සහජීවනය අත්විඳින ජර්මනිය 😆

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆාර් ලෙෆ්ට් , වෝක් ලිබරල් පොලිටික්කන්ට ඡන්දෙ දුන්න එකේ ප්‍රථිපලේ තමයි මිනිස්සු ඔය අත්විඳින්නෙ. හැබැයි දැන් රැල්ල අනිත් පැත්ත පෙරලීගන එන්නෙ. කන්සර්වේටිව් රයිට් වින්ග් පක්ෂ ටිකට ආයෙ බලේ එන්න අරගන තියෙන්නෙ.

    නෙදර්ලන්ඩ්, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ජර්මනිය, දැන් ඩීපෝර්ටේෂන් පටන්ගන්න යන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    WqW00H0.png
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    අමු ගොන්නු කියන එකේ හොදම උදාහරණෙ මුන්.. ඉන්න තැනක ඉන්න දන්නේ නෑ..
    මුන් හිතන්නේ මුන් කරන්නේ අල්ලට ඕනි දේවල් කියල..
    ඉස්සරනම් මුස්ලිම් උන් හිටිය මේවට වැරදි කියන්න, දැන්නම් ඉතිං ඇත්තෙම නැති තරම්.. එකක් තියා හමස් එකේ උන් මරණ ඊශ්‍රායල් උන්ගේ බොඩි වලින් අමුතු ගදක් එනවා කියලා එකත් අල්ලා කියලා නබි ලොක්ක පොතේ කියල තියෙනවලු...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ෆාර් ලෙෆ්ට් , වෝක් ලිබරල් පොලිටික්කන්ට ඡන්දෙ දුන්න එකේ ප්‍රථිපලේ තමයි මිනිස්සු ඔය අත්විඳින්නෙ. හැබැයි දැන් රැල්ල අනිත් පැත්ත පෙරලීගන එන්නෙ. කන්සර්වේටිව් රයිට් වින්ග් පක්ෂ ටිකට ආයෙ බලේ එන්න අරගන තියෙන්නෙ.

    නෙදර්ලන්ඩ්, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ජර්මනිය, දැන් ඩීපෝර්ටේෂන් පටන්ගන්න යන්නෙ
    Deportation is highly unpredictable even though it's the right thing to do. Because it goes against the EU's regulations. That bitch Angela Merkel destroyed EU with open boarders and the destruction is irreparable now.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Deportation is highly unpredictable even though it's the right thing to do. Because it goes against the EU's regulations. That bitch Angela Merkel destroyed EU with open boarders and the destruction is irreparable now.
    රටවල් යුරෝපා සංගමෙන් ඉවත්වෙන්න පටන් ගන්න යන්නෙ. නෙදර්ලන්තෙ Nexit සහ ස්වීඩනය swexit සලකා බලන්න යන්නෙ Brixit විදිහටම.

    පහුගිය දවසක අරගන ආපු රෙෆියුජි සම්බන්ධ නීතියක් රටවල් කීපයක් එකතු වෙලා වීටෝ කරලා දැම්මා (නෙදර්ලන්නෙ, පෝලන්තෙ සහ හංගේරියාව වෙන්න ඔ්න)
    ඩෙන්මාර්කය දැං රෙෆියුජි වීසා දෙන එක නතරම කරලා දාල සහ පේපර්ස් නැති අයව ඩිපෝට් කරන්න පටන් අරගන තියෙන්නෙ. ලබන අවුරුද්දෙ කොහොමටත් ඔ්ක රැල්ල වගේ යනවා. අයර්ලන්තෙ මිනිස්සු පාරවල් වලට බැහැලා යකා නටනවා මේ ටිකේ.

    ජීවිතේට ලෙෆ්ට් විංග්, ලිබරල්, වෝක් සොන්නයන්ට බලේ දෙන්න හොඳ නෑ. උන් රටවල් කාල කාල විනාස කරලා දානවා. කැනඩාවෙ ජස්ටින් ටෘඩෝ, බයිඩන් ගොයියත් ඒ සාම්පලේම තමා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    හම්බයො ඉවරකරන්න ගෝටාබෙ මාත්තය එනව මතක් උනා. ඒ රටවල් වලත් මිනිස්සුන්ත් පුස් වෙඩි කරේ තියන් යනවද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රටවල් යුරෝපා සංගමෙන් ඉවත්වෙන්න පටන් ගන්න යන්නෙ. නෙදර්ලන්තෙ Nexit සහ ස්වීඩනය swexit සලකා බලන්න යන්නෙ Brixit විදිහටම.

    පහුගිය දවසක අරගන ආපු රෙෆියුජි සම්බන්ධ නීතියක් රටවල් කීපයක් එකතු වෙලා වීටෝ කරලා දැම්මා (නෙදර්ලන්නෙ, පෝලන්තෙ සහ හංගේරියාව වෙන්න ඔ්න)
    ඩෙන්මාර්කය දැං රෙෆියුජි වීසා දෙන එක නතරම කරලා දාල සහ පේපර්ස් නැති අයව ඩිපෝට් කරන්න පටන් අරගන තියෙන්නෙ. ලබන අවුරුද්දෙ කොහොමටත් ඔ්ක රැල්ල වගේ යනවා. අයර්ලන්තෙ මිනිස්සු පාරවල් වලට බැහැලා යකා නටනවා මේ ටිකේ.

    ජීවිතේට ලෙෆ්ට් විංග්, ලිබරල්, වෝක් සොන්නයන්ට බලේ දෙන්න හොඳ නෑ. උන් රටවල් කාල කාල විනාස කරලා දානවා. කැනඩාවෙ ජස්ටින් ටෘඩෝ, බයිඩන් ගොයියත් ඒ සාම්පලේම තමා
    මල්ලිගේ කටේ ආසනික් ටිකක් දාන්න ඕනි මේ කිව්ව මසුරං කතාවට
     
    • Like
    Reactions: NRTG