Response from Norwegian authorities
Norway Embassy in India issued a statement before the release of film:
https://www.norway.no/en/india/norw...ewsnde/statement-on-mrs-chatterjee-vs-norway/
------ Post added on Apr 10, 2023 at 8:59 AM
ඔය තියෙන්නෙ ඔන්න ඕක තමා මම මේ සිංහලෙන් ටයිප් කර කර හිටියෙ. @Heshan Daminda ඔන්න බලපන් ඇත්ත හේතු.
ළමයි එක්ක එක ඇදේ නිදාගත්ත කියලවත්, අතින් කැව්ව කියලවත් ළමයි අරන් යන්නෙ නෑ. ඒව හොදයි අනේ ඔය රටවල් අවුල් කියල හිත සනසගන්න ඕන බයියන්ට
ඔය සිද්දි දෙකම සම්බන්ධ වෙන ෆිල්ම් එකේ නොකියපු හේතු තියෙනව එහෙම ගෙනියන්න. අර සාරුක් කාං කියන එකා ෆිල්ම් එකක හිටියෙ උගෙ නම කාං නිසා ඌව immigration එකෙන් නවත්ත ගත්ත කියලා. නමුත් ඇත්ත කතාව ගොං පඛයා හිතන්නෙ ඌ ලෝඩ් පකීර් ඒ නිසා ඌ එනකොට වීස චෙක් කරන්න බෑ, ඈත ඉදන් දොර ඇරන් ඉන්න ඕන කියලා.
Last edited:

