මෛත්රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ
මුලාවෙලා හිටිය බන් කාලයක් . දැන් නම් ඔය මුලාවෙන් එලියට ආවා. උඹත් වරෙන් එලියට![]()
හොර අප්පොච්චී හදලා දුන්නේ අමාත්යාන්ස
ලොකුම ලොල් සහගතකම විනෝදකටයුතු ඇමති කෙනෙකුත් හිටියා
බුද්ද සාසන ඇමති දුන්නේ අම්බුලුවාවේ නිදන් හොරාට
ඇයි සිනි ඇමති![]()
උබල ඕව විවේචනය කරලා නේද my3 ට චන්දෙ දුන්නේ ? එහෙනං ඇයි දැන් මේවා විවේචනය කරන්නේ නැත්තේ ?












