සවුන්ට් HElp

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අපි computer එකෙන් සිංදුවක් ප්ලේ කරද්දි ඒකේ සවුන්ඩ් වල bass tribel අඩු වැඩි කර ගන්න පුලුවන් Software එකක් තියෙනව නේද .....
    කවුරැහරි කියන්න ඒකේ නං ලොකු උදව්වක්....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සාමාන්‍යෙයන් ඕනිම ප්ලේයර් එකක් පුලුවන් මචෝ
    හොද කොලිටියට බේස් ට්‍රිබල් දෙන්නේ ජෙට් ඕඩියෝ එකෙන්
    අම්බ බේස් ගන්න පුළුවන් ඒකෙන්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සාමාන්‍යෙයන් ඕනිම ප්ලේයර් එකක් පුලුවන් මචෝ
    හොද කොලිටියට බේස් ට්‍රිබල් දෙන්නේ ජෙට් ඕඩියෝ එකෙන්
    අම්බ බේස් ගන්න පුළුවන් ඒකෙන්

    කොහොමද බං ඒකෙන් ​කරන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොහොමද බං ඒකෙන් ​කරන්නේ
    ජෙට් ඕඩියෝ එකේ මේන් වින්ඩෝ එකේ ඇනලයිසර් එකට පහලින් තියෙනවා ඩාන්ස් එච්පී රැප් කිය කිය අපිට ජෙට් ඕඩියෝ එකෙන් දෙන සවුන්ඩ් ප්‍රොෆයිල්
    ඒකේ දකුණු පැත්තේ කොනේම තියෙනවා යූසර් කියලා එකක්
    ඒ යූසර් කියන එක ක්ලික් කරලා
    අපිට ඕනි විදිහට සවුන්ඩ් වල බේස් ට්‍රීබල් වෙනස් කරගන්න පුලුවන්
    ඇනලයිසර් එකේ තමයි කී ටික දෙන්නේ දකුණු පැත්තේ තියෙන්නේ බේස් වලට
    වම් පැත්තේ තියෙන්නේ ට්‍රිබල් වලට
    ඒ කරලා ඒක අපිට සේව් කරගන්න පුළුවන් අර යූසර් කියන එකේ තියෙන පොඩි ඇරෝ එක ක්ලික් කරලා