සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

ushanlanka

Member
Jul 27, 2015
39
1
0
:(:(:( ඉතින් බං ඔය අවුරුදු පහේ එකා කිව්වෝ උගේ තාත්තට අල්ලපු ගෙදර අන්කල් අම්මා එක්ක අස්සයාගෝන් ටික් ටික් ටික් කලා කියලා උඹේ කුට්ටමත් ලාච්චුවේනේ සහෝ?? :nerd:
මම මියුරු කියන කෙනාට Privat Massage එකක් යැව්වා ඔයාට යවන්න කියලා.
එයා එව්වෙ නැද්ද? :(
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නැති තරමට හොදය් මල්ලි.
    හිටියා නම් දවසක ඔයාටත් විදවන්න වෙනවා මට වගේම.
    යතාර්තය තේරුම් ගත්තත් මිදෙන්න බැහැනේ.
    හැගීම් කියන්නෙ මාර කරුමක්කාර දෙයක්.
    පාලනයක් නැහැනේ. :(

    :dull::dull::dull:
     

    dishanwis

    Well-known member
  • බදින්න හිටපුකෙනා නැති උනා මල්ලි.
    එදයින් පස්සෙ හිතුවෙ නැහැ.
    අපේ අප්පච්චි එහෙම හොයන්නෙ නැහැ.
    අන්තිමේ වැරදිකාරයන් වෙන්නෙ එයාලලු එයාලා මට බදින්න කෙනෙක් හොයලා දුන්නොත්.
    ඒ හින්දා මටම හොයාගෙන බදින්නයි කියන්නෙ.

    Doctor කෙනෙක් මුණගැහිලා බැරිද මල්ලි මේ දේවලින් මිදෙන්න.
    මෝහන ක්‍රමයකින් වගේ.

    oyage prob eikata psycosiyastric doctor kenek hamba wena eika thamai hodama parakku novi owata medicine ho mohona pathikara thiyenawaa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kellek set karaganin wade hariyai.. akka sapa illanne mahaththayagen eka nolabena nisane... ubath sapa labena hinda akkawa hoyan yanawa... mona kalath parissamin..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මං හිතුවා එවන්න ඇති කියලා.
    ඔයාට Privat Massage දාන්න බැහැනේ.

    ඔව් බ්ලෝක් කරලා තියෙන්නේ මේකේ ඉන්න අර ටොම් කැට් කියන එකා මං ගාව වැල තියෙනවා කියලා මේකේ ත්‍රෙඩ් වල දාලා අසහනකාරයෝ ඉවරයක් නැතිව ලින්ක් ඉල්ලලා PM ගැහුවා. :growl::growl:
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    oyage prob eikata psycosiyastric doctor kenek hamba wena eika thamai hodama parakku novi owata medicine ho mohona pathikara thiyenawaa
    එහෙම Doctor කෙනෙක් කවුද මල්ලි ඉන්නෙ.
    නමක් දන්නවා නම් කියන්න.
    මං නුවර ඉන්නෙ මල්ලි.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    කතා කරල වැඩක් නැහැ මල්ලි. :(
    සියලු කන්ටැක්ට් නවත්තපන් කොහොම හරි. වෙන විසදුමක් නෑ. ඔය ගෑනුන්ට තේරුම් කරන්න යන එක බොරු වැඩක්.

    :(:( අපේ ගෙවල් පැත්තේ නෑනේ ඔහොම අක්කලා. :(

    සිරාවට කියන්නේ. හීනෙන්වත් ප්‍රර්ථනා කරන්න එපා ඔහොම දේවල් බන්. මානසික වදයක් වෙනවා අන්තිමේ,
     
    • Like
    Reactions: Ridila™

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    Kellek set karaganin wade hariyai.. akka sapa illanne mahaththayagen eka nolabena nisane... ubath sapa labena hinda akkawa hoyan yanawa... mona kalath parissamin..
    ඔව් මල්ලි.
    මාර කරදරයක වැටුණෙ.
    හැගීම් පාලනය කරගන්න ක්‍රමයක් තිබ්බා නම් හරි.
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    සියලු කන්ටැක්ට් නවත්තපන් කොහොම හරි. වෙන විසදුමක් නෑ. ඔය ගෑනුන්ට තේරුම් කරන්න යන එක බොරු වැඩක්.



    සිරාවට කියන්නේ. හීනෙන්වත් ප්‍රර්ථනා කරන්න එපා ඔහොම දේවල් බන්. මානසික වදයක් වෙනවා අන්තිමේ,

    නවත්තන්න තමා මල්ලි මං සෑහෙන්න උත්සාහ කරන්නෙ.
    ඔන්න අද පොඩි දරුවා දුවගෙන ඇවිත් ගේම් එකක් දාලා ඉල්ලුවා.
    මම පස්සෙ එන්නං කියලා නොයා ඉන්න හැදුවෙ.
    මේ දරුවා විටෙන් විට එනවා.
    අන්තිමේ අපේ අම්මා කෑගහන්න ගත්තා ඕක දාලා දීලා එන්න දරුවො කියලා.
    අනික පොඩි උන් පවුනේ මල්ලි.
    ගියාම තමයි මේ සන්තෑසිය වෙන්නෙ.

    බැදපු දවසක නෝනා නම් තනි කරන්න එපා.
    දරුවො හිටියත් නැතත්.
    පේනවනේ මල්ලි.
    මහත්තය ගෙදර ආවම නෝනා හැසිරෙන විදියට මටම පුදුමයි.
    පුදුම ලෝකයක්.
    වර්තමාන බහුතරයක් බිරින්දෑවරු ඔය ගොඩේ මලේ.
     

    dishanwis

    Well-known member
  • Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් මල්ලි.
    මාර කරදරයක වැටුණෙ.
    හැගීම් පාලනය කරගන්න ක්‍රමයක් තිබ්බා නම් හරි.

    Dan kohomatath amarui hageema palayana karanna... mokda oyage waysath ekka... dan badina wayasane anika... kellek hoya ganna eka thama ekama wisaduma... Mage yaluwek innawa utath oya case ekamai... Miniha rata.. u daily e minihage gani ekka innawa... dan poratath nawaththaganna ba... eka para oka nawaththanna amarui... kellatath bohoma amarui wade nawaththanna... tika tika adu karanna.. kellek hoyagannako nikanma wade goda.. :)