සහෝදර ...සහෝදරියෝ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඉස්සර අපේ අක්කා උදේට කෑම කන්න හොරයි .....හොරයි කියන්නේ ..එයාට ඕනේ ෂෝර්ට් ඊට්ස් .....ඒ දවස් වල අපේ ආර්ථිකයත් පොඩ්ඩක් අමාරුයි ........ඒත් අම්මා ....අක්කට ඔය රෝල්ස් එකක් ..මොනා හරි අරන් දෙනවා .......ඔය රෝල්ස් එකක් කාලා නම් බඩක් පිරෙන්නේ නෑ .......

ඒ වුනත් ....ගොඩක් වෙලාවට ...අක්කා ඒකෙන් කෑල්ලක් මට දෙනවා ......මට පොඩි කාලේ ඒක ඒයා ටත් ..මදි ඇති කියලා තේරුනේ නෑ ......මාත් ඔහේ ඒක කැව (අපිට උදේට රෝල්ස් එකක් , පාන් රාත්තලක් ගන්න අමාරු කාලයක් තිබ්බා ).........

දැන් ඒක මතක් වෙනකොට හිතට පුංචි දුකක් එනවා .....ඒ වගේම ලොකු සතුටක් මගේ අක්ක ගැන ඇතිවෙනවා ......අක්කා ...මටයි ...අයියටයි ...ගොඩක් ආදරෙයි.........

මම මොකක් හරි හොඳ T shirt එකක් ගත්තොත් ....මම ඒක ඉස්සර අඳින්නේ එක පාරයි .....ඒක අයියට සෙට් වුනොත් ...ඒක එයා තමයි පට්ට ගහන්නේ .....ඇදුම් වලට කවදාවත් අපි රණ්ඩු වෙලා නෑ ........ඒකට දැන් ....මිනිහ මට බනිනවා මම හොඳට අඳින්නේ නෑ කියලා ...එයාගේ ඇඳුම් දෙනවා .....


අපි තුන් දෙනා පොඩි කාලේ පුදුම එක මුතුවකින් හිටියේ ....... අයියයි ..අක්කයි බැඳලත් ඒක තාම අඩු නෑ ..........

සහෝදර ...සහෝදරියෝ ලබන්නත් ..එක්තරා පිනක් කරලා තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ ........

සමහර ...සහෝදර ...සහෝදරියෝ ඉඩම් වලට ...සල්ලි වලට ගහ මරා ගද්දි ...මට නම් හරිම පුදුමයි ...යකෝ මේ එක බඩ වැල කඩ ගෙන ආපු උන් නේ ...

මට නම් මගේ අයියයි , අක්කයි වෙනුවෙන් ...මගේ පන දෙන්න පුළුවන් ...අවංකවම .......

අපේ ජිවිත වලට ලැබුණු තවත් වටිනා සම්පතක් තමයි සහෝදර ...සහෝදරියෝ..........ඔවුන් එක්ක ආදරෙන් , සමගියෙන් ඉන්න හැම දාම

:yes: :yes: :yes: එහෙම තමයි ඉන්න ඕනේ... ඒ වුනාට මට නං පුරුදු ගෙදර රජතුමා වගේ ඉඳලා! :cool: :D
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    11.gif
    11.gif
    11.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔවු බං එහෙම තමයි.. :) එයා පොඩි කාලේ ඉඳන් ඒ වෙනුවෙන්ම ආපු කෙනෙක්.. අපි කිසි කෙනෙක් එයාව පෙළඹෙවුවේ නෑ. එයාමයි.. මල්ලිට දැන් 19යි. අපි හැමෝම සතුටුයි එයාගේ තීරණේ ගැන. ඔක්කොටම වඩා අපේ අම්මා.. එයා "මං බුද්ධ සාසනේට දරුවෙක් පුජා කළා" කියලා හැම වෙලේම සතුටු වෙනවා.. :yes:

    සාධු සාධු සාධු, ඒ අම්මා, තාත්තා රටටම වාසනාවක්​
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටත් ඉන්නවා සෙට් එකක්ම...අෆ්ෆේ කියලා වැඩක් නෑ..මාව මරාගෙන කන....:D

    එත් ආදරෙයි මට ........:)
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,010
    9,330
    113
    Microsoft
    :) මටත් ඉන්නවා නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. මල්ලි මේ අවුරුද්දේ මහන වෙනවා. ඊට පස්සේ එයා මල්ලි නෙවෙයි නේ.. :(
    e mokada mahana wenne?:(:sorry:
    උබ නම් මට ඇත්තටම මල්ලි කෙනෙක් වගේ.......;)
    aththatama da?:eek:
    මොන පිස්සුද බං ඕකා ගෙදර ඇතිකරන එකෙක්.. :eek:
    riduna:(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ ඇයි බං.. ? :)

    මට ඉන්නේ අක්කා කෙනෙක් බන් කසාද බදින්න කලින් හොඳට හිටියා එත් බැන්දට පස්සේ ගොඩක් වෙනස් උනා.:( මට ප්‍රශ්න ගොඩාක් ඒයා ඇතිකරා.:(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අහන්නත් සන්තෝසයි මචන් ..මටත් මල්ලි කෙනෙක් ඉන්නවා .පොඩිකාලේ නම් ටිකක් වලි මාත් එක්ක .දැන් අපි පවුල් වෙලා .එත් එ බැදීම තියෙනවා .තව අක්කෙක් හරි නංගියෙක් හරි හිටියනම් කියල හිතෙනවා :sorry:

    රේප් +4
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සහෝදර ...සහෝදරියෝ ලබන්නත් ..එක්තරා පිනක් කරලා තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ ....true
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට ඉන්නේ මල්ලියෙක් අපිත් පොඩි දවස් වල රණ්ඩු උනා එත දැන්
    අපි වෙනදට වඩා එකතුයි ගොඩක්
    මටත් අක්කෙක් නංගියෙක් හිටියනම් කියලා හිතිල තියෙනවා එත් වාසනාව නැ :(