සහෝදර ...සහෝදරියෝ

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    meka kiyewwama mata anduna ban.. matath inne akkai aiyai.. ee dennath marry karala.. eth thama api ekata innawa sathuten.. akkanam poddak wenas wela eyage husband nisa (miniha tikak amuthui) eth aiyai mamai issara wagema thamai..
    hmm apitanam issarata wada amaru kalayak dan labala thiyenne machan.. issara dan wage prashna naha :(

    rep+
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    සහෝදරයෙක්ගේ සහෝදරියෙක්ගේ ආදරේ විදින්න පින් කරලා නෑ මචන් :(
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    nangi malli mata pana wage adare :) mamath eyalata ehemayi,nangi malli denna mama weekend iwara wela yanakota thawamath wandinawa :yes: mata eka hari sathutak :) e dennata mata gawurawaya musu bayak thiyanawa :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ape Minissu kochchara sundarada, hebei sundarathwa wadikal pawathwenne nethi eke minissu swabawaya nisa.

    Kochchara hodata ekata beela kare negala hitiyoth minissu wenas wenawa.

    Issellama wenne banda gaman
    badapu gaman miniha/baryawa thama thamange no 1 bawata path wei.
    Lamai hadai, ema ayata igena ganna awashyay, mudal itiryak nehe, thawa depala awashyay ema lamayinta idiri kalayata nangwanne.

    Sahodara premayath nikan hariatama kalayak tiyena ekak, thama thamange sahorayo nangila akkala hari ekkenekuth samaga nobandoth thamunge tiyena premaya dawasakin winasa wenna ide tiyenawa.

    Mama kiana eka 100% aththa, 80%k minissu meka piligannawa
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සහෝදරයන්ගේ එකමුතුකමට හෝ විරසකයට ප්‍රදානවම බලපානේ ගෙදර පවුල් පසුබිම.. දෙමවුපියන්ගේ එකමුතුකම.. දෙමවුපියෝ පොඩි කාලේදි ලමයින්ව ඒ තෑනට ගෙන ඒම හෝ නෝඒම.

    හදන්න ඕන කමට ලමය් හදලා මහ උන් තම් තම්න්ගේ වෑඩ බලාගත්තා නම් ඒ පවුලට ඉතින් අබ සරනයි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ පට්ට ලකී බුවෙක්. එකම පවුලේ සහෝදර සහොදරියෝ සමගියෙන් ඉන්න එක කොච්චර වාසනාවක්ද?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :) මටත් ඉන්නවා නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. මල්ලි මේ අවුරුද්දේ මහන වෙනවා. ඊට පස්සේ එයා මල්ලි නෙවෙයි නේ.. :(
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    hamotama hoda sahodara sahodariyo labenne na machanla puruwe pinata thamai ehema aya labenne......matath hoda punchi kaalayak thibba eth dan e gana katha karala wadak na machanla duka hithenawa........:(:(:(:(:(
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මටත් ඉන්නෙ අයියයි අක්කයි බන්..අයියත් එක්ක මාරම ෆිට් බන්..අක්කත් එක්ක තමා වලි දා ගත්තොත්..(ජොක් එකට )...මොනව උනත් පව්ලක ලමයි 3 දෙනෙක් ඉන්ඩ ඔන බන්..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :) මටත් ඉන්නවා නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. මල්ලි මේ අවුරුද්දේ මහන වෙනවා. ඊට පස්සේ එයා මල්ලි නෙවෙයි නේ.. :(

    මචන් සහෝදරයෙක් සාසනේට දෙනවා කියන එක කොච්චර පිනක්ද? අනිත් එක, මල්ලි සසරෙන් එතෙර වෙන්න පියවරක් තියනවා. උඹත් සතුටු වෙන්න ඕන.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් සහෝදරයෙක් සාසනේත දෙනවා කියන එක කොච්චර පිනක්ද? අනිත් එක, මල්ලි සසරෙන් එතෙර වෙන්න පියවරක් තියනවා. උඹත් සතුටු වෙන්න ඕන.

    ඔවු බං එහෙම තමයි.. :) එයා පොඩි කාලේ ඉඳන් ඒ වෙනුවෙන්ම ආපු කෙනෙක්.. අපි කිසි කෙනෙක් එයාව පෙළඹෙවුවේ නෑ. එයාමයි.. මල්ලිට දැන් 19යි. අපි හැමෝම සතුටුයි එයාගේ තීරණේ ගැන. ඔක්කොටම වඩා අපේ අම්මා.. එයා "මං බුද්ධ සාසනේට දරුවෙක් පුජා කළා" කියලා හැම වෙලේම සතුටු වෙනවා.. :yes:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔවු බං එහෙම තමයි.. :) එයා පොඩි කාලේ ඉඳන් ඒ වෙනුවෙන්ම ආපු කෙනෙක්.. අපි කිසි කෙනෙක් එයාව පෙළඹෙවුවේ නෑ. එයාමයි.. මල්ලිට දැන් 19යි. අපි හැමෝම සතුටුයි එයාගේ තීරණේ ගැන. ඔක්කොටම වඩා අපේ අම්මා.. එයා "මං බුද්ධ සාසනේට දරුවෙක් පුජා කළා" කියලා හැම වෙලේම සතුටු වෙනවා.. :yes:

    :yes:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    meka kiyewwama mata anduna ban.. matath inne akkai aiyai.. ee dennath marry karala.. eth thama api ekata innawa sathuten.. akkanam poddak wenas wela eyage husband nisa (miniha tikak amuthui) eth aiyai mamai issara wagema thamai..
    hmm apitanam issarata wada amaru kalayak dan labala thiyenne machan.. issara dan wage prashna naha :(

    rep+

    ඒ අය කොච්චර වෙනස් වුනත් ...උබ හැමදාම එක වගේ හිටපන් .............අපි දන්නේ නැති හේතු ඒ අයගේ පැත්තෙන් තියෙන්න පුළුවන් මචන්