මචන් certificate ආරක්ෂා කරගන්න දැන් තියන හොදම ක්රමය මොකද්ද ? දැන් certificate ඉස්සර වගේ ලැමිනෙට් කරන්නෙත් නෑ නේද ?Duro-Guard කරනවද ? නැතනම් හොදම ක්රමය මොකද්ද ?
දැන් certificate ලැමිනේට් කරන්නේ නෑ. ලැමිනේට් කරපුවහම certificate වල validity එක නැතිවෙනවා. වෙන මොනවාද විසදුම් ?ai laminate karanne naththe.
ehema scene ekak thiyenawada. mage br certificate ekath laminate kala. ekatath ehema veidaදැන් certificate ලැමිනේට් කරන්නේ නෑ. ලැමිනේට් කරපුවහම certificate වල validity එක නැතිවෙනවා. වෙන මොනවාද විසදුම් ?
ඒක එච්චරම හිතන්න එපා. නමුත් international level එකේ වැඩවලදී පැහැදිලිවම කියනවා ලැමිිනෙට් කරපු certificate එදිරිපත් කරන්න එපා කියලා.ehema scene ekak thiyenawada. mage br certificate ekath laminate kala. ekatath ehema veida
Rata koheda ban? Visa walata ona nedda or foreign ministry eken attes karanna ona wenne nedda?Scan karala thiya ganin...
Mata PR dannawath physical copy illuwe na...
Laminating walin podi podi hora weda karanda puluwan. karalath thiyanawaehema scene ekak thiyenawada. mage br certificate ekath laminate kala. ekatath ehema veida
. ekai validity eka degrade wenne laminate karama.