ස්කයිප් අවුලක්ද ?
අලුත් කොන්ටක්ට් එකතු කරන්න බැහැ කියනවනේ


මම ටිකක් පරණ වෙර්ශන් එකත් දාලා බැලුවා ඒත් හරියන්නේ නැහැ
ඔයාලටත් එහෙම සීන් එකක් වෙලාද ?
අලුත් කොන්ටක්ට් එකතු කරන්න බැහැ කියනවනේ



හැබැයි ඔන්ලයින් ඉන්නේ ,කෝල් එහෙම ගන්නත් පුළුවන්"Check your connection
You don't seem to have an active internet connection.
Please check your connection and try again."
Also, Skype Home is unavailable...
මම ටිකක් පරණ වෙර්ශන් එකත් දාලා බැලුවා ඒත් හරියන්නේ නැහැ
ඔයාලටත් එහෙම සීන් එකක් වෙලාද ?