සහය දුන් සැමටත් ස්තූතියි...

padiri

Banned
Feb 21, 2016
720
108
0
සහය දුන් සැමටත් ස්තූතියි...

මුන් සෙට් එක අල්ලලා .. රිවිරේ තියනව විස්තරේ



නිදහසේ ජීවත් වූ වනසතෙකු කෘර ලෙස ඝාතනය කිරීමට අදාල සිදුවීමේ දී එම තොරතුරු ලබාදෙමින් හා දුරකථනයෙන් අප අමතමින් සහය දැක්වූ විශාල පිරිසටත්,විවිධ තර්ජන හමුවේ අප දිරිමත් කල මුහුණු පොතේ මිතුරු සැමටත්,ඒ පිළිබඳව දැඩි සේ උනන්දු වූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලේම මාධ්‍ය සගයන්ටත්,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්,පොලිස් දෙපාර්තමේන්තුවටත්, තම පුද්ගලික කටයුත්තක් සේ සලකා මේ සම්බන්ධයෙන් උනන්දු වූ ගාමිණි ජයවික්‍රම අමාත්‍යතුමාටත්,නම් සඳහන් නොකරන සේ ඉල්ලමින් සහය දුන් සියලු දේශපාලන නායකයින් ඇතුලු නන් අයුරින් සහය දුන් සැමටත් ස්තූතියි...
ඔබගේ තොරතුරු හමුවේ හබරාදූව පොලිසිය හා හික්කඩුව වනජීවී කාර්‍යාලය,ගම්පහ වනජීවී කාර්‍යාල මේ වනවිට අපරාධකරුවන් සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බව සතුටින් දැනුම් දෙමු.. නොසැලකිලි සේ සැඟව යාමට තිබූ මෙවන් නීතිවිරෝධී ක්‍රියාවකට නීතියේ අවධානය යොමු කිරීමට ඔබ දැක්වූ සහයෝගයට නැවතත් ස්තූතියි ...




Irosh Perera
Shashikalana Rathwaththa ...




12798966_1154404674572776_8169972186783535866_n.jpg
12790961_1154404677906109_1935726598303470478_n.jpg
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකුන්ව ජිවිතාන්තය දක්වා දැඩි දඩුවම් එක්ක හිරේට නියම වෙන්න ඕන.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    එල එල.... අපේ උන් ශෝශල් මීඩියාවලින් ලොවෙත් ගේම් බන් දෙන්නේ...ඒ අතින් අපි මාර පවර් :D