සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    btw පොන්න වැඩ කරන්න එපා , උබල දෙන්නම වැරදි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අක්කගේ කැමැත්තෙන් වෙන නිසා අවුලකුත් නෑ එත් ඔයාට ඕක නවත්තන්න ඔනේමනම් අක්කට කියන්න එයගෙ පවුල් ජිවිතේ කඩාකප්පල් කරගන්න එපා කියලා..ඔයා හොද කෙල්ලෙක් සෙට් කරගන්න Love එකක් පටන් ගන්න එතකොට ඔක ඉබෙටම අමතක වෙල යයි..
    (හැබෙයි කොල්ලෝ දත් තියෙන කලේ මස් කන්න ඔනේ...)
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උඹ මේ කියන්නේ ජෝගියක් නම් තොට හෙන ගහපන් කිරියේ එවුන්ගේ කාලෙ කෑවට....
    අත්තක් නම් ..........,,,


    පොඩ්ඩක් හිතල බලපන් උඹේ අම්ම තාත්ත ගැන අර ගෑනිගේ මිනිහට ආරංචි වෙලා උබලගේ ගෙදර ඉස්සරහට ඇවිත් කෑගහන්න ගත්තොත්
    උඹේ අම්ම තාත්තට වෙන ලැජ්ජාව ගැන හිතපන් වේස කමේ යන්න කලින්
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අර ගෑනිගේ මිනිහ මාසෙට දවසනම් ගෙදර එන්නේ... එකත් හිතල බලපන්....
    ඌ රට වටේ කෙලලා මොන ලෙඩ හදා ගෙනද දන්නෙත් නෑ.. අර මාසෙට සැරයක් එන දවසට අක්කට ඔක්කොම බෝකරලා යනවා ඇති...
    ඔක්කොටම කලින් උඹට සමාජ රෝග හැදිලද කියල Test එකක් කරගනින් :D
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    uba jiwetha ual kara ganne epa ban kohawaht yane ganayak nisha. a minihata matu unoht ubata lamai tekah ekama gane dela yai yanna. girl karan ekka yalu weyan
    ethakota oka arela yai.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උඹ වෙලාවක මේ ගැන ඒකිත් එක්ක කතා කරපන් අපි මේ කරන්නෙ වැරැද්දක් නේද කියල ඒකිට පැහැදිලි කරල දියන් මේක කවුරුහරි දැනගත්තොත් වෙන දේ ගැන පැහැදිලි කරල දීපන් මහත්තය බැරිවෙලාත් දැනගත්තොත් වෙන විනාසෙ ගැන පැහැදිලි කරල දීපන් උඹ උඹේ අනාගතය ගැන හිතපන් අහල පහල එවුන් දැනගත්තොත් වසල හමාරයි නේද උඹේ අම්මල තාත්තල වැටෙන තත්වය ගැන කල්පනා කරපන් උබේ ආතම ගරුත්වයට මොකද වෙන්නෙ අපි අතින් වැරදි වෙන්න පුලුවන් ඒත් ඒව දැන දැම නැවත නැවතත් කරනවනම් තමයි ප්‍රශ්නෙ මේව ගැන ඒකිට තේරෙන විදිහට පැහැදිලි කරපන් එතකොට ඒකිත් තේරුම් ගනියි
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    අර ගෑනිගේ මිනිහ මාසෙට දවසනම් ගෙදර එන්නේ... එකත් හිතල බලපන්....
    ඌ රට වටේ කෙලලා මොන ලෙඩ හදා ගෙනද දන්නෙත් නෑ.. අර මාසෙට සැරයක් එන දවසට අක්කට ඔක්කොම බෝකරලා යනවා ඇති...
    ඔක්කොටම කලින් උඹට සමාජ රෝග හැදිලද කියල Test එකක් කරගනින් :D

    :lol::lol::eek::sorry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Machan oken ikmanta galawiyan...
    Uba owa oya ganith ekka karala minihata mattu unot uba kapothi
    maattu une nattam eth ube jivithaya anathai, mokada bandala naha..
    badinnet na owa kara kara innnawa, e ganita minihek lamai innawa.. ubata mokek wath naha :)


    Tika dawasakata eliyata palayan, yaluwo ekka trip gihin ekigen aath wiyan, katha karanna yanna epa :) contacts nathi karaganin :)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Kasadayak badapan yako......

    Ita passe e ganita kiyapan mams dan bandala ....eka nisa enna ba kiyala......

    Podi ekek gama ekak danna adagahuwoth....tak gala game eka dala nona adagahanawa kiyala ikmanatama shape weyan.....
     

    bionuwan

    Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    Alapu gedarata yanna issella athe 2parak 3nparak gahala palayan mcn .. ubata ee akawa dhakkama:lol::lol: paiya naginawa thiya balannawath hithena ekak naha ,, lol
     
    නවත්තන්න තමා මල්ලි මං සෑහෙන්න උත්සාහ කරන්නෙ.
    ඔන්න අද පොඩි දරුවා දුවගෙන ඇවිත් ගේම් එකක් දාලා ඉල්ලුවා.
    මම පස්සෙ එන්නං කියලා නොයා ඉන්න හැදුවෙ.
    මේ දරුවා විටෙන් විට එනවා.
    අන්තිමේ අපේ අම්මා කෑගහන්න ගත්තා ඕක දාලා දීලා එන්න දරුවො කියලා.
    අනික පොඩි උන් පවුනේ මල්ලි.
    ගියාම තමයි මේ සන්තෑසිය වෙන්නෙ.

    dan me ?ne pataan ganne podi un game dala denna kiyala ekkan yana ekenne. nathnm oya gedarata wela hitiya nm hageem mewwa karan inna puluwan ne.

    ehe mashine eka upgrade karapan. hodata RAM,VGA ehema dala. ge laga nm ube mashine ekai ekai network karapan. nathnm Net aran deela Teamviewer dala Remote widiyata log wela game dala denna podi unta. gedara idanma. ehe yanna oni na..
    kohomada mage tikiri mole :eek::eek::eek:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ubata oken gelawenna krama deka thunak thiyenawa

    1.Ubale amma thaththata ube siyaluma lajja baya atherala ketiyen e wagema puluwan tharam pehediliwa me prashne gena kiyahan.ubale ammala podda athnan kegahagena kalabala karaganne nethnan me kramaya hondayi.ethakota e podi ewun ube gedara apuwama ammala monawa hari kiyala shape karayine.

    2.e genita puluwantharam hodin karunawen kiyala diyan ubala denna karana weredde tharama.eki ahanne nethnam serakarala benala waren.

    owa hari weredi weda mchn.ubata ipadena kisima athmayakadi honda kellek bedala pawul jeewithayak geniyanna beriwenawa.umbe kella akalaye ubata ahimiwuneth oya wage karmayak padisan deela wenna ona.samawenna ehema kiwuwata.e wunata api nodanna keeyak dewal me loke thiyenawada.

    hebey karunakarala oya gena pita kisima kenek ekka kathakaranna yanna epa.wisheshyen yaluwo ekka.kohen hari leak wena eka wenamayi ehema wunoth.

    oya gena pita kawuruhari denagannawanam ammayi thaththayi witharayi.

    manasika weddu yanna tharam ubata ledak ne mchn.uba karanna hadanne re wetichcha wale dawaluth noweti inna.e wagema uba apyagami wena akusalayakin berenna hadanne.

    ekapara nawaththala dana eka effective ne mchn.ethakota anik aya (ammala) ekaparata mokada wune kiyala balyi umbata.

    mulinma kellata hodin pehedili karala deepan.umbe jeevitha kathawa kiyapan ekita.girlfriend gena ehema.ekita wedala hari kiyapan ubata meka nawaththanna ona kiyala.manussayek nam eki nawaththayi.hebeyi ubawa kanna apu ekek nam ubawa atharinna be kiyayi.

    ehema wunoth witharak ammalge pihita pathahan.

    bawana karana eka ada kale godak ewunta hariyata karanna be mchn.kotinma bawana karanawa kiyala karanne boruwak.hariyata bawanawa karanawanm mchn me siyalu dema apita epa wenawa.kotinma niwn dakinna asawak enawa apita mulu hithenma.

    bawana karnanna onamanam ubata anapanasathi bawanawa karahan.hitha ekaga karaganna.

    progress eka dahan mchn.me thread ekema.uba thwath wale wetunada walen godaenna lin gatten wath allagaththada kiyala.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    මුගේ ටෝක්ස් බලපංකො.. මහත්මා විදියට කතා කරන්නෙ..
    උඹට ගැලවෙන්න ඕන කතාව පැත්තක දාහන්කො..
    වැඩේ කරන්න කලින් හිතන්න තිබුණනේ මේ දේ කලොත් උඹට මේ වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයි කියලා.. උඹගෙත් වනචරකමට ඒකිට අනින්නම හිතන් තමා ගිහින් තියෙන්නෙ..
    ඇයි ඕක උඹට ඒ අක්කට වැඩේ කරන්න කලින් හිතුනෙ නැත්තෙ..?
    ඇයි දැන් හිතෙන්නෙ ඒක වරදක් කියලා.. වැරදිකාරයා අක්කා නෙමෙයි උඹනේ.. ඒකි උඹගෙ අහවල් එක අරගෙන බලෙන් ඔබාගත්තෙ නැහැනේ.. උඹත් පානිය දාලා බැල්මට් එක දාලා අක්කව වැඩේට සෙට් කරගන්න ඇති.. උඹටත් ඒකි ගැන ලිංගික ආශාවක් ආපු නිසානේ ඒකිට වැඩේ කලේ.. අනික ඒකිටත් හැඟීම් දැනීම් තියෙනවා.. මහත්තයා ගෙදර නැති එකේ, මාසෙට වතාවක් එන එකේ ඒකිටත් උඹ එක්ක සෙට් වෙන්න හිතෙන්න ඇති.. :rofl:

    උඹට වැරදි ඔක්කොම මතක් වෙලා තියෙන්නෙ කලාට පස්සෙ.. දරුවො ගැනයි, මහත්තයා ගැනයි වේදනාව ඇවිල්ලා තියෙන්නෙත් වැඩේ කලාට පස්සෙ.. :lol:

    උඹට මේ දෙයින් අයින් වෙන්න පිළියම් කිව්වොත්,

    01 . ඒ අක්කා එක්ක කතා කරලා මේක බේරුමක් කරගනිං.. කියපං "අපි මේ කරන්නෙ ලොකු වරදක්.. අනික ඔයා ඔයාගෙ මහත්තයට කරන්නෙත් ලොකු වරදක්.. අපි මේ දේ නවත්තමු.." කියලා.. අනිවා අක්කා වැඩේ නවත්තනවා.. ඊට පස්සෙ සමහර විට වෙන එකෙක්ව හොයාගනියි.. උඹ හැර..

    02. අයියා එක්ක කතා කරපං.. අයියට කියපං "අයියෙ ඔයා නැති වෙලාවට මං ගෙදරට එන එක හොඳ මදි.. අක්කයි බබාලා ටිකයි විතරයිනේ ගෙදර ඉන්නෙ.. වටපිටේ අය කතා හදයි.." කියලා.. එතකොට අයියා විසඳුමක් දෙයි..

    03. පවුලෙ ඉන්න වැඩිමහල් දරුවට කියා දීපන් ගේම් එකක් ඕපන් කරන විදිය.. මවුස් එක ඩබල් ක්ලික් කරලා ගේම් එකක් ඕපන් කරන එක මහලොකු දෙයක් නෙමෙයිනේ.. ඕක එක වසරෙ නෙමේ මොන්ටිසෝරි දරුවෙකුට උනත් පුළුවන්..

    04. උඹට ඒකිගෙ ගෙදර තනියම ගියාම මෝල කුලප්පු වෙනවා නම් අම්මා එක්ක පලයං.. අම්මට කියපං "අම්මෙ මං තනියම ඒ ගෙදරට යන එක හොඳ මදි වගේ.. අම්මත් මාත් එක්ක යං.." කියලා.. අනිවාර්යෙන්ම අම්මා එනවා.. අම්මටත් තේරෙනවනේ වැඩේ හරි මදි කියලා..

    ඔය දේවල් වලින් උඹට සීන් එකෙන් කෙටියෙන්ම ඈත් වෙන්න පුළුවන්.. මං කිව්වෙ ලේසියෙන්ම පුලුවන් දේවල්.. අනික උඹට ඕවා මීට කලින් කරන්න තිබුණා උවමනාවක් තිබ්බා නම්.. උඹ මෝඩයෙක් නෙමේ නම්..

    මං තව දෙයක් කියන්නම්.. උඹ ඔය අක්කට වැඩේ කරලා තියෙනවා විසි තිස් වතාවකට වැඩිය.. දැන් උඹට වැඩේ කරලම එපා වෙලා තියෙන්නෙ.. අන්න එහෙම එපා උනාම තමයි උඹට මේක නවත්තන්න හිතෙන්නෙ.. ඒත් උඹට ඒකිගෙ ගෙදරට ගියාම හිතෙනවා අතේ පාරක් ගහලා බඩු යවනවට වඩා හොඳයි කියලා මේකිගෙන් ආතල් එකක් ගන්නෙක කියලා.. ඒකයි උඹට තියෙන අවුල..

    ----

    උඹ ඕක නතර කලේ නැත්තං අනිවාර්යෙන්ම ලොකු ප්‍රශ්නයක් වෙනවා.. අර අයියට ආරංචි උනොත් ඒ අක්කව ඩිවෝස් කරන්න පුළුවන්.. මොකද ගමේ මිනිස්සු කිව්වාම නිතරම උඹ ඉන්නෙ එහේ කියලා අයියට උනත් සැක හිතෙනවා.. අන්තිමේ දරුවො තුන්දෙනත් එක්ක උඹට එයාව කර ගහන්න වෙනවා.. ඊට පස්සෙ අම්මටයි තාත්තටයි මූණ දීලා ඉවරයි.. අම්මයි තාත්තයි ගමට මූණ දීලා ඉවරයි.. වහකාලා මැරෙන්න වෙන්නෙ..

    මතක තියාගනිං උඹයි වැරදිකාරයා වෙන්නෙ හැමදේටම.. අක්කට වඩා.. උවමනාව තියෙනවා නම් නවත්තන්න පුළුවන්.. හැඟීම් පාලනය කරගන්න බෑ අනං මනං හුට්ටවල් වැඩක් නෑ.. තනියම යන්න බැරි නම් මං කියපු විදියට වැඩේ කරපං..:)

    හැබැයි ඉතිං මේ කපේක උඹට අර අයියගෙ මූණ බලලා වචනයක් කතා කරන්න බෑ.. මොකද උඹ කරපු වැරදි මතක් වෙනවා ඌව දකිනකොට.. ඌ ගැන දුක හිතෙනවා..:dull:

    මතක තියාගනිං උඹත් කොල්ලෙක්.. කවදා හරි බැඳපු දවසක උඹගෙ ගෑනිත් ගම වටේටම අල්ලගෙන ගියොත් කොහොමද ආතල් එක කියලා.. උඹට දැනෙයි වේදනාව, දුක, තරහ හැම දෙයක්ම.. ඒ දේම අර අයියටත් දැනෙයි මාට්ටු වෙච්ච දවසට.. අනික ඕවා අන්තිම තුප්පහි වැඩ.. තමන් වැරදි කරලා අනුන් පිට පටවන්න එපා.. උඹ වැදගත් විදියට කතා කලාට අමු කුකුලෙක්..:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාත්තව සෙට් කරපන් ඒ ගෑනිට
    උබේ අම්මට හුකන්න කියපන් ඔය ගෑනිගේ මිනිහට
    උඹ හුකපන් ගෙදර ඉන්න බැල්ලිට
    අපෝ උඹ වලතරට වඩා හපන් සක්කිලියෙක් බං..:(
    උඹටත් වලතරට වගේ අම්මව එපා වෙන්න, අම්මට වෛර කරන්න තරම් ලොකු සීන් එකක් වෙච්චි පාටයි පොඩි කාලෙදි..
    එහෙම දේවල් උනාම ඌ අම්මා කියන නමටත් වෛර කරනවා..:sorry:

    මල්ලි මටත් තියෙන ප්‍රශ්නය ඕකයි.
    ඒ අක්කා අර මහත්තයට පණ වගේ ආදරෙයි.
    ගෙදර ආවම හරිම සතුටින් ඉන්නෙ.
    ඒත් බලන්න එයා නැති දවසට.
    ආදරය කියන්නෙ තනිකර රංගනයක්නේ.
    අනේ නිකං හිටපං සුරංගනා කතා නොකිය..

    එහෙම Doctor කෙනෙක් කවුද මල්ලි ඉන්නෙ.
    නමක් දන්නවා නම් කියන්න.
    මං නුවර ඉන්නෙ මල්ලි.
    දොස්තරලා ඕන නෑ පකයො.. දොස්තරලා මොකටද ඕක විසඳන්න..
    පේන විදියට උඹට මානසික ලෙඩක් තියෙනව වගේ.. අසහනය උපරිමේටම තියෙන පාටයි.. :(

    බැදපු දවසක නෝනා නම් තනි කරන්න එපා.
    දරුවො හිටියත් නැතත්.
    පේනවනේ මල්ලි.
    මහත්තය ගෙදර ආවම නෝනා හැසිරෙන විදියට මටම පුදුමයි.
    පුදුම ලෝකයක්.
    වර්තමාන බහුතරයක් බිරින්දෑවරු ඔය ගොඩේ මලේ.

    හැම වයිෆ් කෙනෙක්ම එහෙම නෑ.. පොන්න කතා කියන්න එපා.. නමුත් උඹට සෙට් වෙන එකී නම් ශුවර් එකටම පිට යනවා..:)

    මිනිහගෙත් වැරදි ඇති.. ඌ කසාඳ බැඳලා, ළමයි හදලා ගහල ගහල එපා උනාම ගම රට දාලා යනවා රස්සා කරන්න.. ඉතිං අර ගෑනිගෙ ආශාවල් වටපිටේ ඉන්න අසහනකාරයන්ට කියලා ඉටු කරගන්නවා..:lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :lol::lol::lol:

    01 . ඒ අක්කා එක්ක කතා කරලා මේක බේරුමක් කරගනිං.. කියපං "අපි මේ කරන්නෙ ලොකු වරදක්.. අනික ඔයා ඔයාගෙ මහත්තයට කරන්නෙත් ලොකු වරදක්.. අපි මේ දේ නවත්තමු.." කියලා.. අනිවා අක්කා වැඩේ නවත්තනවා.. ඊට පස්සෙ සමහර විට වෙන එකෙක්ව හොයාගනියි.. උඹ හැර..

    02. අයියා එක්ක කතා කරපං.. අයියට කියපං "අයියෙ ඔයා නැති වෙලාවට මං ගෙදරට එන එක හොඳ මදි.. අක්කයි බබාලා ටිකයි විතරයිනේ ගෙදර ඉන්නෙ.. වටපිටේ අය කතා හදයි.." කියලා.. එතකොට අයියා විසඳුමක් දෙයි..

    03. පවුලෙ ඉන්න වැඩිමහල් දරුවට කියා දීපන් ගේම් එකක් ඕපන් කරන විදිය.. මවුස් එක ඩබල් ක්ලික් කරලා ගේම් එකක් ඕපන් කරන එක මහලොකු දෙයක් නෙමෙයිනේ.. ඕක එක වසරෙ නෙමේ මොන්ටිසෝරි දරුවෙකුට උනත් පුළුවන්..

    04. උඹට ඒකිගෙ ගෙදර තනියම ගියාම මෝල කුලප්පු වෙනවා නම් අම්මා එක්ක පලයං.. අම්මට කියපං "අම්මෙ මං තනියම ඒ ගෙදරට යන එක හොඳ මදි වගේ.. අම්මත් මාත් එක්ක යං.." කියලා.. අනිවාර්යෙන්ම අම්මා එනවා.. අම්මටත් තේරෙනවනේ වැඩේ හරි මදි කියලා..


    Watin godin kiyanna hadapu tika uba kelinma kiyala deela thiyenawa machn
    ela++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Watin godin kiyanna hadapu tika uba kelinma kiyala deela thiyenawa machn
    ela++
    මූට ඕනකමක් නෑ ඕකෙන් මිදෙන්න.. තනියම කල්පනා කරනකොට හිතෙනවා මං කරන වැඩේවැරදියි නේද.. මේක නැවැත්තුවොත් හොඳයි කියලා.. ඒත් පහුවදා උදේට ඒවා අමතකයි.. ගිහින් වැඩේ දීලා එනවා..:dull: වැඩේ දෙල් වෙනවා කරුමෙටවත් ඒකි බඩ උනොත් හරි, නොකියම ඒකිගෙ මිනිහා ගෙදර ආවොත් හරි..:lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මූට ඕනකමක් නෑ ඕකෙන් මිදෙන්න.. තනියම කල්පනා කරනකොට හිතෙනවා මං කරන වැඩේවැරදියි නේද.. මේක නැවැත්තුවොත් හොඳයි කියලා.. ඒත් පහුවදා උදේට ඒවා අමතකයි.. ගිහින් වැඩේ දීලා එනවා..:dull: වැඩේ දෙල් වෙනවා කරුමෙටවත් ඒකි බඩ උනොත් හරි, නොකියම ඒකිගෙ මිනිහා ගෙදර ආවොත් හරි..:lol:

    වැඩක් නෑ බන් මුට කියල එක්කෝ මු අපෙන් අතල් එකක් ගන්නවා..
    නැත්නම් මුගේ අසහනේ උපරිමටම ඇවිත් හිතින් මවාගෙන රෑට හීනෙන් මෙහෙම කරනවා ඇති..
    එහෙමත් නැත්නම් මු ඇත්තටම පිස්සෙක් කෙලින් තීරණයක් ගන්න කොන්දක් නැති එකෙක්...
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචං මිනිහ ගමෙන් පිට ගිහින් තියෙන්නෙ රස්සවටනෙ නේද?? නැතිව බඩු ගහන්න නෙමෙයිනෙ, උබ ගෑනිට තෙරුම් කරල දියන් මේ වැඩේ හරියන්නෙ නෑ කියන එක, නෝන්ඩි උනොත් උබ ගමේ ඉදලත් ඉවරයි, කසාද බැදලත් ඉවරයි.
    ටිකක් හිතල බලපන් මට්ටු උනොත් උබලාගෙ අම්මලා තාත්තලා කොමද ගමේ ඉන්නෙ කියන එක,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට කියන්න ඕනි ටික බඩියා කියලා තියෙනවා.උබේ කමෙන්ට්ස් බැලුවම උබටත් මේක නවත්තන්න ඕනි කියලා හිතෙන්නෙ ඒකිව දකිනකම් විතරයි.

    අනුන්ගෙ පවුල් කඩා ඉහිරවලා අහින්සක ලමයින්ගෙ ජීවිත විනාස කරන ඔය කාලකණ්නි වැඩේ නවත්තපන්.ඕක අර මිනිහට අහු වුනොත් මොකද වෙන්නෙ?එක්කෝ ඌ ගෑනිව මරයි.නැත්නම් උබව මරයි.මොලේ කල්පනා කරලා වැඩ කරන එකෙක්නම් දික්කසාද කරයි.උබේ ඔය වැඩෙන් කී දෙනෙකුගෙ ජීවිත විනාස වෙනවද?
    කවද හරි දවසක අර පොඩි වුන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද?
    උබේ අම්මා තාත්තා සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද ?
    උබේ යාලුවෙක්වත් උබව උන්ගේ වත්ත ඇතුලටවත් ගනීද?
     
    • Like
    Reactions: crazybuddy