සවුන්ඩ් අවුලක් වගේ....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සවුන්ඩ් අවුලක් වගේ....

    මචන්ලා මගේ ගිටාර් එක බිම වැටුන බන්....දැන් නිකන් සවුන්ඩ් අවුල් වගේ තේරෙනව.....YAMAHA F310 එකක්....පොඩ්ඩක් බලල කියහන්කෝ මේ audio එක...YAMAHA එකෙන් service කරලා දෙනවද...?:confused: :confused: :confused: :confused:

    https://soundcloud.com/miyub/guitar-sample

     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සාම්පල් එක අහල කියන්න බෑ බං
    ෆ්රෙට් බෝඩ් එක අවුල් වෙලා නැද්ද?
    ස්ට්‍රින්ග්ස් වන් බයි වන් ගහල බලන්න අනිත් ෆ්රෙට් වල ගෑවෙනවද කියල
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සාම්පල් එක අහල කියන්න බෑ බං
    ෆ්රෙට් බෝඩ් එක අවුල් වෙලා නැද්ද?
    ස්ට්‍රින්ග්ස් වන් බයි වන් ගහල බලන්න අනිත් ෆ්රෙට් වල ගෑවෙනවද කියල


    උබ කියන්නේ එක එක ගහන්න කියල නේද...? වෙන වෙනම....?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන කීං ගානවා වේසියෙ මේක අහලා..:angry:
    ගහපංකො සිංදුවක් සං සං ගාලා.. දනමන පිනා යන්න..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් උට්ටියේ තාම කෝර්ඩ් දෙක තුනයි පුළුවන්..:frown::frown:..තොට ඒකවත් බැහැනේ....:angry::angry::angry::angry::angry:
    :dull:
    මම ගිටාර් ප්‍රවීනයෙක් උට්ටො..
    :angry:
    ගිටාර් වල තත් සට සට ගාලා වැටෙන්නෙ මං ගහනකොට..
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    E 1st

    Machan , E 1st eka tune yawala hugak burul karala ayeth tune karapan. Anith ewa hariyata thinawa. Araketh note eka pitch wenawa but vibration ekak enawa...
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Machan , E 1st eka tune yawala hugak burul karala ayeth tune karapan. Anith ewa hariyata thinawa. Araketh note eka pitch wenawa but vibration ekak enawa...

    ඔව් බන් අන්න හරි ...vibrate වෙනවා ගොඩක් වෙලා යනකම්...