සහාරන්ගේ_ගම

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔයා විතරයි මම අහපු දේට උත්තරයක් දුන්නෙ. දැන් තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ඡන්දෙට කළින් ගෝඨ කිව්ව නම් මේක නගර සභාවක් කරනව කියල. එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ මේ දේ කරනව කියල තිබ්බ නම්. ගෝඨට ඡන්දෙ දීපු අය ඒක වෙනව කියල දැන දැන තමයි ඡන්දෙ දුන්නෙ. මේ කරපු දේ වැරදි දෙයක් නම් ඡන්දෙ දීපු අය දැන දැන වැරැද්ද කරල තියෙන්නෙ. එයාලට ඒක ඔ්කේ නිසා තමයි ඡන්දෙ දුන්නෙ දැන් එතකොට ඡන්දෙ දීපු අයට මෙතැන කෑගහන්න අයිතියක් නෑ උං දැනගෙනම ඡන්දෙ දීපු නිසා. එතකොට ගෝඨට ඡන්දෙ නොදුන්න අය මොකද කෑගහන්නෙ එහෙම දෙයක් ප්‍රතිපත්ති වල තිබිල ඒව ක්‍රියාත්මක කරාම?:baffled::rolleyes::confused: ඔය වගේ කෑ ගහන එක්කෙනෙක්වත් ඡන්දෙට කලින් මේ වගේ දෙයක් ගෝඨගෙ ප්‍රතිපත්තියෙ තියෙනව උඹල එකෙක්වත් මේ නිසා දෙන්න එපා කිව්වද?:confused:

    යකෝ ගෝට එහෙම කිව්වට බයියෝ එකෙක්වත් පිළිගත්තේ නැහැ එහෙම කරයි කියල. හිතුවේ මේ චන්ද ගන්න කියන කතා කියල. දැන් ඒකම අනිත් පැත්තට තර්කයක් විදියට ගෙන්න එපා :rofl: බයියෝ එකෙක් එන්නේ නෑ කතා කරන්න rep කපනවා විතරයි හැංගිලා.:rofl::rofl:
     
    • Like
    Reactions: DangerMan119

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    අයියෝ බයියෝ :baffled::rofl:
    ගෝඨා ස මෙහෙම කරයි කියලා කවුද හිතුවෙ.
    බයියො නම් රැවටුනේ නෑ. ඒම දෙනවයි කියලා දැනන්ම තමා ඡන්දෙ දුන්නෙ. කෝමෙයි තර්කෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.

    හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
    http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu

    ඊට පස්සෙ 2019 ඔක්තෝබර් 26 වෙනිද(ඡන්දෙට කළින්) මහින්ද කියල තියෙනව නගර සභාවක් දෙනව කියල.
    මෙන්න ඒ වීඩියෝ එක. යූ ටියුබ් එකේ පෙන්නනව මේක පෝස්ට් කරපු දිනයත්.

    අන්තිමේදි ගෝඨ බලයට ආවයින් පස්සෙ පෙබරවාරි 15වෙනිද. පෙරේද. මෙන්න දාල තියෙනව නගර සභාවක් දුන්න කියල.
    http://sinhala.adaderana.lk/news.php?nid=130637

    දැන් මේ පෝස්ට් එක දාපු කෙනා ඇතුලුව වෙන කවුරුහරි කියල දෙන්න මොකක්ද මේක ගැන කතා කරන්න තියෙන අයිතිය මෙහෙම?
    රනිල් මෙහෙම පොරොන්දුවක් නෙවේ. අපි ටිකක් ඒක පැහැදිලි කරගමුකො. රනිල් විසින් 2015දි ප්‍රාදේශීය සභාවක් දෙනවයි කියලා වෙච්ච පොරොන්දුවක්, 2019 වන තෙක්ම දීලා නෑ කියලයි ඒ මුස්ලිම් මිනිස්සු චෝදනා කරන්නෙ.

    අනේ අපිට නම් එහෙම කතා කරන්න කිසි අයිතියක් නෑ. අපි ඇවිල්ලා කැරි කොටි. ඒ අයිතිය නෛතික වශයෙන් තියෙන්නෙ 69 ලක්ෂයක් වූ දේසප්පේමී ජනතාවටයි. අපි මේ අපිට තියෙන බොහොම අහිංසක අවස්‍යතාවයක් තමයි අපි විසින්ම සපුරාගන්නෙ. ඕක ගිය ආණ්ඩුවෙන් කරා නම් බයි වේසිගෙ පුත්තු මෙතන වැලහින්නියො වගෙ කඳුලුයි හොටුයි පෙරන් විලාපතියනව ඇහෙන්නෙ නැතුව දකින්නෙ නැතුව අපේ ඇස්/කන් පාළුවට ගිහින්. අන්න ඒ පාඩුව පාළුව මකා ගන්න තමයි මේ අපි එකතුවෙලා ඒ ගන කතා කරන්නෙ. නැතුව අපිට නැති අයිතියක් පෙන්නන්න හෝ බලපුලුවන්කාර කමකට නෙවේ අපි මේක ගැන මෙහෙම කතා කරේ. කාගේ හරි අයිතියක් නැතිවේවී කියලා කවුරු හරි කෙනෙක් බය උනා නම් කලබලයකට පත් උනා නම් තැති ගැනීමකට පත් උනා නම් අනේ එහෙම බය වෙන්න එපා කලබල වෙන්න එපා තැති ගන්න එපා අපිට එහෙම අයිතියක් නෑ.
     
    • Like
    Reactions: Oli_Vili

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.

    හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
    http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu

    මේකට වෙනම පොස්ට් එකක් දාන්න හැබැයි ඉතින් තම්බියගේ පොරොන්දු එකටම ඉටු කරන්න කිසිම අයිතියක් නැහැ සිංහල චන්ද වලින් ඇවිල්ල :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    මේකට වෙනම පොස්ට් එකක් දාන්න හැබැයි ඉතින් තම්බියගේ පොරොන්දු එකටම ඉටු කරන්න කිසිම අයිතියක් නැහැ සිංහල චන්ද වලින් ඇවිල්ල :angry:
    ඈ බන් උබ ඡන්දෙ දුන්නෙ එහෙම නගර සභාවක් දෙනවයි කියලා දැනන් නෙවේද? එහෙම නැත්නම් නගර සභාවක් දෙනබව කිව්වත් නොදේවී කියන විශ්වාසෙන්ද ඡන්දෙ දුන්නෙ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකට වෙනම පොස්ට් එකක් දාන්න හැබැයි ඉතින් තම්බියගේ පොරොන්දු එකටම ඉටු කරන්න කිසිම අයිතියක් නැහැ සිංහල චන්ද වලින් ඇවිල්ල :angry:

    Makkama travel package kathawa aththakda?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.

    හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
    http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu

    ඊට පස්සෙ 2019 ඔක්තෝබර් 26 වෙනිද(ඡන්දෙට කළින්) මහින්ද කියල තියෙනව නගර සභාවක් දෙනව කියල.
    මෙන්න ඒ වීඩියෝ එක. යූ ටියුබ් එකේ පෙන්නනව මේක පෝස්ට් කරපු දිනයත්.

    අන්තිමේදි ගෝඨ බලයට ආවයින් පස්සෙ පෙබරවාරි 15වෙනිද. පෙරේද. මෙන්න දාල තියෙනව නගර සභාවක් දුන්න කියල.
    http://sinhala.adaderana.lk/news.php?nid=130637

    දැන් මේ පෝස්ට් එක දාපු කෙනා ඇතුලුව වෙන කවුරුහරි කියල දෙන්න මොකක්ද මේක ගැන කතා කරන්න තියෙන අයිතිය මෙහෙම?

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    රනිල් මෙහෙම පොරොන්දුවක් නෙවේ. අපි ටිකක් ඒක පැහැදිලි කරගමුකො. රනිල් විසින් 2015දි ප්‍රාදේශීය සභාවක් දෙනවයි කියලා වෙච්ච පොරොන්දුවක්, 2019 වන තෙක්ම දීලා නෑ කියලයි ඒ මුස්ලිම් මිනිස්සු චෝදනා කරන්නෙ.

    අනේ අපිට නම් එහෙම කතා කරන්න කිසි අයිතියක් නෑ. අපි ඇවිල්ලා කැරි කොටි. ඒ අයිතිය නෛතික වශයෙන් තියෙන්නෙ 69 ලක්ෂයක් වූ දේසප්පේමී ජනතාවටයි. අපි මේ අපිට තියෙන බොහොම අහිංසක අවස්‍යතාවයක් තමයි අපි විසින්ම සපුරාගන්නෙ. ඕක ගිය ආණ්ඩුවෙන් කරා නම් බයි වේසිගෙ පුත්තු මෙතන වැලහින්නියො වගෙ කඳුලුයි හොටුයි පෙරන් විලාපතියනව ඇහෙන්නෙ නැතුව දකින්නෙ නැතුව අපේ ඇස්/කන් පාළුවට ගිහින්. අන්න ඒ පාඩුව පාළුව මකා ගන්න තමයි මේ අපි එකතුවෙලා ඒ ගන කතා කරන්නෙ. නැතුව අපිට නැති අයිතියක් පෙන්නන්න හෝ බලපුලුවන්කාර කමකට නෙවේ අපි මේක ගැන මෙහෙම කතා කරේ. කාගේ හරි අයිතියක් නැතිවේවී කියලා කවුරු හරි කෙනෙක් බය උනා නම් කලබලයකට පත් උනා නම් තැති ගැනීමකට පත් උනා නම් අනේ එහෙම බය වෙන්න එපා කලබල වෙන්න එපා තැති ගන්න එපා අපිට එහෙම අයිතියක් නෑ.
    :cool:
     
    • Like
    Reactions: Oli_Vili

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    රනිල් මෙහෙම පොරොන්දුවක් නෙවේ. අපි ටිකක් ඒක පැහැදිලි කරගමුකො. රනිල් විසින් 2015දි ප්‍රාදේශීය සභාවක් දෙනවයි කියලා වෙච්ච පොරොන්දුවක්, 2019 වන තෙක්ම දීලා නෑ කියලයි ඒ මුස්ලිම් මිනිස්සු චෝදනා කරන්නෙ.

    අනේ අපිට නම් එහෙම කතා කරන්න කිසි අයිතියක් නෑ. අපි ඇවිල්ලා කැරි කොටි. ඒ අයිතිය නෛතික වශයෙන් තියෙන්නෙ 69 ලක්ෂයක් වූ දේසප්පේමී ජනතාවටයි. අපි මේ අපිට තියෙන බොහොම අහිංසක අවස්‍යතාවයක් තමයි අපි විසින්ම සපුරාගන්නෙ. ඕක ගිය ආණ්ඩුවෙන් කරා නම් බයි වේසිගෙ පුත්තු මෙතන වැලහින්නියො වගෙ කඳුලුයි හොටුයි පෙරන් විලාපතියනව ඇහෙන්නෙ නැතුව දකින්නෙ නැතුව අපේ ඇස්/කන් පාළුවට ගිහින්. අන්න ඒ පාඩුව පාළුව මකා ගන්න තමයි මේ අපි එකතුවෙලා ඒ ගන කතා කරන්නෙ. නැතුව අපිට නැති අයිතියක් පෙන්නන්න හෝ බලපුලුවන්කාර කමකට නෙවේ අපි මේක ගැන මෙහෙම කතා කරේ. කාගේ හරි අයිතියක් නැතිවේවී කියලා කවුරු හරි කෙනෙක් බය උනා නම් කලබලයකට පත් උනා නම් තැති ගැනීමකට පත් උනා නම් අනේ එහෙම බය වෙන්න එපා කලබල වෙන්න එපා තැති ගන්න එපා අපිට එහෙම අයිතියක් නෑ.

    ඈ බන් උබ ඡන්දෙ දුන්නෙ එහෙම නගර සභාවක් දෙනවයි කියලා දැනන් නෙවේද? එහෙම නැත්නම් නගර සභාවක් දෙනබව කිව්වත් නොදේවී කියන විශ්වාසෙන්ද ඡන්දෙ දුන්නෙ?

    Makkama travel package kathawa aththakda?

    Hotuth panna :rofl::rofl:

    දැන් එතකොට ඔයාල කියන විදියට අපි කාටද ඡන්දය දෙන්න ඔ්න?
    UNP or JVP?
    කෙළින් උත්තරයක් දෙන්න බලන්න නිකං වටෙං ගිහිල්ල රචනා නොලිය
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    දැන් එතකොට ඔයාල කියන විදියට අපි කාටද ඡන්දය දෙන්න ඔ්න?
    UNP or JVP?
    කෙළින් උත්තරයක් දෙන්න බලන්න නිකං වටෙං ගිහිල්ල රචනා නොලිය
    රනිල් මෙහෙම කිය කිය හිටපන්. විස්තර ඇතිව කියන්න ගියොත් රෙදි නෑනේ:lol::lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් හරි නේ උඹලයි අමාරුව?

    http://www.adaderana.lk/news_intensedebate.php?nid=60900

    ඇයි බං ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවන්නේ කෙලින්ම පෙර ගැසට් නිවේදනය අවලංගු කරලා නව ගැසට් නිවේදනයක් ගහන්න පුළුවන් නේ ,

    පේනවා නේ ඔය video එකෙත් ලොකුවටම තියෙන්නේ " සයින්දමරුදු වෙනම නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු නෑ "

    මටනම් හිතෙන්නේ මුස්ලිම් එවුන්ට බලාපොරොත්තුවක් දීලා තියෙන්නේ ඊළඟ පාර මුස්ලිම් චන්ද ගන්න , දිනුවට පස්සේ ගැසට් නිවේදනය ආපහු බලාත්මක කරන්න

    පවු බං උඹ , තේරුම් ගනිං මේක පාට පක්ෂ ගැන ප්‍රශ්නයක් නෙවෙයි මුස්ලිම් අන්තවාදය ගැන ප්‍රශ්නයක්

    Last edited:
    • Like
    Reactions: RandomGuy