සහල් වලට රජයෙන් පාලන මිලක්. #GAZZET

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද පොල් ගේනවා 100... කලින් රුපියල් 70 පාලන මිලක් දැම්මා නේද 😅
     
    • Haha
    Reactions: Boralugoda01

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    පොල් වලටත් ගැසට් එකක් ගැහුවනෙ. කවුද ඒ ගැසට් එක ගණන් ගත්තේ, 70ට පොල් ත්‍රිකොනෙවත් පොල් නෑ දැන් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අද පොල් ගේනවා 100... කලින් රුපියල් 70 පාලන මිලක් දැම්මා නේද 😅
    යකෝ බස්නාහිර පලාතෙන් පිට වන්නියෙත් පොල් ගෙඩියක් 100ද ., :lol: :lol: :lol: :lol: :lol:

    පොල් වලටත් ගැසට් එකක් ගැහුවනෙ. කවුද ඒ ගැසට් එක ගණන් ගත්තේ, 70ට පොල් ත්‍රිකොනෙවත් පොල් නෑ දැන් .
    මේව නම් ටොන් පච කියන දෙයක් පොඩ්ඩක් තාර්කිකව කියපන් බන්, :P:P:P
     
    • Like
    Reactions: Heshan Daminda

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    කීල්ස් නැති තුම්පනේ උන් දුකට බුරනව :lol: :lol: :lol:
    කීල්ස් නැති තුම්පනේ උන් දුකට බුරනව :lol: :lol: :lol:
    කීල්ස් නැති තුම්පනේ උන් දුකට බුරනව :lol: :lol: :lol:
    කීල්ස් නැති තුම්පනේ උන් දුකට බුරනව :lol: :lol: :lol:

    තුම්පනේ කීල්ස්
     
    • Haha
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    @erozan කීල්ස් එකේ 70 ද ?

    මම දන්නෙ කොහොමද යකෝ බස්නාහිර පලාතට ඇදිරි නිතිය කියල බොලා දන්නෙ නැද්ද????

    තුම්පනේ කීල්ස්

    කීල්ස් එකෙන්වත් උබේ ගැනිට පෑඩ් පැකට් එකක් අරන් දිපන් පොන්ස්, :lol: :lol: :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මම දන්නෙ කොහොමද යකෝ බස්නාහිර පලාතට ඇදිරි නිතිය කියල බොලා දන්නෙ නැද්ද????

    කීල්ස් එකෙන්වත් උබේ ගැනිට පෑඩ් පැකට් එකක් අරන් දිපන් පොන්ස්, :lol: :lol: :lol:
    උබේ අම්මාට පතොල කරලක් අරන් දෙන්නම් බස්ස ගන්න, හා ද ගු හිවලො ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කීල්ස් එකෙන්වත් මගෙ ගැනිට පෑඩ් පැකට් එකක් අරන් දිපන් ,
    [/QUOTE]
    අයියෝ සුලු දෙයක් ලිපිනය කියපන් පැඩ් පැකට් එකක් අරන් දීල ....... එන්නම්, :yes: :yes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේක සිල්ලර මිල නෙමෙයි මොල් වලින් කඩවල් වලට හාල් දාන්න පුලුවන් මිල
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Keeri samba 140/-Kg :baffled: ko ewata palana mila nedda
    FB_IMG_1604492598607.jpg

    හේ හේ හේ හේ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,341
    3,136
    113
    6°54′N 79°54′E
    බී ලූනු 100 rs වලට තිබුණේ සතොසේ විටරය් ඒකත් 1 kg per 1 cx.
    Keels එකේ 140-130 වගේ මතක ..ඒත් stock තිබුනේ නෑ
    සිල්ලර කඩේ 180+ ගනන්
    දැන් හාල් වලට පාලන මිලක් ගැහුවාම එකටත් ඔය ටික තමයි
    පාලන බලය හිමි දේශපාලන පක්ෂයට සම්බන්ධ එලකිරි සහෝ කෙනෙක් කියපන් මොකක්ද අවුල කියලා
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    Andu kathawak neme lnkawe haal mila nam dan hodatama wadi 75-78 unanam duppath minissunta pahasui
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    [/QUOTE]
    අයියෝ සුලු දෙයක් ලිපිනය කියපන් පැඩ් පැකට් එකක් අරන් දීල ....... එන්නම්, :yes: :yes:
    [/QUOTE]

    උබ සජියගෙ වැඩේ කරන්න ඕනි නෑ මෙතන ගැසට් එක හාල් ගැන පෑඩ් නෙවෙයි සින්හල තේරෙන්නෙ නැද්ද?