සවුන්ඩ් අවුලක් වගේ....
මචන්ලා මගේ ගිටාර් එක බිම වැටුන බන්....දැන් නිකන් සවුන්ඩ් අවුල් වගේ තේරෙනව.....YAMAHA F310 එකක්....පොඩ්ඩක් බලල කියහන්කෝ මේ audio එක...YAMAHA එකෙන් service කරලා දෙනවද...?

https://soundcloud.com/miyub/guitar-sample

https://soundcloud.com/miyub/guitar-sample
Last edited:







