
අර ගෑනිගේ මිනිහ මාසෙට දවසනම් ගෙදර එන්නේ... එකත් හිතල බලපන්....
ඌ රට වටේ කෙලලා මොන ලෙඩ හදා ගෙනද දන්නෙත් නෑ.. අර මාසෙට සැරයක් එන දවසට අක්කට ඔක්කොම බෝකරලා යනවා ඇති...
ඔක්කොටම කලින් උඹට සමාජ රෝග හැදිලද කියල Test එකක් කරගනින්![]()





contacts nathi karaganin 
නවත්තන්න තමා මල්ලි මං සෑහෙන්න උත්සාහ කරන්නෙ.
ඔන්න අද පොඩි දරුවා දුවගෙන ඇවිත් ගේම් එකක් දාලා ඉල්ලුවා.
මම පස්සෙ එන්නං කියලා නොයා ඉන්න හැදුවෙ.
මේ දරුවා විටෙන් විට එනවා.
අන්තිමේ අපේ අම්මා කෑගහන්න ගත්තා ඕක දාලා දීලා එන්න දරුවො කියලා.
අනික පොඩි උන් පවුනේ මල්ලි.
ගියාම තමයි මේ සන්තෑසිය වෙන්නෙ.











තාත්තව සෙට් කරපන් ඒ ගෑනිට
උබේ අම්මට හුකන්න කියපන් ඔය ගෑනිගේ මිනිහට
උඹ හුකපන් ගෙදර ඉන්න බැල්ලිට


මල්ලි මටත් තියෙන ප්රශ්නය ඕකයි.
ඒ අක්කා අර මහත්තයට පණ වගේ ආදරෙයි.
ගෙදර ආවම හරිම සතුටින් ඉන්නෙ.
ඒත් බලන්න එයා නැති දවසට.
ආදරය කියන්නෙ තනිකර රංගනයක්නේ.
එහෙම Doctor කෙනෙක් කවුද මල්ලි ඉන්නෙ.
නමක් දන්නවා නම් කියන්න.
මං නුවර ඉන්නෙ මල්ලි.

බැදපු දවසක නෝනා නම් තනි කරන්න එපා.
දරුවො හිටියත් නැතත්.
පේනවනේ මල්ලි.
මහත්තය ගෙදර ආවම නෝනා හැසිරෙන විදියට මටම පුදුමයි.
පුදුම ලෝකයක්.
වර්තමාන බහුතරයක් බිරින්දෑවරු ඔය ගොඩේ මලේ.


01 . ඒ අක්කා එක්ක කතා කරලා මේක බේරුමක් කරගනිං.. කියපං "අපි මේ කරන්නෙ ලොකු වරදක්.. අනික ඔයා ඔයාගෙ මහත්තයට කරන්නෙත් ලොකු වරදක්.. අපි මේ දේ නවත්තමු.." කියලා.. අනිවා අක්කා වැඩේ නවත්තනවා.. ඊට පස්සෙ සමහර විට වෙන එකෙක්ව හොයාගනියි.. උඹ හැර..
02. අයියා එක්ක කතා කරපං.. අයියට කියපං "අයියෙ ඔයා නැති වෙලාවට මං ගෙදරට එන එක හොඳ මදි.. අක්කයි බබාලා ටිකයි විතරයිනේ ගෙදර ඉන්නෙ.. වටපිටේ අය කතා හදයි.." කියලා.. එතකොට අයියා විසඳුමක් දෙයි..
03. පවුලෙ ඉන්න වැඩිමහල් දරුවට කියා දීපන් ගේම් එකක් ඕපන් කරන විදිය.. මවුස් එක ඩබල් ක්ලික් කරලා ගේම් එකක් ඕපන් කරන එක මහලොකු දෙයක් නෙමෙයිනේ.. ඕක එක වසරෙ නෙමේ මොන්ටිසෝරි දරුවෙකුට උනත් පුළුවන්..
04. උඹට ඒකිගෙ ගෙදර තනියම ගියාම මෝල කුලප්පු වෙනවා නම් අම්මා එක්ක පලයං.. අම්මට කියපං "අම්මෙ මං තනියම ඒ ගෙදරට යන එක හොඳ මදි වගේ.. අම්මත් මාත් එක්ක යං.." කියලා.. අනිවාර්යෙන්ම අම්මා එනවා.. අම්මටත් තේරෙනවනේ වැඩේ හරි මදි කියලා..
Watin godin kiyanna hadapu tika uba kelinma kiyala deela thiyenawa machn
ela++
වැඩේ දෙල් වෙනවා කරුමෙටවත් ඒකි බඩ උනොත් හරි, නොකියම ඒකිගෙ මිනිහා ගෙදර ආවොත් හරි..
මූට ඕනකමක් නෑ ඕකෙන් මිදෙන්න.. තනියම කල්පනා කරනකොට හිතෙනවා මං කරන වැඩේවැරදියි නේද.. මේක නැවැත්තුවොත් හොඳයි කියලා.. ඒත් පහුවදා උදේට ඒවා අමතකයි.. ගිහින් වැඩේ දීලා එනවා..වැඩේ දෙල් වෙනවා කරුමෙටවත් ඒකි බඩ උනොත් හරි, නොකියම ඒකිගෙ මිනිහා ගෙදර ආවොත් හරි..