සහෝදර ...සහෝදරියෝ

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    සහෝදර ...සහෝදරියෝ

    ඉස්සර අපේ අක්කා උදේට කෑම කන්න හොරයි .....හොරයි කියන්නේ ..එයාට ඕනේ ෂෝර්ට් ඊට්ස් .....ඒ දවස් වල අපේ ආර්ථිකයත් පොඩ්ඩක් අමාරුයි ........ඒත් අම්මා ....අක්කට ඔය රෝල්ස් එකක් ..මොනා හරි අරන් දෙනවා .......ඔය රෝල්ස් එකක් කාලා නම් බඩක් පිරෙන්නේ නෑ .......

    ඒ වුනත් ....ගොඩක් වෙලාවට ...අක්කා ඒකෙන් කෑල්ලක් මට දෙනවා ......මට පොඩි කාලේ ඒක ඒයා ටත් ..මදි ඇති කියලා තේරුනේ නෑ ......මාත් ඔහේ ඒක කැව (අපිට උදේට රෝල්ස් එකක් , පාන් රාත්තලක් ගන්න අමාරු කාලයක් තිබ්බා ).........

    දැන් ඒක මතක් වෙනකොට හිතට පුංචි දුකක් එනවා .....ඒ වගේම ලොකු සතුටක් මගේ අක්ක ගැන ඇතිවෙනවා ......අක්කා ...මටයි ...අයියටයි ...ගොඩක් ආදරෙයි.........

    මම මොකක් හරි හොඳ T shirt එකක් ගත්තොත් ....මම ඒක ඉස්සර අඳින්නේ එක පාරයි .....ඒක අයියට සෙට් වුනොත් ...ඒක එයා තමයි පට්ට ගහන්නේ .....ඇදුම් වලට කවදාවත් අපි රණ්ඩු වෙලා නෑ ........ඒකට දැන් ....මිනිහ මට බනිනවා මම හොඳට අඳින්නේ නෑ කියලා ...එයාගේ ඇඳුම් දෙනවා .....


    අපි තුන් දෙනා පොඩි කාලේ පුදුම එක මුතුවකින් හිටියේ ....... අයියයි ..අක්කයි බැඳලත් ඒක තාම අඩු නෑ ..........

    සහෝදර ...සහෝදරියෝ ලබන්නත් ..එක්තරා පිනක් කරලා තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ ........

    සමහර ...සහෝදර ...සහෝදරියෝ ඉඩම් වලට ...සල්ලි වලට ගහ මරා ගද්දි ...මට නම් හරිම පුදුමයි ...යකෝ මේ එක බඩ වැල කඩ ගෙන ආපු උන් නේ ...

    මට නම් මගේ අයියයි , අක්කයි වෙනුවෙන් ...මගේ පන දෙන්න පුළුවන් ...අවංකවම .......

    අපේ ජිවිත වලට ලැබුණු තවත් වටිනා සම්පතක් තමයි සහෝදර ...සහෝදරියෝ..........ඔවුන් එක්ක ආදරෙන් , සමගියෙන් ඉන්න හැම දාම


     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    11.gif
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    matath akka kenek innawa :D
    habai ammata wada mata neethi daanne akka :rofl:
    kochchara randu kalath mata inne ochcharaine bn :yes:
    mama adare wunata eka pennanne ne...ethakota kare naginna enawa...dakina thena prahara ella karanawa man :)
    P.S >> mama experience eken danna ekak thamai thani lamaya inna pawul wala lamai godak aya selfish....kello thamai godak ehema dekala thiyenne :eek:
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අපේ ගෙදරත් ඔහොමයි..හැබැයි බන් ලග ලග වයසේ නිසා ගහ නොගත්තත් බන ගන්නවාම තමා..
    ඒත් ලොකු බැදීමක් නම් තියනවා...වචන වලින් කියන්න බැරි..:yes::yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපෙත් එහෙමයි බට් බැන්දට පස්සෙ තමයි ගෑනිගෙ ආදරේ වැඩි උනේ නැත්තං පොඩි කාලෙ මරා ගන්නව මාත් එක්ක. :eek:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    matath akka kenek innawa :D
    habai ammata wada mata neethi daanne akka :rofl:
    kochchara randu kalath mata inne ochcharaine bn :yes:
    mama adare wunata eka pennanne ne...ethakota kare naginna enawa...dakina thena prahara ella karanawa man :)

    :yes::yes::yes: sira bn. kochchara wali da gaththath akkala mara adarei mallita.
     

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    මට ඉන්නෙ නංගි විතරයි මමත් මගෙ නංගිට පනවගේ අාදෙරයි එයත් එහෙම තමයි