Matath mali kenek hari ayya kenek hari hitiyanam kiyala hithenava![]()
maawa ganna malli widiyata

Matath mali kenek hari ayya kenek hari hitiyanam kiyala hithenava![]()


mamath eyalata ehemayi,nangi malli denna mama weekend iwara wela yanakota thawamath wandinawa
mata eka hari sathutak
e dennata mata gawurawaya musu bayak thiyanawa 
සහෝදරයෙක්ගේ සහෝදරියෙක්ගේ ආදරේ විදින්න පින් කරලා නෑ මචන්![]()


එල එල.. සංතෝසයි මචං..
මට නම් සහෝදර සහෝදරියො නැත..










මටත් ඉන්නවා නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. මල්ලි මේ අවුරුද්දේ මහන වෙනවා. ඊට පස්සේ එයා මල්ලි නෙවෙයි නේ..
![]()
මචන් සහෝදරයෙක් සාසනේත දෙනවා කියන එක කොච්චර පිනක්ද? අනිත් එක, මල්ලි සසරෙන් එතෙර වෙන්න පියවරක් තියනවා. උඹත් සතුටු වෙන්න ඕන.
එයා පොඩි කාලේ ඉඳන් ඒ වෙනුවෙන්ම ආපු කෙනෙක්.. අපි කිසි කෙනෙක් එයාව පෙළඹෙවුවේ නෑ. එයාමයි.. මල්ලිට දැන් 19යි. අපි හැමෝම සතුටුයි එයාගේ තීරණේ ගැන. ඔක්කොටම වඩා අපේ අම්මා.. එයා "මං බුද්ධ සාසනේට දරුවෙක් පුජා කළා" කියලා හැම වෙලේම සතුටු වෙනවා.. 
ඔවු බං එහෙම තමයි..එයා පොඩි කාලේ ඉඳන් ඒ වෙනුවෙන්ම ආපු කෙනෙක්.. අපි කිසි කෙනෙක් එයාව පෙළඹෙවුවේ නෑ. එයාමයි.. මල්ලිට දැන් 19යි. අපි හැමෝම සතුටුයි එයාගේ තීරණේ ගැන. ඔක්කොටම වඩා අපේ අම්මා.. එයා "මං බුද්ධ සාසනේට දරුවෙක් පුජා කළා" කියලා හැම වෙලේම සතුටු වෙනවා..
![]()

umbanam e athin wasan wathi man wage ne wei.
අවුලක් ගන්න එපා බන්....අපි ඔක්කොම උබලගේ සහෝදරයෝ තමයිmeka kiyewwama mata anduna ban.. matath inne akkai aiyai.. ee dennath marry karala.. eth thama api ekata innawa sathuten.. akkanam poddak wenas wela eyage husband nisa (miniha tikak amuthui) eth aiyai mamai issara wagema thamai..
hmm apitanam issarata wada amaru kalayak dan labala thiyenne machan.. issara dan wage prashna naha
rep+