මට ඉන්නේ අක්කා කෙනෙක් බන් කසාද බදින්න කලින් හොඳට හිටියා එත් බැන්දට පස්සේ ගොඩක් වෙනස් උනා.මට ප්රශ්න ගොඩාක් ඒයා ඇතිකරා.
![]()
අතැරලා දාපන් මචන්... තමන්ට අන්තිමට තමන් විතරයි...
සංසාර ගත හතුරෙක් කියලා හිතා ගනින්. එහෙම එවුන් සහෝදරයෝ වෙලත් එනවා. අපේ අප්පච්චිගේ පැත්තේ එයාගේ සහෝදර සහෝදරියෝ තරං සත්තු ජාතියක් මම තාමත් දැකලා නෑ.
එහෙම එවුන් ඉන්නවා බං අතැරලා දාපන්.. 
මට ප්රශ්න ගොඩාක් ඒයා ඇතිකරා.
හපෝ නැ..
eth api sahodarayo