සහල් - පිටි - මාළු බදු අඩු වෙයි - අත්‍යාවශ්‍ය &#3511

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0

සහල් - පිටි - මාළු බදු අඩු වෙයි - අත්‍යාවශ්‍ය භාණ්ඩ 47ක මිලේ වෙනසක්

සහල් ආනයනයට පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් වෙනුවෙන් පැවති රුපියල් 5 ක් වු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු වනු ඇති.

එමෙන්ම තිරිගු ඇට ආනයනයේදී පැවති රුපියල් 9 ක් වු බද්ද රුපියල් 6 ක් දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.

මේ අතර තවත් ආනයනික භාණ්ඩ කිහිපයකම බදු අඩු කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

(එම විස්තර පහතින් දැක්වෙයි)

01(1).jpg

http://nethnews.lk/article/44284
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
පාන් නැත්නම් කේක් කාපල්ලා
හාල් නැත්තනම් මයියොක්ක,බතල,කොස් තම්බන් කාපල්ලා

ubalata badhu adu karamath amaruyi da :angry:
rate arthikaya shakthimath inda thamyi mehema hari adu karanna puluwan wune ape pm thuma kochchara gemak dunnada mechchara adu karanna :frown:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොයියගෙ පුතා රජ උනා- කන හාල් ටිකත් නැවෙන් ගේනව..:angry::angry:.ඔන්න යහපාලනේ නොදකින්.. :confused:

    රටවටකර සාගරයි එහි සම්පත් ආකරයයි -පිටින් මාලු රටට ගේනව ඔයී
    රට මැද තනි වෙල් යායයි බැලුවම හරි සිරියාවයි -පාකිස්තානෙන් ගේනව ඔයි..

    මේ නිවටයො දෙන්නා තනිකර කෙලින්නෙ පිස්සු ....//
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ගොයියගෙ පුතා රජ උනා- කන හාල් ටිකත් නැවෙන් ගේනව..:angry::angry:.ඔන්න යහපාලනේ නොදකින්.. :confused:

    yako badhu adu karala thiyenne thota pen nadda sathutu weyana mehema adu karanna puluwan arthikayak haduwaekata:yes::yes:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ubalata badhu adu karamath amaruyi da :angry:
    rate arthikaya shakthimath inda thamyi mehema hari adu karanna puluwan wune ape pm thuma kochchara gemak dunnada mechchara adu karanna :frown:

    අනේ මන්ද බන්.. රටෙ තියෙන එව්ව විකුනල රටෙ මිනිස්සුන්ට කන්න දෙන ආර්තිකයෙන් වැඩක් තියෙනවද.. කවදහරි විකුනල විකුනල විකුනන්න දෙයක් නැතිඋන දවසට කන්න වෙන්නෙ රනිලගෙ ඇට දෙක තමයි බන්:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    හාල් වලට වඩා ඇල බතල මයියොක්ක කොස් දෙල් පොස්හනෙන් වැඩියි
    එක එක බෙහෙත් ගහපු හාල් කනවට වඩා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටවටකර සාගරයි එහි සම්පත් ආකරයයි -පිටින් මාලු රටට ගේනව ඔයී
    රට මැද තනි වෙල් යායයි බැලුවම හරි සිරියාවයි -පාකිස්තානෙන් ගේනව ඔයි..

    මේ නිවටයො දෙන්නා තනිකර කෙලින්නෙ පිස්සු ....//
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගොයියගෙ පුතා රජ උනා- කන හාල් ටිකත් නැවෙන් ගේනව..:angry::angry:.ඔන්න යහපාලනේ නොදකින්.. :confused:
    මහින්ද කුරහන් සාඨකේ පුකේ ඔතන් කුරක්කන් ගෙනාවෙ වියට්නාමෙන් :rofl:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අනේ මන්ද බන්.. රටෙ තියෙන එව්ව විකුනල රටෙ මිනිස්සුන්ට කන්න දෙන ආර්තිකයෙන් වැඩක් තියෙනවද.. කවදහරි විකුනල විකුනල විකුනන්න දෙයක් නැතිඋන දවසට කන්න වෙන්නෙ රනිලගෙ ඇට දෙක තමයි බන්:D:D

    monada yako wikke wikke nha badhu dunna :yes:
    විකුනල hari ubalata kanna denawa ne satutu weyan e gana :baffled:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    හාල් වලට වඩා ඇල බතල මයියොක්ක කොස් දෙල් පොස්හනෙන් වැඩියි
    එක එක බෙහෙත් ගහපු හාල් කනවට වඩා

    ekath athha thamayi
    eka thamayi ape mathidu pohora sahanadhare kapuwe
    komada naluwek neme molayak :love::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    yako badhu adu karala thiyenne thota pen nadda sathutu weyana mehema adu karanna puluwan arthikayak haduwaekata:yes::yes:

    තම රට වරාය චීනට විකුනා...
    හාලුත් රටින් ගෙනෙන්නා...
    කන්ට අදින්ටා පිටරට දෙන තුරු...
    චීනට රට විකුන්නා...
    මරු ඩබලක් රට කරවන්නා..

    :angry::angry::angry:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ekath athha thamayi
    eka thamayi ape mathidu pohora sahanadhare kapuwe
    komada naluwek neme molayak :love::yes::yes:

    අඩුවට දුන්න පොර වල ගොඩක් රසායනික දේවල් වැඩියෙන් තිබ්බා
    350 ට පාලන මිල දැම්මම කම්පැනි කාරයෝ තියෙන බාලම විෂ වැඩිම පොර මිටිය ඒ ගානට දුන්නා
    රජයෙන් උන්ට හම්බෙන ගැනත් ගත්තා
    දන් උන්ට හම්බෙන ගාන නෑ
    එත් පොර වල ගුණාත්මක බාවයකුත් නෑ
    විස එහෙමමයි

    ඔය රජරට් වකුගඩු ප්‍රශ්නේ උග්‍ර වුණා එහෙ තියෙන කිවුල් වතුරට ඔය පොර වල තියෙන රසායන එකතු වුණාම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    monada yako wikke wikke nha badhu dunna :yes:
    විකුනල hari ubalata kanna denawa ne satutu weyan e gana :baffled:

    රනිලගෙ *ක චීනට බදු දීල සල්ලි ගත්ත නම් අපිට කමක් නැ...ඒත් වික්කෙ රටේ වරාය...

    රටේ සම්පත් විකුනල ඒවගෙන් කාපුවම රට හැදෙනවද ගොබ්බයො..තෝ ස්කෝලෙ ගිය එකෙක්ද??:confused:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අඩුවට දුන්න පොර වල ගොඩක් රසායනික දේවල් වැඩියෙන් තිබ්බා
    350 ට පාලන මිල දැම්මම කම්පැනි කාරයෝ තියෙන බාලම විෂ වැඩිම පොර මිටිය ඒ ගානට දුන්නා
    රජයෙන් උන්ට හම්බෙන ගැනත් ගත්තා
    දන් උන්ට හම්බෙන ගාන නෑ
    එත් පොර වල ගුණාත්මක බාවයකුත් නෑ
    විස එහෙමමයි

    ඔය රජරට් වකුගඩු ප්‍රශ්නේ උග්‍ර වුණා එහෙ තියෙන කිවුල් වතුරට ඔය පොර වල තියෙන රසායන එකතු වුණාම

    hariyatama hari
    kruminashaka wala prashne neme thibbe pohora wala ekai dekama nawaththuwe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩුවට දුන්න පොර වල ගොඩක් රසායනික දේවල් වැඩියෙන් තිබ්බා
    350 ට පාලන මිල දැම්මම කම්පැනි කාරයෝ තියෙන බාලම විෂ වැඩිම පොර මිටිය ඒ ගානට දුන්නා
    රජයෙන් උන්ට හම්බෙන ගැනත් ගත්තා
    දන් උන්ට හම්බෙන ගාන නෑ
    එත් පොර වල ගුණාත්මක බාවයකුත් නෑ
    විස එහෙමමයි

    ඔය රජරට් වකුගඩු ප්‍රශ්නේ උග්‍ර වුණා එහෙ තියෙන කිවුල් වතුරට ඔය පොර වල තියෙන රසායන එකතු වුණාම

    දැන් ඔය පිටින්ගේන හාල්වල වස විස නැ..ඒව බොහොම හොද ඇල් හාල්..ශෝක්..:rofl::rofl:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    රනිලගෙ *ක චීනට බදු දීල සල්ලි ගත්ත නම් අපිට කමක් නැ...ඒත් වික්කෙ රටේ වරාය...

    රටේ සම්පත් විකුනල ඒවගෙන් කාපුවම රට හැදෙනවද ගොබ්බයො..තෝ ස්කෝලෙ ගිය එකෙක්ද??:confused:

    2025 wenakan hitapoan ubalata hodata theryi ethakota :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hariyatama hari
    kruminashaka wala prashne neme thibbe pohora wala ekai dekama nawaththuwe

    දෙකම නවත්තල රටෙන් හාල් ගෙනත් කනව..ශෝක් ...පට්ට මොලේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2025 wenakan hitapoan ubalata hodata theryi ethakota :angry:

    2025 වෙන්ඩ ඔනෙ නැ...දැනටම තේරිලා තියෙන්නෙ...ආයෙ මොනාද කන හාලත් නැවෙන් ගෙනත් බාද්දි...රට හැදෙනව සට සට ගාල..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අනේ මන්ද බන්.. රටෙ තියෙන එව්ව විකුනල රටෙ මිනිස්සුන්ට කන්න දෙන ආර්තිකයෙන් වැඩක් තියෙනවද.. කවදහරි විකුනල විකුනල විකුනන්න දෙයක් නැතිඋන දවසට කන්න වෙන්නෙ රනිලගෙ ඇට දෙක තමයි බන්:D:D

    ranilageth na mahindayageth ata 2 na