සහල් හිඟයක් එනවා හිඟයක් එනවා ගිය සතිය පුරා හැමෝම කියපු නිසා හාල් කිලෝ 50ක් ගෙදරට ගෙනැල්ලා තියාගත්තා. වෙනදාට අපි ගේන්නේ කිලෝ 10යි. හිඟයට හේතුව තේරෙනවා නේද? හිඟයකට වඩා වෙලා තියෙන්නේ ඉල්ලුම පස් හය ගුණයකින් වැඩිවෙලා.