සස්පෙන්ෂන්ද?

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කාර් එක 20-30ට වගෙ රලු පාරක යනකොට වයිබ්‍රේශන් සද්දයක් එනව..කොහෙන්ද හොයන්න අමාරුයි..සස්පෙන්ශන් වල අවුලක් ද?:oo:/SIZE]
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    na ban, eka eka parawal wala hati, samahara parawal wala yanakota Jet ekaka yano wage saddayak enne..