සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

ushanlanka

Member
Jul 27, 2015
39
1
0
issarahata loku prashnayak wenna kalin oka danma nawath thaa ganna owa aranchi unoth gedara idalatha hamarai kollo. ge lagath kiwa neda . podi thawakalika vindanayakata jivithayama ugasata thiyenna eipa eika akkatath kiyala dennaa .

ඒක තමයි මිදෙන්න ක්‍රමයක් හොයන්නෙ.
මටම වදයක් වෙලා තියෙන්නෙ මේක.
ඔව් අල්ලපු ගෙදරනේ.
කලින් හිටිය පවුල ගියා ගේ විකුණලා රට.
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මහත්වරුන්ගෙත් වැරදි නේ මල්ලි මේවා.
    බැදලා ලමයි හදලා නගරෙන් පිටත ගිහින් රැකියා කරනවා.
    ඒ කමකුත් නැහැ මල්ලි සති අන්තයේ එනවා නම්.
    මේ මනුස්සයා මාසෙකට දවසයිනේ ගෙදර එන්නෙ.
    නමුත් කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැහැ මට දැනෙන තරමින්.

    එහෙම එකක් නෑ බන් අයියේ. මන් කලින් කිව්වේ ඩේලි මිනිහ ගෙදර එන ගෑනියෙක් ගැන. අනිවා මග ඇරපන් කොහොම හරි. නැත්නම් සදා අනාතයි.
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    උඹට ඒ දරුපැටව් ගැන ඔච්චරටම අමාරු නං ගේ කුලියට දීල වෙන දිහාකට පලකො :lol: :lol:

    එහෙම කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ මල්ලි.
    පරම්පරා ගෙවල්.
    කුලීයට දෙන්න කිව්වොත් අප්පච්චි මට හොදවයින් දෙක තුනක් කියයි.
    ගෙදරින් පිටවෙන්නත් බෑ හේතු අහනවා.
    මමයි ඉඩකඩම් බලාකියාගන්නෙ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba kellekwa set karagena badapan.
    wayasath harine

    nathnam ape yaluwek kiwuwa wage
    "samaja sewe (asarana kanthawanta pihita wima)" kiyala hitha hadaginin
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    එහෙම එකක් නෑ බන් අයියේ. මන් කලින් කිව්වේ ඩේලි මිනිහ ගෙදර එන ගෑනියෙක් ගැන. අනිවා මග ඇරපන් කොහොම හරි. නැත්නම් සදා අනාතයි.
    අනාතවෙලා තමා ඉන්නෙ දැනටමත්.
    ඒකයි මේ මං අයින් වෙන්න ක්‍රමයක් හොයන්නෙ.
    මට අර අයියගෙ මූන බලන්න හිතෙන්නෑ ගෙදර ආපු දවසට.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    අනාතවෙලා තමා ඉන්නෙ දැනටමත්.
    ඒකයි මේ මං අයින් වෙන්න ක්‍රමයක් හොයන්නෙ.
    මට අර අයියගෙ මූන බලන්න හිතෙන්නෑ ගෙදර ආපු දවසට.

    ඒ මනුස්සය මල්ලි කියල ෆිට් එකට කතා කරනකොට පිච්චිලා යනවා නෙහ්?
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    uba kellekwa set karagena badapan.
    wayasath harine

    nathnam ape yaluwek kiwuwa wage
    "samaja sewe (asarana kanthawanta pihita wima)" kiyala hitha hadaginin
    ඉඳපු කෙනා පිළිකාවකින් නැති උනා.
    එදයින් පස්සෙ මං කෙනෙක් ගැන හිතුවෙ නෑ මල්ලි.
    අවුරුදු දහයකට කිට්ටුව ආදරේ කලා.
    බදින්න මාස හයක් තියෙද්දි නැති උනේ.
    හීනෙකින්වත් නොහිතපු දෙයක් උනේ.
     

    dishanwis

    Well-known member
  • issarahata loku prashnayak wenna kalin oka danma nawath thaa ganna owa aranchi unoth gedara idalatha hamarai kollo. ge lagath kiwa neda . podi thawakalika vindanayakata jivithayama ugasata thiyenna eipa eika akkatath kiyala dennaa .

    ඒක තමයි මිදෙන්න ක්‍රමයක් හොයන්නෙ.
    මටම වදයක් වෙලා තියෙන්නෙ මේක.
    ඔව් අල්ලපු ගෙදරනේ.
    කලින් හිටිය පවුල ගියා ගේ විකුණලා රට.

    midenna kramayak thamai thathwe thamanma therum gena midena eika eikko gedarata kiyala hari kellek baddinna hoya ganna oya hagim athiwima palanaya karanawa harenna nathi karanna bane ai akka wenuwata wena wisadumak hoya ganna eika thamai karanna thiyennee
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇත්තට තමා මල්ලි කිව්වෙ.
    විහිලුවකට ගන්න එපා.
    පුලුවන් නම් මේකෙන් ගොඩ එන්න උපකාරයක් කරන්න. :(

    :dull::dull::dull: අනේ මන්දා බං ඉතින්. එහෙ නොයා ඉඳපන්. උඹේ ආතල් නැති උනාම ඒ ගෑනි වෙන එකෙක්ව හොයා ගනි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එක්කෙනෙකුට අවුරුදු තුනයි මල්ලි.
    අනිකට පහද කොහෙද.
    අනිත් දුව තුන වසරෙ.

    එයාගෙ මහත්තයා ගෙදර එනවා නම් මේ ප්‍රශ්න නිරාකරණය වෙනවා මල්ලි.
    ඒ මනුස්සයා මාසෙකට දවසයි ගෙදර එන්නෙ. ආපු ගමන් ඊළග දවසෙ යනවා.
    නගරෙන් පිටයි රැකියාව කරන්නෙ.
    මං ඇහුවෙවත් නැහැ මොකක්ද කරන්නෙ කියලා.
    එයාගෙ මහත්තයගෙත් වැරදිනෙ මලයා.

    මමත් මගේ කරුමයට මේ දේට මාට්ටු උනානේ.
    වැඩේ උනේ මමයි කොම්පියුටර් එක අරන් දුන්නෙ එයාලට.

    :(:(:( ඉතින් බං ඔය අවුරුදු පහේ එකා කිව්වෝ උගේ තාත්තට අල්ලපු ගෙදර අන්කල් අම්මා එක්ක අස්සයාගෝන් ටික් ටික් ටික් කලා කියලා උඹේ කුට්ටමත් ලාච්චුවේනේ සහෝ?? :nerd:
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    midenna kramayak thamai thathwe thamanma therum gena midena eika eikko gedarata kiyala hari kellek baddinna hoya ganna oya hagim athiwima palanaya karanawa harenna nathi karanna bane ai akka wenuwata wena wisadumak hoya ganna eika thamai karanna thiyennee
    බදින්න හිටපුකෙනා නැති උනා මල්ලි.
    එදයින් පස්සෙ හිතුවෙ නැහැ.
    අපේ අප්පච්චි එහෙම හොයන්නෙ නැහැ.
    අන්තිමේ වැරදිකාරයන් වෙන්නෙ එයාලලු එයාලා මට බදින්න කෙනෙක් හොයලා දුන්නොත්.
    ඒ හින්දා මටම හොයාගෙන බදින්නයි කියන්නෙ.

    Doctor කෙනෙක් මුණගැහිලා බැරිද මල්ලි මේ දේවලින් මිදෙන්න.
    මෝහන ක්‍රමයකින් වගේ.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේක අහපන් කෙල්ලෝ එපාවෙයි​
    :P:P:P
     
    Last edited:

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    :(:( අපේ ගෙවල් පැත්තේ නෑනේ ඔහොම අක්කලා. :(

    නැති තරමට හොදය් මල්ලි.
    හිටියා නම් දවසක ඔයාටත් විදවන්න වෙනවා මට වගේම.
    යතාර්තය තේරුම් ගත්තත් මිදෙන්න බැහැනේ.
    හැගීම් කියන්නෙ මාර කරුමක්කාර දෙයක්.
    පාලනයක් නැහැනේ. :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බදින්න හිටපුකෙනා නැති උනා මල්ලි.
    එදයින් පස්සෙ හිතුවෙ නැහැ.
    අපේ අප්පච්චි එහෙම හොයන්නෙ නැහැ.
    අන්තිමේ වැරදිකාරයන් වෙන්නෙ එයාලලු එයාලා මට බදින්න කෙනෙක් හොයලා දුන්නොත්.
    ඒ හින්දා මටම හොයාගෙන බදින්නයි කියන්නෙ.

    Doctor කෙනෙක් මුණගැහිලා බැරිද මල්ලි මේ දේවලින් මිදෙන්න.
    මෝහන ක්‍රමයකින් වගේ.

    මොකක්ද බං හැදුණු පිළිකාව?? නවකතාවක් වගේනේ මේක හරියට. :dull::dull: