සහල්_මිල රුපියලකින් අඩුවේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාවට මරුනේ බලපන් අද රුපියලේ අගය කොච්චර වැඩිද? අපේ වික්කාමසිංහ මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිපල තමයි.. මේ එක නෙමේ කොත්තමල්ලි අඩු වෙලා නැද්ද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රුපියල අඩු කළේ නැතත් කමක් නෑ අර 74ට හාල් ගන්න පුළුවන් කොහෙන්ද?දන්න කෙනෙක් අපිටත් කියපන්;):lol:

    රුපියල් 2 කින් වැඩිකරත් කමක් නැ බන්... මේකියන ගණන් වලට හාල් ගන්න තියෙන තැන කියනවනම් දාහක් වටිනව
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Samba 1 kg 105 i. Rupiyala aran dekata bedala Monsongei Sadun buwagei puke thamai gahanna one

    owa kanna ba ban. yako adu gaanata thiyana samba walin gahala maranna puluwan. e size loku ata enne.
    kiri samba or similar ewa thamai gedara genne.:dull:
     

    AnuradhaRa

    Well-known member
  • පෝලිමේ ඉදල ගන්න ඕන... සමහරවිට දවස් 2-3 ක්

    පෝලිමේ දවස් 3ක් ඉන්ඩ කෑමත් අරං යන්ඩ වෙයි නේ. රෑට මදුරුවො කන හින්ද නිදා ගන්ඩ නෙට් එකකුත් අරං යන්ඩ ඕන
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙන්න මල්ලි ආණ්ඩු .............................රුපියලකින් හාල් අඩු කරලා
    අදට එක රුපියලේ අගය ආණ්ඩුව දන්නේ නැති උනාට
    පාරේ හිගා කන හිගන්නා දන්නවා අද රුපියලේ අගය.........( අත්දැකීම් ගත හැක හිගන්නෙක්ට රුපියලක් දෙන්න )
    එහෙව් ආර්ථිකය ,දන්නේ නැති දේසපාලන හුකන්නලා ..................බලපන් ආර්ථිකය කළමණා කරලා ජනතාවට සහන දෙන හැටි .........................

    22310528_1126404737493836_1876156594668454669_n.jpg