සහල් හිඟයට හේතුව

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    සහල් හිඟයක් එනවා හිඟයක් එනවා ගිය සතිය පුරා හැමෝම කියපු නිසා හාල් කිලෝ 50ක් ගෙදරට ගෙනැල්ලා තියාගත්තා.
    වෙනදාට අපි ගේන්නේ කිලෝ 10යි.
    හිඟයට හේතුව තේරෙනවා නේද? හිඟයකට වඩා වෙලා තියෙන්නේ ඉල්ලුම පස් හය ගුණයකින් වැඩිවෙලා.
     
    • Like
    Reactions: Glitch

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Toilet block wei otchara kala
    හැදෙන ළමයි තුන්දෙනෙක් ඉන්නවා. වේල් දෙකක් බත් විතරයි කන්නේ නරක්වෙන්නේ නැත්නම් 50ට වඩා ගන්නවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    හැදෙන ළමයි තුන්දෙනෙක් ඉන්නවා. වේල් දෙකක් බත් විතරයි කන්නේ නරක්වෙන්නේ නැත්නම් 50ට වඩා ගන්නවා
    Paw bn