සිරාවට මරුනේ බලපන් අද රුපියලේ අගය කොච්චර වැඩිද? අපේ වික්කාමසිංහ මහත්තයාගේ ආර්ථික ප්රතිපත්ති වල ප්රතිපල තමයි.. මේ එක නෙමේ කොත්තමල්ලි අඩු වෙලා නැද්ද?
රුපියල අඩු කළේ නැතත් කමක් නෑ අර 74ට හාල් ගන්න පුළුවන් කොහෙන්ද?දන්න කෙනෙක් අපිටත් කියපන්![]()
Samba 1 kg 105 i. Rupiyala aran dekata bedala Monsongei Sadun buwagei puke thamai gahanna one

පෝලිමේ ඉදල ගන්න ඕන... සමහරවිට දවස් 2-3 ක්
owa kanna ba ban. yako adu gaanata thiyana samba walin gahala maranna puluwan. e size loku ata enne.
kiri samba or similar ewa thamai gedara genne.![]()

Araliya eka tikak shape.Samba 1 kg 105 i. Rupiyala aran dekata bedala Monsongei Sadun buwagei puke thamai gahanna one
Araliya supiri samba thamai oya gaana. Ape gedara nam arawa tamai genne. Kiri samba kanna salli ne yako.Araliya eka tikak shape.

මෙන්න මල්ලි ආණ්ඩු .............................රුපියලකින් හාල් අඩු කරලා
අදට එක රුපියලේ අගය ආණ්ඩුව දන්නේ නැති උනාට
පාරේ හිගා කන හිගන්නා දන්නවා අද රුපියලේ අගය.........( අත්දැකීම් ගත හැක හිගන්නෙක්ට රුපියලක් දෙන්න )
එහෙව් ආර්ථිකය ,දන්නේ නැති දේසපාලන හුකන්නලා ..................බලපන් ආර්ථිකය කළමණා කරලා ජනතාවට සහන දෙන හැටි .........................
foodcity eke thiiyanawa ban 140ta wage ekak eka hodai. api genna eka
![]()
Ara loose dena eka neda. Apoo eka ganda nadda ban iwwama??

Samba 1 kg 105 i. Rupiyala aran dekata bedala Monsongei Sadun buwagei puke thamai gahanna one
na ban. mama godak kanne samba witharai. ehema awlak na![]()
na ban. mama godak kanne samba witharai. ehema awlak na![]()


සහල් මිල රුපියලකින් අඩුකර ජනතාවට සහන සැලසූ ආණ්ඩුවට අපගේ ස්තූතිය....
