මුස්ලිම් අයට ආගම අදහන්න නිදහසක් නැද්ද කියලා මෙහෙ නිරාගමික පොන්නයෝ කෑගහල නැද්ද
බෝ ගසුත් කපන්නේ පොඩ්ඩෝ බුරියානි දෙනවා නංබුරියානි ටිකක් දුන්නා නම් ඕවා ශේප් බං.
Deportation is highly unpredictable even though it's the right thing to do. Because it goes against the EU's regulations. That bitch Angela Merkel destroyed EU with open boarders and the destruction is irreparable now.ෆාර් ලෙෆ්ට් , වෝක් ලිබරල් පොලිටික්කන්ට ඡන්දෙ දුන්න එකේ ප්රථිපලේ තමයි මිනිස්සු ඔය අත්විඳින්නෙ. හැබැයි දැන් රැල්ල අනිත් පැත්ත පෙරලීගන එන්නෙ. කන්සර්වේටිව් රයිට් වින්ග් පක්ෂ ටිකට ආයෙ බලේ එන්න අරගන තියෙන්නෙ.
නෙදර්ලන්ඩ්, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ජර්මනිය, දැන් ඩීපෝර්ටේෂන් පටන්ගන්න යන්නෙ
රටවල් යුරෝපා සංගමෙන් ඉවත්වෙන්න පටන් ගන්න යන්නෙ. නෙදර්ලන්තෙ Nexit සහ ස්වීඩනය swexit සලකා බලන්න යන්නෙ Brixit විදිහටම.Deportation is highly unpredictable even though it's the right thing to do. Because it goes against the EU's regulations. That bitch Angela Merkel destroyed EU with open boarders and the destruction is irreparable now.
මල්ලිගේ කටේ ආසනික් ටිකක් දාන්න ඕනි මේ කිව්ව මසුරං කතාවටරටවල් යුරෝපා සංගමෙන් ඉවත්වෙන්න පටන් ගන්න යන්නෙ. නෙදර්ලන්තෙ Nexit සහ ස්වීඩනය swexit සලකා බලන්න යන්නෙ Brixit විදිහටම.
පහුගිය දවසක අරගන ආපු රෙෆියුජි සම්බන්ධ නීතියක් රටවල් කීපයක් එකතු වෙලා වීටෝ කරලා දැම්මා (නෙදර්ලන්නෙ, පෝලන්තෙ සහ හංගේරියාව වෙන්න ඔ්න)
ඩෙන්මාර්කය දැං රෙෆියුජි වීසා දෙන එක නතරම කරලා දාල සහ පේපර්ස් නැති අයව ඩිපෝට් කරන්න පටන් අරගන තියෙන්නෙ. ලබන අවුරුද්දෙ කොහොමටත් ඔ්ක රැල්ල වගේ යනවා. අයර්ලන්තෙ මිනිස්සු පාරවල් වලට බැහැලා යකා නටනවා මේ ටිකේ.
ජීවිතේට ලෙෆ්ට් විංග්, ලිබරල්, වෝක් සොන්නයන්ට බලේ දෙන්න හොඳ නෑ. උන් රටවල් කාල කාල විනාස කරලා දානවා. කැනඩාවෙ ජස්ටින් ටෘඩෝ, බයිඩන් ගොයියත් ඒ සාම්පලේම තමා