සහතිකකරණය සහ ආහාර නිශ්පාදනය

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    පසු කලෙක ඕනේ වෙයි.....එදාට කතා කරන්නම්....

    ----------------------------------------------------------

    ෆූඩ් සම්බන්දව නෙමෙයි.....ඔයා දන්නවද... medicinal drugs distribute කරන්න...whole sale licence එක ගන්නේ මොකෙන්ද කියල/...

    food and drug department එකෙන් ගන්න කියල CDDA එක කිව්වේ...ඕක කොහෙද තියෙන්නේ...​

    Sorry Bro.

    ඒ ගැන නම් මම දන්නේ නෑ... දැනගන්න ලබුන ගමන් මන් කියන්නම්
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මෙම කරුණු සම්බන්ධව විවිධ පුද්ගලයන්ට උදවු අවශ්‍ය වන අතර ඔවුන් මගෙන් විමසන විට මගේ දුරකථන අංකය මා ලබාදෙන්නේ එය ඊ මේල් මගින් පැහැදිලි කිරීමට වඩා සරලව දුරකථනයෙන් පහදාදිය හැකි නිසාය. එබැවින් මාගෙ අංකය දැනගත්විට එයට කතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර එය කිරීමට නොහැකි නම් ඔබගේ දුරකථන අංකය මට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.





    This is a matter which cannot totally discuss through chat or e mail. So please if you need any assistant, call my number (When request through PM) or drop your number so I can contact you.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පොඩි hotel (eco lodge) එකක් හදනකොට ගන්න ඕනෙ විශේෂ අවසර එහෙම තියනවද? තත්ව සහතික ඕනෙද? rooms 3ක් වගේ තමයි මුලින්ම හදන්නෙ. පොඩියට පටන් ගන්න ඉන්නෙ.:rolleyes:
     
    • Like
    Reactions: thathsara.sl