2024 Sep 20 - 11.41PM
අද රැ 12 හෝරාව නිම වීමට ඇත්තේ තවත් මිනිත්තු කීපයක් පමණි. ඔබ හෙට දින උදයේ නැගිට 7 කණිසමට චන්ද පොලට විගසින් ගොස් ඔබේ චන්දය ප්රකාශ කිරිමෙහිලා සිතාගෙන අද දින නිදාගනු ඇති.. හෙට නිදිමරාගෙන චන්ද ප්රතිපල බැලීමට ද සිතාගෙන ඇති..
මතක් කර හෙට දින ඔබගේ ජාතික හැදුනුම්පත සහ චන්ද හිමි කොලය රැගෙන යන්න
අදින් අවසන් වන්නේ ශ්රී ලංකාවේ තවත් අසාර්ථක කාලපරිච්චේදයකි
හෙට දිනෙන් එළබෙන්නේ තවත් අලුත් කාලපරිච්චේදයකි
එය කෙසේ වේද යන්න මෙම Thread එක BUMP කරන ඔබලා විසින් අනාගතයේ දී නිර්ණය කරනු ඇත
තව අව්රුදු 5 කින් Elakiri සයිට් එක තිබුනොත් මම මේක BUMP කරන්නම්
එතකම් සියලු දෙනාටම ජය!!!

Last edited: