සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තවත් ආතල් ත්‍රෙඩ් එකක් ආරම්භ වීමේ සලකුනු....
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    එහෙමත් කැමති නෑහ් නේහ්. මිනිහව ඩිවෝස් කරලා අක්කට උඹව බඳින්න කියහන්. :):)
    එහෙම කැමති නැහැ මල්ලි.
    ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් නැහැනේ ඩිවෝස් වෙන්න.
    නමුත් එයා ගෙදර එන්නෙ නම් මාසෙකට දවසක් වගේ.
    මම ඉතිං විස්තර අහන්නෙ නෑ මට අදාලතාවයක් නැති නිසා.
    ඒත් මල්ලි මම නොගිහින් ඉන්න උත්සාහ කලත් පොඩි එකෙක් දුවන් ඇවිත් කතා කරගෙන යනවා අනේ මාමි ගේම් එකක් දාලා දෙන්නකො කියලා.
    බෑ කිව්වම අපේ අම්මා කෑගහනවා පුතේ පවුනේ ගිහින් ඒ වැඩේ කරලා දීලා එන්න කියලා.
    හරිම ප්‍රශ්නයක් මට වෙලා තියෙන්නෙ.
    ඉතිං ගෙදරට ගියාම මට හැගීම් පාලනය කරගන්න අපහසුයි. :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එහෙමත් කැමති නෑහ් නේහ්. මිනිහව ඩිවෝස් කරලා අක්කට උඹව බඳින්න කියහන්. :):)

    ලග රෙන්න එපා ගදයි කියන්නේ අන්න ඔකයි..

    බැදපු ගැනුන්ට අහු උනා කියන්නෙ සොරි තමයි

    උන් කෙල්ලො කරන වැරදි එකක්වත් කරන්නේ නැ

    අහු වෙන එක අහු වෙනවා ලෙසටම

    Best of luck galaunot apitat kiyala deepan kohomada kiyala :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙම කැමති නැහැ මල්ලි.
    ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් නැහැනේ ඩිවෝස් වෙන්න.
    නමුත් එයා ගෙදර එන්නෙ නම් මාසෙකට දවසක් වගේ.
    මම ඉතිං විස්තර අහන්නෙ නෑ මට අදාලතාවයක් නැති නිසා.
    ඒත් මල්ලි මම නොගිහින් ඉන්න උත්සාහ කලත් පොඩි එකෙක් දුවන් ඇවිත් කතා කරගෙන යනවා අනේ මාමි ගේම් එකක් දාලා දෙන්නකො කියලා.
    බෑ කිව්වම අපේ අම්මා කෑගහනවා පුතේ පවුනේ ගිහින් ඒ වැඩේ කරලා දීලා එන්න කියලා.
    හරිම ප්‍රශ්නයක් මට වෙලා තියෙන්නෙ.
    ඉතිං ගෙදරට ගියාම මට හැගීම් පාලනය කරගන්න අපහසුයි. :(

    යකඩෝ එතකොට පොඩි උන් ගෙදර ඉද්දිද උඹලා දෙන්නා අහවල් වැඩේ කරන්නේ? පොඩි එවුන් දකින්නේ නැද්ද? :dull:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    අනේ මාමි ගේම් එකක් දාලා දෙන්නකො කියුවම උඹ පොඩි එකාගේ අම්මත් එක්ක ගේමක් දානවා නේ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලග රෙන්න එපා ගදයි කියන්නේ අන්න ඔකයි..

    බැදපු ගැනුන්ට අහු උනා කියන්නෙ සොරි තමයි

    උන් කෙල්ලො කරන වැරදි එකක්වත් කරන්නේ නැ

    අහු වෙන එක අහු වෙනවා ලෙසටම

    Best of luck galaunot apitat kiyala deepan kohomada kiyala :no:

    ආතල් එකත් දෙනවා සුපිරියට නේද සහෝ?? :P
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    ලග රෙන්න එපා ගදයි කියන්නේ අන්න ඔකයි..

    බැදපු ගැනුන්ට අහු උනා කියන්නෙ සොරි තමයි

    උන් කෙල්ලො කරන වැරදි එකක්වත් කරන්නේ නැ

    අහු වෙන එක අහු වෙනවා ලෙසටම

    Best of luck galaunot apitat kiyala deepan kohomada kiyala :no:
    මේක මාර ප්‍රශ්නයක් මල්ලි.
    ඇත්තටම මොන තරම් ලොකු වරදක්ද මං මේ කරන්නෙ.
    මට හැගීම් පාලනය කරගන්නට පුලුවන් නම් හරි මල්ලි.
    ඒකනේ බැරි වැඩේ.
    එහෙම උනා නම් මට මේ දෙයින් මිදෙන්න තිබුණා.
    ඒකයි මං මේ උපදෙසක් ගන්නය කියලා බැලුවෙ මේකෙ අයගෙන්වත්.

    ඒ අක්කා මට ගහලා පන්නනවා නම් හරි.
    ඒ මනුස්සයා එහෙමවත් කරන්නෙ නැහැනේ මල්ලි.
    ඒකනේ ලොකුම ප්‍රශ්නෙ.
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    යකඩෝ එතකොට පොඩි උන් ගෙදර ඉද්දිද උඹලා දෙන්නා අහවල් වැඩේ කරන්නේ? පොඩි එවුන් දකින්නේ නැද්ද? :dull:
    එයාලා බොහොම පොඩි අය මල්ලි.
    ඒ තුන්දෙනා ලොකු දරුවො වෙලා හිටියා නම් මේ කරදරයෙන් මිදෙන්න තිබ්බා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක මාර ප්‍රශ්නයක් මල්ලි.
    ඇත්තටම මොන තරම් ලොකු වරදක්ද මං මේ කරන්නෙ.
    මට හැගීම් පාලනය කරගන්නට පුලුවන් නම් හරි මල්ලි.
    ඒකනේ බැරි වැඩේ.
    එහෙම උනා නම් මට මේ දෙයින් මිදෙන්න තිබුණා.
    ඒකයි මං මේ උපදෙසක් ගන්නය කියලා බැලුවෙ මේකෙ අයගෙන්වත්.

    ඒ අක්කා මට ගහලා පන්නනවා නම් හරි.
    ඒ මනුස්සයා එහෙමවත් කරන්නෙ නැහැනේ මල්ලි.
    ඒකනේ ලොකුම ප්‍රශ්නෙ.

    malli hari malli :( me hamadetama mula malli thamai malli :( malli kapala wisi karaa nan okkoma iwarai malli :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තවත් ආතල් ත්‍රෙඩ් එකක් ආරම්භ වීමේ සලකුනු....

    මට හිතෙන්නේ නෑ. ආතල් ගන්නවනම් ෆේක් එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් එක දාලා මාරු වෙලා ඔරිජිනල් එකෙන් ලොග් වෙලා බලන් ඉන්නවා කමෙන්ට් කියෝ කියෝ. මූ ඔන්ලයින් ඉඳගෙන රිප්ලයි දානවා කියන්නේ සිරාවට වගේ.