සහාරන්ගේ_ගම

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නාමලුත් ජනාධිපතිවෙයි බන් ගූ අන් පි එකේ නායකකම o/l ෆේල් සජියට ගියාම..එදාටත් ගූ කුක්කො සුපුරුදු බයිලාව ගහයි පව් මුන් නම්..:lol::lol:

    o/l ෆේල් මීහරක්, රටේ උන්ට බෝම්බ ගහල මරපු පොන්නයො , සමලිoගිකයො , නපුසකයො ලොකු කොරන් දගලන තොපිනෙ යකෝ මේ කියවන්නෙ ,නොදකින් රෙද්ද ගලෝල පාරෙ බුදිය ගනින්, විලි ලැජ්ජාව කියල දෙයක් නැනෙ තොපිට..:baffled::baffled::baffled:

    එක තමයි ඉතින් වෙන්නේ ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලුනේ :lol:
    ඔය සම්පුර්ණ මුස්ලිම් ප්‍රශ්නෙම මහින්දලා හදපු එකක්නේ බැසිල් ගේ ඉඳන්

    මීහරක් ඉන්නේ මොන පක්ෂේද කියල මේ දැන් ඉපදිච්ච පොඩි එකත් කියයි.
    ඔය නගර සභාව දීපු එකටත් උඹල කඩේ යනවා කියන්නේ ඉතින් විලි ලැජ්ජාව නැත්තේ කාටද කියල ඕන එකෙක්ට පේනවා :lol:

    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඒකනෙ ඒකනෙ දෙමලෙන් ජාතික ගීය එහෙමත් කියල උපහාර දැක්කුවෙ මෙද..දකින්ඩ ඇහෙන්ඩ ඇතිනෙ ඒව නොපෙනුනා නම් අනිත්ව බයිල විතරයි..

    පදක්කම් නම් මොනාද බ්‍රෝ තැපෑලැන් යුද්ද කරපු අපේ රෝහිත බේබිටත් තියෙන්නේ
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ගෝඨාභය ඇයි පාස්කු ප්‍රහාරයට සම්භන්ධ ඇමතිලා හිරේට නොදාන්නෙ?
    රනිල් නොදාපු නිසාද?
    ඇයි රනිල්, සිරිසේන සීමා නිර්නය කලා කියලා.. මහින්ද, ගෝඨාභය උන්ට නගරසභා දෙන්නෙ?
    මහින්ද, ගෝඨාභය දෙන්නා රනිල්ට ගූ බයද?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගෝඨට මුස්ලිම් ඡන්ද ආවෙම නැති තරම්. හම්බයො හැමෝ ගැහුවෙ සජියට. ගෝඨ දන්නව ආයිත් මුස්ලිම් ඡන්ද එයාට එන්නෙත් නෑ කියල. ගෝඨ දිනුවෙ සිංහල තනි ඡන්ද වලින්. ඒක එදා දිව්රුම් දෙන දවසෙත් එයා කිව්ව. එහෙම තියෙද්දි මේ වගේ වැඩ කරල එයාට මොකක්ද තියෙන උවමනාව තමන් විසින් තමන්ගෙ බෙල්ල කපාගන්න?:confused:

    එයාට සිංහල ඡන්ද නැති කරගන්න කිසිම උවමනාවක් නෑ.

    ngarasabawak kerapu nisa dan unta waripanam gewanna wenawa oni oni wdiyata gewal hadanna ba sean godak thiyanwa,habai issue eka nagaradipathi mokek eida kiyana eka
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ngarasabawak kerapu nisa dan unta waripanam gewanna wenawa oni oni wdiyata gewal hadanna ba sean godak thiyanwa,habai issue eka nagaradipathi mokek eida kiyana eka

    Ehema unta ona dewal karanna bari wenne kohomada. Mayor and members danne Pohottu wenda:lol:.
    Un kohe hitiyath ona dey karagannawa. Dan tawa lesie
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ngarasabawak kerapu nisa dan unta waripanam gewanna wenawa oni oni wdiyata gewal hadanna ba sean godak thiyanwa,habai issue eka nagaradipathi mokek eida kiyana eka

    සයින්දමරුදු බලප්‍රදේශය මිට කලින් අයිති වෙලා තිබුනේ කල්මුණේ නගර සභාවට , එනිසා අමුතුවෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ , උනේ වෙන දෙයක් බහුවාර්ගික නගර සභාවෙන් කෑල්ලක් කඩලා මුස්ලිම් ජන වර්ගයට වෙන්කර දීම

    කල්මුණේ ඉඳන් සයින්දමරුදු වලට තියෙන්නේ 2km ඒකට මොකටද අලුතින් නගරසභාවක්

    එක හරියට කොළඹ නගරසභාවෙන් වැල්ලවත්ත කඩලා දෙමළුන්ට දුන්නා වගේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ngarasabawak kerapu nisa dan unta waripanam gewanna wenawa oni oni wdiyata gewal hadanna ba sean godak thiyanwa,habai issue eka nagaradipathi mokek eida kiyana eka
    ඕකෙන් වෙන්නෙ නගර සභාවෙන් ගහන බදු ඕකුන්ට ගෙවාගන්න බැරි උනාම මුන් ඒ පැත්ත අතහැරලා වෙන වෙන පැතිවලට යනවා. එතකොට අපිට පුළුවන් උන්ගෙ ඉඩම් අඩුවට අරන් ඒවයේ පන්සල් හදන්න. සගේ මරු ප්ලෑන් එක බන්. හම්බයගෙ දුර්වලම නිලයට ගැහුවේ. උන්ගෙ ආර්ථිකේ වැටුනට පස්සෙ දරුවො බෝවෙන එකත් අඩුවෙයි.
     
    • Like
    Reactions: DangerMan119

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සහාරන්ගේ_ගම 02-16-2020 10:45 PM Huththige puthe Rajapaksha Sir lawa wiwechanaya karanna ubata mokadda thiyena sudusukama? Ape balaya wenuwen api onama deyak karanawa para ballo

    guess who is responsible???(methana dangalana unp gu herek)

    :D:D:D
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    86796082_1313167922216243_7805682754980413440_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් ඇත්තනෙ පොන්ස් ඒකයි නගර සබාවයි සමාන නැ...මිගමුවෙ උන්ට කියපු කතාවට නම් හොදටම රිදිල ඒව මතක් කර කර අඩන්නෙ ගු කුක්කො.. :lol::lol::lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඕකෙන් වෙන්නෙ නගර සභාවෙන් ගහන බදු ඕකුන්ට ගෙවාගන්න බැරි උනාම මුන් ඒ පැත්ත අතහැරලා වෙන වෙන පැතිවලට යනවා. එතකොට අපිට පුළුවන් උන්ගෙ ඉඩම් අඩුවට අරන් ඒවයේ පන්සල් හදන්න. සගේ මරු ප්ලෑන් එක බන්. හම්බයගෙ දුර්වලම නිලයට ගැහුවේ. උන්ගෙ ආර්ථිකේ වැටුනට පස්සෙ දරුවො බෝවෙන එකත් අඩුවෙයි.
    :love::love::love:
     
    • Like
    Reactions: ruchira55

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    ngarasabawak kerapu nisa dan unta waripanam gewanna wenawa oni oni wdiyata gewal hadanna ba sean godak thiyanwa,habai issue eka nagaradipathi mokek eida kiyana eka
    ඔයා විතරයි මම අහපු දේට උත්තරයක් දුන්නෙ. දැන් තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ඡන්දෙට කළින් ගෝඨ කිව්ව නම් මේක නගර සභාවක් කරනව කියල. එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ මේ දේ කරනව කියල තිබ්බ නම්. ගෝඨට ඡන්දෙ දීපු අය ඒක වෙනව කියල දැන දැන තමයි ඡන්දෙ දුන්නෙ. මේ කරපු දේ වැරදි දෙයක් නම් ඡන්දෙ දීපු අය දැන දැන වැරැද්ද කරල තියෙන්නෙ. එයාලට ඒක ඔ්කේ නිසා තමයි ඡන්දෙ දුන්නෙ දැන් එතකොට ඡන්දෙ දීපු අයට මෙතැන කෑගහන්න අයිතියක් නෑ උං දැනගෙනම ඡන්දෙ දීපු නිසා. එතකොට ගෝඨට ඡන්දෙ නොදුන්න අය මොකද කෑගහන්නෙ එහෙම දෙයක් ප්‍රතිපත්ති වල තිබිල ඒව ක්‍රියාත්මක කරාම?:baffled::rolleyes::confused: ඔය වගේ කෑ ගහන එක්කෙනෙක්වත් ඡන්දෙට කලින් මේ වගේ දෙයක් ගෝඨගෙ ප්‍රතිපත්තියෙ තියෙනව උඹල එකෙක්වත් මේ නිසා දෙන්න එපා කිව්වද?:confused:
     
    • Like
    Reactions: erozan

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ngarasabawak kerapu nisa dan unta waripanam gewanna wenawa oni oni wdiyata gewal hadanna ba sean godak thiyanwa,habai issue eka nagaradipathi mokek eida kiyana eka

    ඔව්
    සින්හල කෙනෙක් ගෝට නගරාදිපති කරයි.:lol:
    බයවෙන්න දෙයක් නෑ:උන් තමා රැවටිලා තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා විතරයි මම අහපු දේට උත්තරයක් දුන්නෙ. දැන් තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ඡන්දෙට කළින් ගෝඨ කිව්ව නම් මේක නගර සභාවක් කරනව කියල. එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ මේ දේ කරනව කියල තිබ්බ නම්. ගෝඨට ඡන්දෙ දීපු අය ඒක වෙනව කියල දැන දැන තමයි ඡන්දෙ දුන්නෙ. මේ කරපු දේ වැරදි දෙයක් නම් ඡන්දෙ දීපු අය දැන දැන වැරැද්ද කරල තියෙන්නෙ. එයාලට ඒක ඔ්කේ නිසා තමයි ඡන්දෙ දුන්නෙ දැන් එතකොට ඡන්දෙ දීපු අයට මෙතැන කෑගහන්න අයිතියක් නෑ උං දැනගෙනම ඡන්දෙ දීපු නිසා. එතකොට ගෝඨට ඡන්දෙ නොදුන්න අය මොකද කෑගහන්නෙ එහෙම දෙයක් ප්‍රතිපත්ති වල තිබිල ඒව ක්‍රියාත්මක කරාම?:baffled::rolleyes::confused: ඔය වගේ කෑ ගහන එක්කෙනෙක්වත් ඡන්දෙට කලින් මේ වගේ දෙයක් ගෝඨගෙ ප්‍රතිපත්තියෙ තියෙනව උඹල එකෙක්වත් මේ නිසා දෙන්න එපා කිව්වද?:confused:

    ekane
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.

    හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
    http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu

    ඊට පස්සෙ 2019 ඔක්තෝබර් 26 වෙනිද(ඡන්දෙට කළින්) මහින්ද කියල තියෙනව නගර සභාවක් දෙනව කියල.
    මෙන්න ඒ වීඩියෝ එක. යූ ටියුබ් එකේ පෙන්නනව මේක පෝස්ට් කරපු දිනයත්.

    අන්තිමේදි ගෝඨ බලයට ආවයින් පස්සෙ පෙබරවාරි 15වෙනිද. පෙරේද. මෙන්න දාල තියෙනව නගර සභාවක් දුන්න කියල.
    http://sinhala.adaderana.lk/news.php?nid=130637

    දැන් මේ පෝස්ට් එක දාපු කෙනා ඇතුලුව වෙන කවුරුහරි කියල දෙන්න මොකක්ද මේක ගැන කතා කරන්න තියෙන අයිතිය මෙහෙම?