සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,790
    113
    Homagama
    ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

    අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා ය.
    2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
    මෙම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.

    Big Brother Reaction GIF by MOODMAN
    Cracking Up Reaction GIF
    Cracking Up Lol GIF by HULU

    Source: https://www.lankadeepa.lk/news/සහන-අය-වැයෙන්-පඩිය-වැඩි-වෙයි/101-613741
    පිම්සු හුම්⁣තෙක්.
     
    • Like
    Reactions: Cypress

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    private jobs hoyanna encourage kalanam hari.
    ඔන්න ඕක කොතනින්වත් වෙන්නෙ නැති දෙයක්නෙ.
    දැනටත් නාකි මිනිස්සු අහන්නෙ "රජයේ තැනකට යන්න බැරිවුණාද?" කියල...
    උං තාම පෙන්නන්නෙ පෙන්ශන් එකේ වටිනාකම...😥😥😥
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    එළකිරියේ ඉන්න කැළණි හිගන්නට නම් හැපී ඇති
    @kasun090354t මේ ඉන්නේ පිමපි ජොබ එකක් කරන ජෙප්පෙක් මුට 20000ක් දෙනවා කිව්වා ගමන් සමාජ්වාදෙත් එපාලු කැළණි හිගන්නො දැන් වත් ටොයිලට් වල හද ගනින් නායක් වෙලා හරි.
    20000ට ලබ්බක් කරයි තොපි
    :lol: :lol: උඹ thread එකට මොකද උනේ.
     
    • Like
    Reactions: Cypress

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මෙච්චර සල්ලි ප්‍රින්ට් කරලා දෙන්නේ ඇයි? මුන්ට මොලේ නැත්ද?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ube ammata peththa deelaa awe 8000 pons
    අඩු කුලේ මොනගලයා
    මානසික ලේඩ්ඩුන්ගේ ශාපේ එලකිරියට වැදිලා තියෙන්නේ

    :lol: :lol: උඹ thread එකට මොකද උනේ.
    ඇයි උබ දැන් හැංගිලා :rofl::rofl:
    ------ Post added on May 26, 2022 at 5:15 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අඩු කුලේ මොනගලයා
    මානසික ලේඩ්ඩුන්ගේ ශාපේ එලකිරියට වැදිලා තියෙන්නේ


    ඇයි උබ දැන් හැංගිලා :rofl::rofl:
    ------ Post added on May 26, 2022 at 5:15 PM
    බලපන් හොදට ආයේ. :lol: :lol:. ලැජ්ජා නැතිව තවත් අඩනවනේ. මෙන්න මූට 20000 ක් දියාල
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මදෑ නාකි මයිනෙක් එලවලා කෙලින් හිටගන්න පන නැති ඇමරිකාවට පුප දෙන පිම්පියේක් අගමැති කලා🤭.ඌට දැන් G7 නුත් නෑ යුරෝපා සංගමෙත් නෑ මොන හුත්තක්වත් නෑ🤭
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බලපන් හොදට ආයේ. :lol: :lol:. ලැජ්ජා නැතිව තවත් අඩනවනේ. මෙන්න මූට 20000 ක් දියාල
    ඇදෙ පියුම් බයටම හැන්ඟුනා නේ කොපි පේස්ට් බම්ප් එකත් මිස්සින්ග් බල්ලෝ දෙන්නත් මාරු 20000 බලේ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිස්සුද බන් මුට. මූ සල්ලි අච්චු ගහලා ආණ්ඩුවෙ උන්ගේයි, සමුර්ධි හිගන්නගෙයි ආදායම වැඩි කරාම අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද.

    මී හරකෙක් නේ මේ යකා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඇදෙ පියුම් බයටම හැන්ඟුනා නේ කොපි පේස්ට් බම්ප් එකත් මිස්සින්ග් බල්ලෝ දෙන්නත් මාරු 20000 බලේ
    අනිත් හැම එකම මිනිස්සු සුරන් කාලා පඩි වැඩි කරගන්නවා. එකාටත් පෙරේත කමේ කියවෙනවා. අවුල තියෙන්නේ 8000 කඩේ ගිහින් පත්කරගත්ත හොරු රැල රාජ්ය සේවය විනාශ කරපු එක මිසක්. වැඩකරන මිනිස්සුන්ගේ නෙමේ. තොපි වගේ 8000 ට කුලියට ලියන වේසිගෙ පුතාලට සල්ලි අරන් රට කාලා දාන්න හොඳ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අනිත් හැම එකම මිනිස්සු සුරන් කාලා පඩි වැඩි කරගන්නවා. එකාටත් පෙරේත කමේ කියවෙනවා. අවුල තියෙන්නේ 8000 කඩේ ගිහින් පත්කරගත්ත හොරු රැල රාජ්ය සේවය විනාශ කරපු එක මිසක්. වැඩකරන මිනිස්සුන්ගේ නෙමේ. තොපි වගේ 8000 ට කුලියට ලියන වේසිගෙ පුතාලට සල්ලි අරන් රට කාලා දාන්න හොඳ
    මෙන්න මු රචනා ලියනවා ලියුපු දේවත් මොලෙන් ද ලිව්වේ ?


    ot ගෙවන්නවත් සල්ලි නැති ආණ්ඩුව මේකට සල්ලි ගෙවන විදිය හිතුවොත් මොලේ තියෙන එකෙක් නම් ඔහොම කියන්නේ නැහැ
    මම හිතන්නේ මෙකට එළකිරියේනම කැමති එරෝසන් නුයි මුයි විතරයි ගුඩ් ලක් ගුඩ් ලක්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මුන්ට පිස්සුද? අඩුම ගානේ Tax වත් වැඩි කරන්නේ නැතිව මෙහෙම ආතල් දෙන්න ගියොත් නම් බඩුම තමා.

     

    Similar threads