පාට පක්ෂ නැතුව සිංහළු හැමෝම එකට එකතුවෙලා මේ සයින්දමර්දු පාවාදීමට විරුද්ධව කතා කරොත් ආණ්ඩුව ඒ ගැසට් එක හකුලගන්න පුළුවන්. ඒක කරන්න ආණ්ඩුවට බල කරන්න එකතු වෙයල්ලා. විශේෂයෙන් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය මේක ඩිෆෙන්ඩ් කර කර ඉන්නෙ නැතුව වරද වරදක් විදිහට දැකලා ආණ්ඩුව හරිපාරේ යවන එක යුතුකමක්.
![]()
මොක සිහලු වෙනුවෙන් රුචිර සේනාරත්න ලොල්...සිහලුන්ට බෝම්බ ගස්සල මරපු වෙලාවෙ උබ කොහෙද රුචිරයෝ උන්නෙ ????
බදුර්දීනුයි හකිමුයි හිස්බල්ලයි මනෝගනේශනුයි එක්ක ආපු සජියට රෙද්ද ගලෝගෙන සපෝට් කරපු උබද සිහලු වෙනුවෙන් පෙනි ඉන්ඩ හදන්නෙ...සබාවේ සිනා..


මේ කතාව ඇහුවම මහින්දය මාර කැරියෙක් කියල හිතෙනව
එහෙම නැත්තම් ජොබ් එකක් හොයාගන්න බැරුව පුක දීලා රජයේ ජොබකට පැනගෙන ඉන්න අනාතයෙක්ද උබ? 


