සාමාන්‍යෙයන් ඕනිම ප්ලේයර් එකක් පුලුවන් මචෝ
හොද කොලිටියට බේස් ට්‍රිබල් දෙන්නේ ජෙට් ඕඩියෝ එකෙන්
අම්බ බේස් ගන්න පුළුවන් ඒකෙන්
ජෙට් ඕඩියෝ එකේ මේන් වින්ඩෝ එකේ ඇනලයිසර් එකට පහලින් තියෙනවා ඩාන්ස් එච්පී රැප් කිය කිය අපිට ජෙට් ඕඩියෝ එකෙන් දෙන සවුන්ඩ් ප්රොෆයිල්කොහොමද බං ඒකෙන් කරන්නේ