සහතිකේ තියෙන්නෙ වෙන මැණිික් ගලක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලපයට චන්දෙ දීලා පචයෙක් ගෙනාවා වගේ නේද?
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    fake machan.Tanzanite kiyanne world top 10 rarest gem stone 10n ekak. me price walata kawadawath denne na. report eke thiyenne pasingalayak neda?
     
    • Like
    Reactions: comx

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    වෙන ගල් පාට කරනව නේ ලේසර් කෙමිකල් ට්‍රීට්මන්ට් වලින්. ලංකාවෙත් එහෙම වෙනවද බන්.
    heat treatment witharai bn valid wenne .anik ewa illegal. lab certificate dammama ahu wenawa.laser treatment 6 months wage hitinne.Awwata pata adu wenawa
     
    • Love
    • Like
    Reactions: Amith0424 and comx