සහාරන්ගේ_ගම

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කෝ බං සජ්ජට ඡන්දෙ දුන්න උං එතකොට?
    හැම එකාම කියන්නෙ "අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත්....." කියල.
    සජ්ජට හම්බුන ලක්ෂ 55ම හොර ඡන්ද වගේ....:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බං සජ්ජට ඡන්දෙ දුන්න උං එතකොට?
    හැම එකාම කියන්නෙ "අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත්....." කියල.
    සජ්ජට හම්බුන ලක්ෂ 55ම හොර ඡන්ද වගේ....:lol::lol:

    :yes::yes::yes: එහෙම තමා මචෝ ගු ඇන් පි පොන්නයො උන් කතාව ඉස්සර පටන් ගත්තෙ "මාත් චන්දෙ දුන්නෙ මහින්දට" කියල.. දැන් පටන් ගන්නෙ "මාත් චන්දෙ දුන්නෙ ගෝඨට" කියල..ගු ඇන් පි පොන්නයො එදා ඉදන්ම ඔහොම තමා කිසිම දාක රියල් ෆේස් එන්නෙ නැ එන්නෙ පුක ඉස්සරහට දාගෙන.. අපි වගේ නෙමේ උන් ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන් නෙමේ උන්ට.. :baffled::baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පුළුවන් නම් මම සජියට කඩේ ගියපු එකම එක පොස්ට් එකක් පෙන්නපන් , නිකන් නොදන්නා මගුල් කියාන්න එපා

    ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ නැතුව සංවර්ධනය කොරන්න බැරිද ?
    කරන්න බැරි කමක් නැහැ හැබැයි රොත්තක් එක්ක කරනවාට වඩා තනියෙන් අව්දානේ දෙන එක ලේසි නේ අයිඩියා එක අනුව .

    නගර සැබෑවක් කිරීමේ වරද මොකද්ද ?? උබ දකින විදිය අනුව කලිමුනෙත් හැමබයෝ මේකෙත් හම්බයෝ මේක දෙසාපලනික ගෙමක් විදියට මම දකින්නේ ?

    (පරිපාලන ගැන දැනුමක් නැහැ මේක නගර සැබාවක් කරලා තව පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වගේ වාසියක් එනවානම් විරුද්දයි )

    මේ මෝඩයො එක්ක කතා කරලා දිනන්න බෑ යාළුවේ.
    මේ උපතින්න මානිසික ලෙඩ්ඩු. :yes:

    පල උරෝ යන්න ඇන්ටි bbs එකෙන් වර ලෙඩේ හොද කරන්න
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොනා වුනත් රුචිරයාව අදහන්න ඕනේ පඩියට කරන ටෝයියෝ හැංගිලා ඉද්දිත් නිර්බිතව එයාලගේ බරත් කරට අරන් දර දිය අදින නිසා

    giphy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    ඈ බන් ගස් බල්ල‍ෝ ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ උඹ වග‍ේ ...
    ඈ බන් පඳුරු වේසිගෙ පුතේ උබ උදේ පාන්දරම සජිත් හාමුට නේද කතිරෙ ගහලා ආවේ? දැන් ගෝටට ඡන්දෙ දුන්නා කියලා බොරු කියන්නෙ ඇයි? ලැජ්ජ නැද්ද? මේකෙන් හම්බයොන්ට බලයක් යන්නෙ කොහොමද පර බල්ලො? නගර සභා ගැසට් කරනවා දැකලා නැද්ද? නිදන් ඉඳලද ඇහැරුනේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    මොනා වුනත් රුචිරයාව අදහන්න ඕනේ පඩියට කරන ටෝයියෝ හැංගිලා ඉද්දිත් නිර්බිතව එයාලගේ බරත් කරට අරන් දර දිය අදින නිසා

    giphy.gif
    වේදනාව නොතේරෙනවා නෙවේ සුදූ. ගූ වල ඇති දුඟඳ, සුවඳක් කියලා උබලට කියලා සාධනය කරවගෙන ඔප්පු කරවගන්න බැරිඋනොත් කෑවට බඩපිරෙන්නෙත් නෑ රෑට නින්ද යන්නෙත් නෑ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මොනා වුනත් රුචිරයාව අදහන්න ඕනේ පඩියට කරන ටෝයියෝ හැංගිලා ඉද්දිත් නිර්බිතව එයාලගේ බරත් කරට අරන් දර දිය අදින නිසා
    :yes::yes:
    🙏 රුචිර සේනාරත්න මැතිතුමාට අපගේ ප්‍රණාමය 🙏🦢
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේදනාව නොතේරෙනවා නෙවේ සුදූ. ගූ වල ඇති දුඟඳ, සුවඳක් කියලා උබලට කියලා සාධනය කරවගෙන ඔප්පු කරවගන්න බැරිඋනොත් කෑවට බඩපිරෙන්නෙත් නෑ රෑට නින්ද යන්නෙත් නෑ.

    ඇ බන් රුචිරයො උබේ පොන්නයයි සජියයි මෙදා නම් දිනයි නේද??මහ චන්දෙ ලබන අප්ප්‍රේල් අපි ඉවරයි.. :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    ශිට්. අන්න ගෝටා ඒ ගැසට් එක අහෝසි කරන්න ලෑස්තිවෙනවලු. ගෝටා අපිව සෙල්ලමට අරන් බන්. ආතල් එකක් අරන් ටිකක් වෙලා ඉන්න දෙන්නෙ නැති හැටි. මුන්මේවා ප්ලෑන් කරලා කරන දේවල්ද මන්දා. අපි දැන් සේරම ලිඳේනෙ. බයියන්ව බයිට් කරන්න ගිහින් අන්තිමේදි අපිටයි කෙල උනේ. ශිට්. මීට පස්සෙ නම් මොකක් හරි උනාට පස්සෙ දවස් දෙක තුනක් බලල කට අරිනව මිසක් ඉක්මන් වෙලා මෙහෙම ලිඳේ වැටෙන්න මට නම් බෑ.

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :(:(:(

    දැන් මගේ රෙප් කපාවි, අව්ලක් නෑ...මේකනම් මහ අමුම අමු ගූ වැඩක්. ඔකුන්ගේ රඟේ ඔතනින් ඉස්සරහට බලන්න පුළුවන්. දැන් නගරසභාව ඊළඟට මොකක්ද? මේ වගේ 2.50 චූන් නම් අනුමත කරන්න බෑ. මට රෙද්ද කඩාගෙන reply දීල වැඩක් නෑ, ඉස්සරහ දවසක තේරේවි මුන්ට දෙන පොඩි දෙයින් මුන් ගහන ගේම මොන වගේ වෙයිද කියල. අපිට තිබුන දැවැන්තම පරශ්නය නගරසබවකින් විසඳපු එකට බොහොම ස්තුතියි. මුන් අර මනුස්සයට(ගෝඨාබයට ) පිළිවෙලකට වැඩ කරගෙන යන්න දෙන්නේ නෑ.

    චන්දය දෙන එක ගැන නැවත හිතන්න ඉඩ හදල දුන්නට ස්තුත්යි...කාගෙවත් වහලෙක් වෙලත් නෑ වෙන්නෙත් නෑ
    :(:(:(

    • Like
    Reactions: Banned!

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ශිට්. අන්න ගෝටා ඒ ගැසට් එක අහෝසි කරන්න ලෑස්තිවෙනවලු. ගෝටා අපිව සෙල්ලමට අරන් බන්. ආතල් එකක් අරන් ටිකක් වෙලා ඉන්න දෙන්නෙ නැති හැටි. මුන්මේවා ප්ලෑන් කරලා කරන දේවල්ද මන්දා. අපි දැන් සේරම ලිඳේනෙ. බයියන්ව බයිට් කරන්න ගිහින් අන්තිමේදි අපිටයි කෙල උනේ. ශිට්. මීට පස්සෙ නම් මොකක් හරි උනාට පස්සෙ දවස් දෙක තුනක් බලල කට අරිනව මිසක් ඉක්මන් වෙලා මෙහෙම ලිඳේ වැටෙන්න මට නම් බෑ.

    යකෝ :sorry:. රට දියුණු වෙන්න ගිහින් එකපාරට ඒක නතර උනා වගේ scene එකක් නේද මේක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    යකෝ :sorry:. රට දියුණු වෙන්න ගිහින් එකපාරට ඒක නතර උනා වගේ scene එකක් නේද මේක
    අපි හදිස්සි උනා වැඩියි :(:(
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජන ඝනත්වය සම්බන්ධ දෙයක් නෙමේ නම් නඩු දාපන් බන් මට බුරා පනින්නෙ නැතුව, උබල බුරන්නෙ හරියට මම ගැසට් එක ගැහුව වගේනෙ..වෙන වෙන ඒවගෙ ඇරියස් මේකෙන්වත් පියව ගන්ඩද හදන්නෙ පව් බන් උබල..නඩු දාපන් නඩු කියෝ කියෝ ඉන්නෙ නැතුව කරන්ඩ ඕනෙ ඒකනෙ ඔච්චර දන්නව නම්..

    උබලගෙ ඔය හිත්වල බන් අශුචි තියෙන්නෙ ඒකයි සීන් එක මහින්ද හොද නැ අරක මේක අනික ලොල් සීමා නිර්ණයත් මහින්දම හදල පව් බන් උබල වගේ මෝඩයො..මහින්ද සිහලුන්ට සලකනවද නැද්ද කියල සිහලු දන්නව බන් ඔය ගූ ඇන් පි පාහරයන්ට නිකන් ඇලජිල් වගේ නම් ඕන්න එනව ලබන මාසෙ චන්දෙ පරද්දපල්ල පුලුවන් නම් පොන්නය ඇවිත් කොරන් නැතැයි..

    ඔව් ඔව් උබ දුන්නෙ ගෝඨට බලන් ගියාම අපියි දිල තියෙන්නෙ සජියට ගු ඇන් පි පොන්නයො කවද්ද බන් ඇත්තක් කීවෙ..පොන්න කමට වේස මායම් දානව මිසක් ..

    පොන්නය බෝම්බ ගස්සල 300 ක් මරල දාපු වෙලාවෙ මීක් නොකියපු බැල්ලිගෙ පුතාල එනව නගර සබාවක බලේ ගැන් කියවන්ඩ පව්..:baffled::baffled:

    ඔව් ඉතින් උඹ මහින්දයාග‍ේ අශුචිත් රසයි කිය කියා කන එකාන‍ේ . බලපිය ප‍ොඩ්ඩක් පරන ප‍ෝස්ට් අපි ගූඇන්පිද කියලා ... 300 මරපු ව‍ෙලාව‍ෙත් උඹවග‍ේ ල‍ොල්ල‍ො ල‍ෙව කකා හිටියට අපිනම් කට වැහැවුව‍ේ නෑ ... සීමා නීර්ණය විතරක් න‍ෙව‍ෙයි හිටපු එවුන්ග‍ේ වැරදි නිසා තමයි ල‍ොල්ල‍ො අලුත් ආණ්ඩුවක් හදලා ඒවා ව‍ෙනස් කරන්න කිව්ව‍ෙ . නැතුව ඒ වැරදි ඒ විදිහට තියාගන්නද උඹට ඕන‍ේ ? ... දැන් ම‍ොකක් කියලද උඹ නඩු දාන්න කියන්න‍ේ ? හැම ලබ්බටම නඩු දාන්න බෑ ප‍ොන්නය‍ෝ .. අන‍ේ ත‍ොග‍ේ ගූ ම‍ොල‍ේ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඉතින් උඹ මහින්දයාග‍ේ අශුචිත් රසයි කිය කියා කන එකාන‍ේ . බලපිය ප‍ොඩ්ඩක් පරන ප‍ෝස්ට් අපි ගූඇන්පිද කියලා ... 300 මරපු ව‍ෙලාව‍ෙත් උඹවග‍ේ ල‍ොල්ල‍ො ල‍ෙව කකා හිටියට අපිනම් කට වැහැවුව‍ේ නෑ ... සීමා නීර්ණය විතරක් න‍ෙව‍ෙයි හිටපු එවුන්ග‍ේ වැරදි නිසා තමයි ල‍ොල්ල‍ො අලුත් ආණ්ඩුවක් හදලා ඒවා ව‍ෙනස් කරන්න කිව්ව‍ෙ . නැතුව ඒ වැරදි ඒ විදිහට තියාගන්නද උඹට ඕන‍ේ ? ... දැන් ම‍ොකක් කියලද උඹ නඩු දාන්න කියන්න‍ේ ? හැම ලබ්බටම නඩු දාන්න බෑ ප‍ොන්නය‍ෝ .. අන‍ේ ත‍ොග‍ේ ගූ ම‍ොල‍ේ ..

    බොල පොල් බුරුවො සීමා නිර්ණය කරන්ඩ බැ නිති විරෝධීව ඒකට පිලිගත් ක්‍රමවේදයක් තියෙනව..ඒකට අනුව කටයුතු උනාම ඉස්සරහට අරන් යන්ඩ ඔනෙ මොකා බලේට අවත්, නගර සබාවක් ඇති උනාම මොකක්ද ඔච්චර පුකේ අමාරුව හැදෙන්ඩ හේතුව නගර සබාවට මොකෑ පොලිස් බලතල තියෙනවද හමුදා බලතල තියෙනවද මොකක් හරි එකම එක දෙයක් කියපන් බලන්ඩ හරි හේතුවක් මෙච්චර උක හපාගෙන දගලන්ඩ..

    නඩු දාන්ඩ කියන්ඩ නිති විරෝධීව පත් කරල නම් විවස්තාවට විරුද්ධනම් ආන්න දාපල්ල නඩු , එහෙම නැත්තන් කට පුක පියාගෙන ඉදපිය බුරුවො කරන උනට කරන්ඩ දිල රෙද්ද රෙවිල වගේ කැගහන්නෙ නැතුව්..

    ඔව් ඔව් බෝම්බ ගහපු වෙලාවෙ හැගිලා උන්න උන් ගැන අපිට මතකයි බන් , 300 මරපු වෙලාවෙ නැට්ට පුකේ ගහන් උන්න උන් එනව දැන් වැඩක් බලාගනින් බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    මේක සාධාරණීයකරණය බයියො ටිකක් එලකිරියෙන් සුවෙච්චාවෙන් ඉදිරිපත් වෙන්නෙ නැත්නම්, ඒම ඉදිරිපත්වෙලා ඉන්න අය ඉන්න පේස්බුක් ටුයිටර් හරි කමක් නෑ ලින්ක් දෙන්න යාළුවනෙ. ලයිප් එක පට්ට බෝරින් මේක සම්බන්ධව බයියන්ගෙන් විජ්ජාත්මක වික්ග්‍රහයක් නැති නිසා. ස' මේ ගත්තු තීරනෙන් හම්බයොන්ට කෙලවෙන හැටි එහෙම දීර්ග වික්ග්‍රහයක් හොයාගන්න උදව් කරන්න.
     
    ලොල් රුචිර සේනාරත්න දගලනව..වැඩක් නැ රුචිරයෝ ජාතික ආරක්ශාව ගැන නම් ගැටලුව ඒකෙ උපරිමය දෙන්න ඉන්නෙ මහින්ද සහ ගෝඨාභය පමනයි..උබලගෙ ඔය පොන්නයයි සජියයි කොරයි දැක්කනෙ කොරපු හැටි 300ක් මරල දාල..මිනිස්සු මැරිල ඉපදිලා නැ රුචිරයෝ තොපි අප්ප්‍රේල් වලදි ආයෙ පරාදයි.. :yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,327
    12,595
    113
    Piliyandala
    ඕක බැසිල චන්දෙට දුන්න පොරොන්දුවක්. කොහොමත් මට තියෙන ප්‍රශ්නේ තම්බින්ට ටොප් ප්‍රයෝරටි එකක් දෙන්නේ ඇයි? උත්තරේ චන්දෙ ගන්න. කොහොමත් අලුතින් පත් උනේ එකම මනුස්සය ස' විතරයි අනිත් එවුන් කොහොමත් තම්බින්ට පුක දෙනවා. ෆේස්බුක් එකේ ලෙල්ල හුටං පේජ් එක කරන එවුන්ට මන්ද බන් මේකේ ඉන්නේ.... අර අමතියාවත් ඩිෆෙන්ඩ් කරන එවුන් ඉන්නවනේ.

    සිමා නිර්ණ කවුරු දුන්නත් මේක මෙවෙලාවේ කරන්න තිබ්බ අත්‍යවශ්‍ය වැඩක් ද ? ඔන්න ඔතනයි තියෙන අවුල.