ලබ්බ.. ඔය කියල තියෙන්නෙ පමණ ඉක්මවා ස්වයං වින්දනයේ යෙදුනම වෙන දේවල්.. නැතුව සතියකට වතාවක් හෝ දෙකක් ස්වයං වින්දනයේ යෙදුනට කමක් නෑ.. ස්වයං වින්දනයේ යෙදෙන එක නරක දෙයක් නෙමෙයි.. ඒත් උඹලගෙ තියෙන මෝලට දවසට තුන් හතර පාර අතේ මැරුවාම ඔහොම වෙනව තමා..
සතියකට දෙපාරක්? ඒ කියන්නේ ආසන්නව දින 3,4 කට සැරයක්? කොච්චර හිත තදකරන් හිටියත් රාගය ඇවිස්සෙන මොනවා හරි සෙට් වෙනවා මයි ඕයි.![]()
මටත් ඔය කෙස් එකමයි තියෙන්නේ බන් .. අනේ මන්ද බන් ...ගැහුවට පස්සේ නම් හිතෙනවා එත් යේ පහුවදාට ගහනවා බන්

හැබැයි උවමනාව තියෙනවා නම්..



