කෝ බං සජ්ජට ඡන්දෙ දුන්න උං එතකොට?
හැම එකාම කියන්නෙ "අපිත් දුන්නේ ගෝඨට තමයි . නමුත්....." කියල.
සජ්ජට හම්බුන ලක්ෂ 55ම හොර ඡන්ද වගේ....

හැම එකාම කියන්නෙ "අපිත් දුන්නේ ගෝඨට තමයි . නමුත්....." කියල.
සජ්ජට හම්බුන ලක්ෂ 55ම හොර ඡන්ද වගේ....

Last edited:

. රට දියුණු වෙන්න ගිහින් එකපාරට ඒක නතර උනා වගේ scene එකක් නේද මේක