තෝ දන්න මළ මගුලඅන්න ඒකට නං අනිවා අරන් යනවා. එහෙම ගහන්න බෑ. හැබැයි ඒකත් වරදෙ තරමට වෙනස් වෙයි මම හිතන්නෙ. මුලින් වෝනින් දීලා වගේ. හරියට දන්නෙ නෑ.
වැඩිහිටියෙක් නැතුව ළමයි ගෙදර දාල යන්න බෑ. තව ලොකු ළමයෙක් හිටියත් එක්තරා වයසකට වඩා වැඩිවෙන්න ඕන.
ළමයි වාහනේ ඇතුලෙ දාල යන්න බෑ.
චයිල්ඩ් සීට් එකක නැතුව ළමයි ගෙනියන්න බෑ.
ඔය ටිකක්.
Lamaya ammalage bed eke nidaganna nodena eka amanushikayi kiyannat apita be. May be ehema wunama wena benefits ati.වෙන රටවලත් ගැටලු තියෙනවා තමයි. ඒත් ඒකෙන් කියවෙන්නෙ මේ සිරිලක සුපිරි රටක් කියලා නෙවෙයි.
වවුලගෙ මගුල් ගෙදර ගියානම් එල්ලිල හිටපන් කිවුවලු
ඉන්දියන් විදිහට ජීවත් වෙන්න මොකට යනවද සුද්දොන්ගෙ රටට.
ගොඩේ සින්හලු හිතන්නේ තරු හොටෙල් එකෙන් බත් ගුලි මිරික මිරික කාලා බස් සින්දුවකට නටලා හූවක් තියලා එන එක අපේ කම කියලා.
මේ වගේ අපත රිලවු සිවිලයිස් රටවලට වැද්දගන්න එකේ වැරැද්ද. මුන්ව වෙනම සත්තු කූඩු වල දාලා තියන්න ඕන.
ඒක culture එක බං.Lamaya ammalage bed eke nidaganna nodena eka amanushikayi kiyannat apita be. May be ehema wunama wena benefits ati.
For example api ape podai ekawa bucket eke daala car eke geniyanakota game unta eka awul.
Un hitanawa ati ohoma geniyanna mokata lamai hadanawada kiyala
Apit puluwan taram podi ekawa cot eke tiyala tamai hadanneඒක culture එක බං.
Culture දෙකක් compare කරලා හොඳ නරක කියන්න බෑ. අම්මගෙ ඇදේ ලමයා තියා ගත්තෙ නෑ කියලා කිසි දෙයක් වෙන්නේ නෑ. එහෙනම් මේ රටේ ලමයි ලෝකේ හොඳම ලමයි වෙන්න එපැයි
ළමයි තියා බල්ලෙක් වත් තියලා යන්න බෑ තනියම වාහනේ.. ළමයින්ගේ සීන් එක නම් දරුණුවටම තියෙනවා. ඒ වගේම තමා ගෑණූ සීන් එකත්.. උඹත් වයිෆ්ගෙන් අහලා කරපන් කරන එකක් හරිද? නෑත්නම් හිරේ තමා..අන්න ඒකට නං අනිවා අරන් යනවා. එහෙම ගහන්න බෑ. හැබැයි ඒකත් වරදෙ තරමට වෙනස් වෙයි මම හිතන්නෙ. මුලින් වෝනින් දීලා වගේ. හරියට දන්නෙ නෑ.
වැඩිහිටියෙක් නැතුව ළමයි ගෙදර දාල යන්න බෑ. තව ලොකු ළමයෙක් හිටියත් එක්තරා වයසකට වඩා වැඩිවෙන්න ඕන.
ළමයි වාහනේ ඇතුලෙ දාල යන්න බෑ.
චයිල්ඩ් සීට් එකක නැතුව ළමයි ගෙනියන්න බෑ.
ඔය ටිකක්.
මයිනට චන්දෙ ගන්නමානව හිමිකම් කියන්නේ ආයුධයක් විතරයි
මේක නං ඇත්තං. අම්මලා ළමයි ඇඟේ ඔතාගෙන ඉඳලා උන්ව පොන්නයො කරනව. උන්ට ස්වාධීන වෙන්න දෙන්නෙම නෑ. ලංකාවෙ කිසිම පෞර්ෂ්‍යක් නැති චීත්ත පිරිමි වැඩි ඔය සීන් එක නිසා.ඒක culture එක බං.
Culture දෙකක් compare කරලා හොඳ නරක කියන්න බෑ. අම්මගෙ ඇදේ ලමයා තියා ගත්තෙ නෑ කියලා කිසි දෙයක් වෙන්නේ නෑ. එහෙනම් මේ රටේ ලමයි ලෝකේ හොඳම ලමයි වෙන්න එපැයි
පේනවා නේ ඉරෝසන්මේක නං ඇත්තං. අම්මලා ළමයි ඇඟේ ඔතාගෙන ඉඳලා උන්ව පොන්නයො කරනව. උන්ට ස්වාධීන වෙන්න දෙන්නෙම නෑ. ලංකාවෙ කිසිම පෞර්ෂ්‍යක් නැති චීත්ත පිරිමි වැඩි ඔය සීන් එක නිසා.
අන්තිමට ළමයි ටික පැය විසිහතරෙම රෙද්ද අස්සෙ දාගෙන ඉඳලා සෙක්ස් ලයිෆ් එකටත් කෙලවිලා පවුල් ජීවිතෙත් කෙලවගන්නවා
තෝ දන්න මළ මගුල

මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
NZ walath ehemada? “Maouri people”ඕස්ට්‍රෙලියාවේ ඈබොරජිනල් ළමයින්ව උන්ගේ පවුල් වලින් පෑහෑරගෙන ඈවිත් ඔය වගේ ආණ්ඩුවෙන් හදලා තියෙනවා. අද ඒ ළමයි ආතක් පාතක් නෑතිව අනාත වෙලා ඉන්නේ. ආණ්ඩුව තමන්ගේ වරද පිලි අරන් සමාව අරන් තියෙනවා.. ඒ වගේම දෑන් මේ රටේ මුල් වාසීන්ට ප්‍රමඛතාව හෑම තෑනදීම ලෑබෙනවා.. ඉස්කෝලවල ළමයින්ට ආදි වාසින් ගෑන උගන්නනවා . ඒ මිනිස්සු පරිසරයට මොන තරම් සලකලාද ඒ මිනිස්සු අදහස් අතින් මොන තරම් දියුණු වෙලා ඉදලා තියෙනවා ද කියලා කියලා දෙනවා. වෑරදි පිලි අරන් ඉස්සරහාට යන එක, මනුස්සකම් උගන්නන එක රටක් ඉස්සරහාට යන්න උදව් වෙනවා.. ලන්කාව හෑමදාම 2500 ලබ්බ ගෑනම කියවනවා. ඒ වුනාට මරා ගන්න එකේ ඉවරයක් නෑ. පකේ හෑලී

ow italy witharak newei oka anith ratawalwalath thiyanawa. api citizen gaththath un apiwa danne immigrants kiyala wenama category ekaktane. ithin wenaskam thiyanawa.රෙද්දේ සමානාත්මතාවය..
ඉතාලිය කියන්නේ මනුස්සකමින් පිරිපුන් රටක් , මිනිස්සුන්ට උදව කරනවා , එක කියන්නම ඕනා .. හැබැයි මේ වෙද්දී සංක්‍රමිනකයෝ ඉතාලියට බරක්, හේතුව ඉතාලියේ ආර්ථිකය මේ වෙද්දී දුර්වලයි.
ඉතින් ඉස්සර තිබුන ම්නිස්සුන්ගේ හොද හිත දැන් දකින්න අඩුයි,
මම ලාංකිකයෙක් විදියට දකින දේ කියන්නම් ඉස්සර ඉතාලියට ආව හැමෝම කලේ ගෙවල් වල වැඩ , වතු වැඩ , වයස අය බලා ගන්න එක , පසු කාලීනව විවිධ ක්ෂේත්‍ර වල රැකියා වලට අපේ අය ගියා , ළමයි ඉතාලි ඉස්කෝල වල ඉගෙන ගත්තා , මෙහෙ UNI වල උපාධි ගැහුවා , ඉතාලි කාරයෝ එක්ක කරට කර හිටියා සමහර වෙලාවට දක්ෂකම් අතින් අපේ උන් ඉදිරියෙන් ඉන්නවා , එත් කළු හමක් තියෙන කීයෙන් කී දෙනාද ඉහලටම යන්නේ, හේතුව කැපිල්ල .
මෙහෙ නිත්‍යානුකුලව ජිවත් වෙන එකෙක් අවුරුදු 10 ක් ඉන්නම ඕනා පුරවිසිභාවය ඉල්ලන්න , ඊට පස්සේ තව 4 ක් , එහෙම ගත්තත් මුන් ආ දැන් උබලත් ඉතාලි ජාතිකයෝ නේද කියලා අහන්න කැමති නෑ .
අලුතෙන් වාහනයක් ගත්තත් මුණට හිනා උනාට ඉරිසියාව උපරිමෙන් තියෙනවා , CAR එක පාක් කරලා ගියාම යතුරු වලින් CAR එක දිගටම සුරගෙන යන හැටි මම ඇස් දෙකට දැකලා තියෙනවා .
කොටින්ම කියනවා නම් බඩු ගහන්න බඩුවකට කෝල් කලාමත් කියනවා '' SOLO ITALIANI , NO STRANIERI '' ඒ කියන්නේ ඉතාලි උන් විතරයි පිට ජාතිකයෝ එක්ක නෑ කියලා ...,
මෙහෙත් තියෙනවා ඕක '' ASISTENZA SOCIALE '' නිකන් හරි දෙමව්පියෝ අඩදඹර නම් , එකෙක් හරි පොලිසියේ පැමිණිල්ලක් කලොත් උන් එනවා , එතන ඉදලා මල වදේ , විශේෂයෙන් උන් ට්‍රයි කරන්නෙම ලමයව ගන්න , ගත්තොත ළමයට අවුරුදු 18 වෙනකම් ලමයව දෙන්නේ නෑ , 18 න් පස්සේ ළමයා තමා තීරණය කරන්නේ ආයේ දෙමව්පියෝ ලගට යනවද නැද්ද කියලා.
විදේශිකයෝ වෙනුවෙන් ඔය නිතිය තදින්ම වැඩ
------ Post added on Apr 10, 2023 at 2:42 PM