හරි මල්ලි.
උදව්වට ස්තූතියි![]()

එහෙම කැමති නැහැ මල්ලි.එහෙමත් කැමති නෑහ් නේහ්. මිනිහව ඩිවෝස් කරලා අක්කට උඹව බඳින්න කියහන්.![]()

ආතල් එකට දාපු එකක් නෙමේ මල්ලිතවත් ආතල් ත්රෙඩ් එකක් ආරම්භ වීමේ සලකුනු....
එහෙමත් කැමති නෑහ් නේහ්. මිනිහව ඩිවෝස් කරලා අක්කට උඹව බඳින්න කියහන්.![]()

එහෙම කැමති නැහැ මල්ලි.
ඒ දෙන්නා අතර ප්රශ්නයක් නැහැනේ ඩිවෝස් වෙන්න.
නමුත් එයා ගෙදර එන්නෙ නම් මාසෙකට දවසක් වගේ.
මම ඉතිං විස්තර අහන්නෙ නෑ මට අදාලතාවයක් නැති නිසා.
ඒත් මල්ලි මම නොගිහින් ඉන්න උත්සාහ කලත් පොඩි එකෙක් දුවන් ඇවිත් කතා කරගෙන යනවා අනේ මාමි ගේම් එකක් දාලා දෙන්නකො කියලා.
බෑ කිව්වම අපේ අම්මා කෑගහනවා පුතේ පවුනේ ගිහින් ඒ වැඩේ කරලා දීලා එන්න කියලා.
හරිම ප්රශ්නයක් මට වෙලා තියෙන්නෙ.
ඉතිං ගෙදරට ගියාම මට හැගීම් පාලනය කරගන්න අපහසුයි.![]()

යකඩෝ එතකොට පොඩි උන් ගෙදර ඉද්දිද උඹලා දෙන්නා අහවල් වැඩේ කරන්නේ? පොඩි එවුන් දකින්නේ නැද්ද?![]()

එහෙම කැමති නැහැ මල්ලි.
ඒ දෙන්නා අතර ප්රශ්නයක් නැහැනේ ඩිවෝස් වෙන්න.
නමුත් එයා ගෙදර එන්නෙ නම් මාසෙකට දවසක් වගේ.
මම ඉතිං විස්තර අහන්නෙ නෑ මට අදාලතාවයක් නැති නිසා.
ඒත් මල්ලි මම නොගිහින් ඉන්න උත්සාහ කලත් පොඩි එකෙක් දුවන් ඇවිත් කතා කරගෙන යනවා අනේ මාමි ගේම් එකක් දාලා දෙන්නකො කියලා.
බෑ කිව්වම අපේ අම්මා කෑගහනවා පුතේ පවුනේ ගිහින් ඒ වැඩේ කරලා දීලා එන්න කියලා.
හරිම ප්රශ්නයක් මට වෙලා තියෙන්නෙ.
ඉතිං ගෙදරට ගියාම මට හැගීම් පාලනය කරගන්න අපහසුයි.![]()

ලග රෙන්න එපා ගදයි කියන්නේ අන්න ඔකයි..
බැදපු ගැනුන්ට අහු උනා කියන්නෙ සොරි තමයි
උන් කෙල්ලො කරන වැරදි එකක්වත් කරන්නේ නැ
අහු වෙන එක අහු වෙනවා ලෙසටම
Best of luck galaunot apitat kiyala deepan kohomada kiyala![]()

මේක මාර ප්රශ්නයක් මල්ලි.ලග රෙන්න එපා ගදයි කියන්නේ අන්න ඔකයි..
බැදපු ගැනුන්ට අහු උනා කියන්නෙ සොරි තමයි
උන් කෙල්ලො කරන වැරදි එකක්වත් කරන්නේ නැ
අහු වෙන එක අහු වෙනවා ලෙසටම
Best of luck galaunot apitat kiyala deepan kohomada kiyala![]()
podi ekata game ekak dala dunnama wade shape lu !![]()

එයාලා බොහොම පොඩි අය මල්ලි.යකඩෝ එතකොට පොඩි උන් ගෙදර ඉද්දිද උඹලා දෙන්නා අහවල් වැඩේ කරන්නේ? පොඩි එවුන් දකින්නේ නැද්ද?![]()
මේක මාර ප්රශ්නයක් මල්ලි.
ඇත්තටම මොන තරම් ලොකු වරදක්ද මං මේ කරන්නෙ.
මට හැගීම් පාලනය කරගන්නට පුලුවන් නම් හරි මල්ලි.
ඒකනේ බැරි වැඩේ.
එහෙම උනා නම් මට මේ දෙයින් මිදෙන්න තිබුණා.
ඒකයි මං මේ උපදෙසක් ගන්නය කියලා බැලුවෙ මේකෙ අයගෙන්වත්.
ඒ අක්කා මට ගහලා පන්නනවා නම් හරි.
ඒ මනුස්සයා එහෙමවත් කරන්නෙ නැහැනේ මල්ලි.
ඒකනේ ලොකුම ප්රශ්නෙ.
me hamadetama mula malli thamai malli
malli kapala wisi karaa nan okkoma iwarai malli 
තවත් ආතල් ත්රෙඩ් එකක් ආරම්භ වීමේ සලකුනු....
එයාලා බොහොම පොඩි අය මල්ලි.
ඒ තුන්දෙනා ලොකු දරුවො වෙලා හිටියා නම් මේ කරදරයෙන් මිදෙන්න තිබ්බා.