සහෝදර ...සහෝදරියෝ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මට ඉන්නේ අක්කා කෙනෙක් බන් කසාද බදින්න කලින් හොඳට හිටියා එත් බැන්දට පස්සේ ගොඩක් වෙනස් උනා.:( මට ප්‍රශ්න ගොඩාක් ඒයා ඇතිකරා.:(

අතැරලා දාපන් මචන්... තමන්ට අන්තිමට තමන් විතරයි...:yes: සංසාර ගත හතුරෙක් කියලා හිතා ගනින්. එහෙම එවුන් සහෝදරයෝ වෙලත් එනවා. අපේ අප්පච්චිගේ පැත්තේ එයාගේ සහෝදර සහෝදරියෝ තරං සත්තු ජාතියක් මම තාමත් දැකලා නෑ. :growl: එහෙම එවුන් ඉන්නවා බං අතැරලා දාපන්.. :)
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අප්පො මායි මල්ලියි මරාගන්නවා ඉස්සර..දැන් නම් මරාගන්නෙ නෑ වලි ..හැබැයි ඌට හරි මට හරි පිටින් කේස් එකක් ආපු දවසට ඉස්සෙල්ලම යන්නේ අනිකා ගේමට... සහොදර කම මොනව උනත් මතුවෙනවා... අපේ මල්ලි මට කියන්න අය්යේ ඔයි,තමුසේ කියල මමත් එහෙමයි නමුත් යාලුවො වගේ... මට ඔක්කොමට ඉන්නේ ඌ විතරයි තව දෙතුන් දෙනෙක් හිතියනම් මාර ගති කියල හිතෙනවා.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    nice post mcn... have listened to the song before, but with ur intro and listening to it felt more than before mcn
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අතැරලා දාපන් මචන්... තමන්ට අන්තිමට තමන් විතරයි...:yes: සංසාර ගත හතුරෙක් කියලා හිතා ගනින්. එහෙම එවුන් සහෝදරයෝ වෙලත් එනවා. අපේ අප්පච්චිගේ පැත්තේ එයාගේ සහෝදර සහෝදරියෝ තරං සත්තු ජාතියක් මම තාමත් දැකලා නෑ. :growl: එහෙම එවුන් ඉන්නවා බං අතැරලා දාපන්.. :)

    ඇත්ත කතාව දැන්නම් අතැරලා දාලා ඉන්නේ.