සහෝදරයනි මට කෙලවුනා ..................

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සහෝදරයනි මට කෙලවුනා ..................

    මම POST එක අයින් කරනවා විස්තර ඕන අයට කියන්නම් . FB එකත් DELETE කරා
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,030
    113
    වෙන එකෙක් එළකිරි එකේ වාහන විකුණන නිසා ඔයාගේ business අඩු වෙනකොට අමරුය් වගේ... කව්ද දන්නේ ඔයා කරපු හොරු බොරුද ඔය කියන්නේ කියල... :rofl:

    ඔයා ගැනම බොරු හොඳ කියාගෙන මාට්ටු උන thread එකෙන් ලිස්සල ගිය නේද ? කෝ වාහන ගත්ත මිනිහත් නැහැ.:rofl: මිනිස්සු හැමදාම බොරුවට බය කර කර සල්ලි හුරන් කන්න එපා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1788158
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර කේස් එකක්නේ බ්ං... උන් ඕඩර් කරපු වාහන වලට උඹ මොකටද වගකියන්නෙ....? උඹ ගෙන්නපු එක විතරයි නේද කරේ..?
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    සියලුම දෙනාගේ දැනගැනීම සදහා

    ජපානයේ AUCTION මගින් වාහන ලබා ගැනීමේදී ප්‍රවේසම් වන්න


    වගකීමෙන් කියන්නේ අවශ්‍ය කෙනෙකුට සියලුම විස්තර සපයන්නම් . 2016.02 මස ලංකාවේ සිට BID කර AQUA රථ 6 ක් ලංකාවේ සමාගමක් වෙත ලබාදීමට එම ආයතනය මගින් ජපානයේ ඇති AUCTION WEB SITE එකක පළවූ වාහන 6ක් SELECT කර මා හට LOT NO 6ක් ලබාදීලා තිබුනා සියලුම රථ 2016 නිෂ්පාදනයන්. . මම 2016.02 මස එම රථ 6 මිලදීගෙන මගේ මුදලින් එම රථ මෙරටට ආනයනය කර එම සමගම වෙත ලබා දුන්නා . පිටතින් කිසිදු වෙනසක් නොපෙන්වා තිබු එම රථවල කිලෝමීටර ප්‍රමාණය ත් බොහොම අඩුවෙන් සදහන් උනා . JAAI වාර්තා සියල්ලටම ඉතා හොද මට්ටමේ පැවතියත් . සියලුම රථ ලංකාවට ගෙන්වා ඇදලා ආයතනය බාරදුන්පසු ඔන්ගේ පරීක්ෂාවකින් එක රථයක දෝෂ රැසක් වාර්තා කරලා තිබුනා. රථය ඉදිරිපස හරි මැදින් අනතුරකට ලක්වී නැවත සකසා තිබුන අතර පාට කිරිමේදී සමහර තැන්වල පලුදු වීමද පැහැදිලිව දකින්නට ලැබුනා.

    මවිසින් TOYOTA සමගම වෙත එම රථය පරික්ෂා කිරීම යොමුකළ අතර RADIATOR නැවත සකසා සවිකර FAN එක අලුතින් සවිකර තුබුණා , AIR CONDITION UNIT එක නැවත සවිකර තිබුනා ඉදිරිපස රෝද වල ඇදයක් ඇතිබව පැවසුවා. තවද වාහනයේ AIR BAGS වැඩකරන්නේ නැතිබවද ඔව්න් පවසා සිටියා. මේ නිසා අදාල ආයතනය මගේ ආයතනය වෙත නඩුවක් ගොනුකර ඇති බවට අද දින ලිපියක් ඒවා තිබුනා එහි තව දුරටත් සදහන් කර තිබුනේ AGENT හරහා සියලුමඅලුත් වැඩියාවන් සිදුකර වගකීමක් ඇති ඇදලා සමාගමට මසක් ඇතුලත එය බර දෙන ලෙසය . එසේකලොහොත් මගේ ආයතනයට විරුද්දව නීති මගින් කටයුතු නොකරන බවට සදහන් කර තිබුනා .

    කෙසේනමුත් මම එය අනිවාර්යෙන්ම සිදුකල යුතුව ඇත. REPAIR එකේ ඇස්තමේන්තු මුදල LKR 484 566.85. අන්තිමේදී මට සිදුවුනේ කෙනෙකු තෝරාදුන් වාහන මගේ සල්ලි වලින් ගෙන්වා ඔවුන්ට ලබාදී අන්තිමේදී මගේ සල්ලි වලින්ම හදලා පාඩුවට උන්ට දීමටය. ඔවුන්ගෙන් වාහන මට ලබා ගැනීමටත් නොහැකිය මන්ද PO එකක් ඔවුන් මට ලබා දී තිබු නිසාවෙනි.


    AUCTION වලින් වාහන ගන්නවානම් හොදට හොයලා බලාලා ගන්න . මේවත් හොදට හොයලා ගත්ත ඒවා තමා. කෙල වෙනකන් දන්නේ නැහැ.

    මාහට උදව්කල FB සියලුම යහලුවන්ටත් . නීතිමය කටයුතු වලදී සහය දුන් සියලුම මිතුරන්ටත් සිතුතියි.


    කාගෙන් ගත්තත් හොදට හොයලා ගනිල්ලා අනුන්ගේ පවු වලට කර ගහන්නේ ගෙන්වන උන්.

    2016 Feb Genapu Vahana wala Issue eka 1 year walinda ahu une? Naththan Uba ada mathak welada Thread eka damme.. :confused::confused::baffled::baffled: anika Uba genalla Dipu eka witharak kara nan Ubata Nadu danne kohomada... Uba nemei ne Select kare :confused::confused:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    japan wala auction walata wagakimak nadda
    jaai certificate gana kattiya hewauwath,dan ewa walinuth wadak nane
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    mama nam oya auction gana danne ne. uba hoda ekek kyla dannawa machan. bohoma dukai wechchi deta. oyata sadaranayak wenna kyla prarthana karanawa. budusarani:love:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දැනුවත් කලාට බොහොම පින් .
    බයවෙන්න එපා ඔබතුමා කාටවත් නරක දෙයක් කරලා නැහැනේ
    කව්රු හොහොම කිව්වත් කෙනෙක් වැඩක් අවංකව හරියට කරනවානම් එයාට කවදාවත් වරදින්නේ නැහැ
    ජයවේවා !!
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Aiye e wahane ganipu auction eka mokakda? Ai auction eken check krnakota ahu wela naththe?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා හා හා... හොරාට කුණු ගොඩක් ඇගේ ගහන්න ගිහිල්ල වැඩේ වැරදුනාම දැන් මෙතන ඇවිල්ලා කන්කෙදිරි ගානවා ගොන් බිජ්ජා..:lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉක්මනින්ම අලාභය පියවාගන්නට ලැබේවායි පතමි මිත්‍රයා.
    දැනුවත් කලාට ස්තූතී.
     
    • Like
    Reactions: Rummy678