සහකාරයා හම්බවුනා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    සහකාරයා හම්බවුනා

    අවුරුදු ගානක් හොයලා හොයලා අන්තිමට මන් කැමති ජාතියේ එකෙක්ව හම්බවුනා හැබැයි ඌ ඉන්දියාවෙන්, ඌට කෙල්ලෙක් ඉන්නවා කිව්වා හැබැයි ඌ බයිසෙෂුවල් මම නම් මුට පට්ටම කැමතියි

    22cd35.png

    35l99pz.png

    උගේ ළග ඉන්න තිබ්බා නම් මටත් :( :( :(
     
    • Like
    Reactions: chathuranirmal

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    උඹ ඌට අරින වෙලාවේ උගේ කෙල්ල මට සෙට් කරපංකෝ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    KOTA NIHAL:22730991 said:
    උඹ ඌට අරින වෙලාවේ උගේ කෙල්ල මට සෙට් කරපංකෝ .

    උඹ කෙල්ලෙක් ගැන කතා කරනවා, ඌටවත් මටවත් සෙට් වෙන්න විදිහක් නෑ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉදිවී කොතැනක හෝ හිමිකාරයා:yes: ඉන්දියන් ගර්ල්ව මට සෙට් කරගන්න බැරිද දන්නෑ:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවේ ඉඳන් මෙහෙට ඇවිත් උඹව බලන්න ආසයි ප්ලේන් ටිකට් එකට සල්ලි නෑ කියල මැසේජ් එකක් ඒවි ළඟදීම :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    MAHAADENAmutta:22731032 said:
    ඉදිවී කොතැනක හෝ හිමිකාරයා:yes: ඉන්දියන් ගර්ල්ව මට සෙට් කරගන්න බැරිද දන්නෑ:sorry:

    ඒ උගෙ කෙල්ල යකෝ, ඌ ඒකිටත් ලව් ලු හැබැයි සෙක්ස් කරලා නැහැල්ලු ඒකි එක්ක
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    LazyLizard:22731033 said:
    ඉන්දියාවේ ඉඳන් මෙහෙට ඇවිත් උඹව බලන්න ආසයි ප්ලේන් ටිකට් එකට සල්ලි නෑ කියල මැසේජ් එකක් ඒවි ළඟදීම :yes:

    මූ එහෙම එකෙක් නෙමෙයි බන්, අපි හැමදාම වීඩියෝ කෝල් ගන්නවා, එහෙම එකෙක් කියලා හිතන්න බෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    උඹ කෙල්ලෙක් ගැන කතා කරනවා, ඌටවත් මටවත් සෙට් වෙන්න විදිහක් නෑ
    වැඩේ උනාට පස්සේ මම උඹ ගැනත් සලකල බලන්නම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    KOTA NIHAL:22731048 said:
    උඹ කෙල්ලෙක් ගැන කතා කරනවා, ඌටවත් මටවත් සෙට් වෙන්න විදිහක් නෑ
    වැඩේ උනාට පස්සේ මම උඹ ගැනත් සලකල බලන්නම්

    ත්‍රීසම් ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ උගෙ කෙල්ල යකෝ, ඌ ඒකිටත් ලව් ලු හැබැයි සෙක්ස් කරලා නැහැල්ලු ඒකි එක්ක

    එාහනම් අහවල් දෙකටයි ඌ කෙල්ලව තියන් ඉන්නේ එකිත් ලැස්බිද දන්නෑ:sorry::confused: