සහුර්දයනි....!

dbug

Well-known member
  • Sep 7, 2008
    1,833
    2,483
    113
    2024 Sep 20 - 11.41PM

    අද රැ 12 හෝරාව නිම වීමට ඇත්තේ තවත් මිනිත්තු කීපයක් පමණි. ඔබ හෙට දින උදයේ නැගිට 7 කණිසමට චන්ද පොලට විගසින් ගොස් ඔබේ චන්දය ප්‍රකාශ කිරිමෙහිලා සිතාගෙන අද දින නිදාගනු ඇති.. හෙට නිදිමරාගෙන චන්ද ප්‍රතිපල බැලීමට ද සිතාගෙන ඇති..

    මතක් කර හෙට දින ඔබගේ ජාතික හැදුනුම්පත සහ චන්ද හිමි කොලය රැගෙන යන්න

    අදින් අවසන් වන්නේ ශ්‍රී ලංකාවේ තවත් අසාර්ථක කාලපරිච්චේදයකි

    හෙට දිනෙන් එළබෙන්නේ තවත් අලුත් කාලපරිච්චේදයකි

    එය කෙසේ වේද යන්න මෙම Thread එක BUMP කරන ඔබලා විසින් අනාගතයේ දී නිර්ණය කරනු ඇත

    තව අව්රුදු 5 කින් Elakiri සයිට් එක තිබුනොත් මම මේක BUMP කරන්නම්

    එතකම් සියලු දෙනාටම ජය!!!

    War Attack GIF by Warner Bros. Pictures
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,879
    5,071
    113
    Pandora
    අනිවාර්යෙන් අනිද්දා එලිවෙද්දි ප්‍රේමදාස මහතයට එදා බැරිවෙච්ච දේ අළුත් ප්‍රේමදාස ක්‍රියාත්මක කරන්න පටන්ගන්නවා
    කරයි පුකක් :lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    2024 Sep 20 - 11.41PM

    අද රැ 12 හෝරාව නිම වීමට ඇත්තේ තවත් මිනිත්තු කීපයක් පමණි. ඔබ හෙට දින උදයේ නැගිට 7 කණිසමට චන්ද පොලට විගසින් ගොස් ඔබේ චන්දය ප්‍රකාශ කිරිමෙහිලා සිතාගෙන අද දින නිදාගනු ඇති.. හෙට නිදිමරාගෙන චන්ද ප්‍රතිපල බැලීමට ද සිතාගෙන ඇති..

    මතක් කර හෙට දින ඔබගේ ජාතික හැදුනුම්පත සහ චන්ද හිමි කොලය රැගෙන යන්න

    අදින් අවසන් වන්නේ ශ්‍රී ලංකාවේ තවත් අසාර්ථක කාලපරිච්චේදයකි

    හෙට දිනෙන් එළබෙන්නේ තවත් අලුත් කාලපරිච්චේදයකි

    එය කෙසේ වේද යන්න මෙම Thread එක BUMP කරන ඔබලා විසින් අනාගතයේ දී නිර්ණය කරනු ඇත

    තව අව්රුදු 5 කින් Elakiri සයිට් එක තිබුනොත් මම මේක BUMP කරන්නම්

    එතකම් සියලු දෙනාටම ජය!!!
    At least it will start a new political culture. 😍😍😍. In case this was bumped in 5 years, hope to see Sajith, Namal way out of politics.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,732
    113
    tracing Geo-location.. ... ...
    ඇයි කට්ටිය පාට කරපු ඇගිල්ලෙ ෆොටෝ ෆේස්බුක් දාන්නෙ

    අප්පට.. රට වෙනුවෙන් යුතුකම් ඉටු කරපු ඇඟිලි බලන්නත් එපායැ හෙට.. අමතකම උනා කියපන්කො..

    Ane 22 indan api okkoma sahodarayo neda

    යුද්දය මොකටද සහෝදරා.. මේ යුද්දය කාටද සහෝදරා..
    ------ Post added on Sep 21, 2024 at 12:28 AM
     
    • Haha
    Reactions: iworld

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    අප්පට.. රට වෙනුවෙන් යුතුකම් ඉටු කරපු ඇඟිලි බලන්නත් එපායැ හෙට.. අමතකම උනා කියපන්කො..

    යුද්දය මොකටද සහෝදරා.. මේ යුද්දය කාටද සහෝදරා..
    ------ Post added on Sep 21, 2024 at 12:28 AM