ස්කයිප් තහනම් කරයි....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගමෙහ් කුකුල්ලු:angry:
    avatar312790_41.gif
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    images


    ****** විසින් පවසා ඇත්තේ තමන්ගේ රාජ්‍ය තුල වට්ස් ඇප්, ස්කයිප් ආදී අන්තර්ජාල මාධ්‍ය හරහා සන්නිවේදනය කර ගැනීමට යොදා ගන්නා මෘදුකාංග තහනම් කිරිමට කටයුතු කරන බවයි.

    රජය විසින් එරටෙහි අන්තර්ජාල නියෝජිතයන්ෆ්ගෙන් ඉල්ලා ඇත්තේ මෙම මෘදුකාංග පාලනය කිරීම සදහා ක්‍රිමවේදයක් සකසා දෙන ලෙස හෝ ඔවුන් විසින් එය තනම් කරන බවයි

    මේ (****** ) රට දන්න අය ඉන්නවා නම් අත උස්සලා කියන්න බලන්න :rofl:


    SAUDI ARABIAAAAAAA:yes::yes::yes::yes::yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Oman තහනම්..skype විතරක් නෙමෙයි.. ඔනම VOIP එකක්.


    Middle East

    In the UAE and Oman it is illegal to use any form of VoIP, to the extent that Web sites of Skype and Gizmo5 are blocked. Providing or using VoIP services is illegal in Oman. Those who violate the law stand to be fined 50,000 Omani Rial (about 130,317 US dollars) or spend two years in jail or both. In 2009, police in Oman have raided 121 Internet cafes throughout the country and arrested 212 people for using/providing VoIP services.


    source: Wikipedia
     
    Last edited: