ස්කුටර් උදව්.....

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    dio 1kata pala. pleasure uth hodai bt dio 1 thel kirillath poddak hodai wegeth hodai. tvs nam uba muhudu pathe nam oka malakada kanawa bn. streak 1k nam poddak hugak ;adies type bn.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    mokakda machan head lighe eke awla....

    registration ekath ekkama 204,000 kata wage karagnna puluwan mama ada rathmalane baluwa
    ehemada bn?? patta labayi ne?? ganan adu welada bn ethakota?? HET da?? mata okkotama giya 2.28k:dull:

    ඉන්දියන් scooter balance නැ බන්. 50 ට වඩා හයියෙන්ගියාම brake ගහන්න බැ මලාට අනික 2නෙක් දාගෙන 70 ට වඩා යන්න බැ. මගේ 135ls එකේම මම 85 යනවා double දාගෙන.
    ehemamath awulak ne bn. umba balapn ko. DIo nam pattama balanced. mama nam kiyanne 135tath wada :) dennek dagena yanna beri awula nam thiyanawa 70+ bt break superb. on instant balapn ko :P
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    එළකිරි කොල්ලෙක්;16470681 said:
    ehemada bn?? patta labayi ne?? ganan adu welada bn ethakota?? HET da?? mata okkotama giya 2.28k:dull:

    ehemamath awulak ne bn. umba balapn ko. DIo nam pattama balanced. mama nam kiyanne 135tath wada :) dennek dagena yanna beri awula nam thiyanawa 70+ bt break superb. on instant balapn ko :P

    මචන් උබ ගත්තා ද අවුලක් නැ හිමින් පලයන්. මම scooter පදින්නේ නැ බන්. මගේ ඇට දෙකට මම ආදරෙයි :lol::lol:

    උබ plusar club එකට සෙට් වෙයන්,

    http://www.elakiri.com/forum/showthread.php?t=1602843
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මචන් උබ ගත්තා ද අවුලක් නැ හිමින් පලයන්. මම scooter පදින්නේ නැ බන්. මගේ ඇට දෙකට මම ආදරෙයි :lol::lol:

    උබ plusar club එකට සෙට් වෙයන්,

    http://www.elakiri.com/forum/showthread.php?t=1602843
    :lol::lol:
    මමත් අපේ උන්ගෙන් පට්ට චා කෑව බං ස්කූටි වලට බෑන බැන ඉඳල එකපාරට ඩියෝ එකක් ගත්තම. කලින් තිබුනෙ සුවල්ප උණක්යැ .හිතන් හිටියෙ CB4 එකක් හරි Hornet එකක් හරි:( ඒ දවස් වල වැඩත් එක්ක සෙට් උනේම ස්කූටියක් තමයි බං.ඒ නිසා ඇ@ දෙක උකසට තියල වැඩේට බැස්සා.:dull:ඉස්සරහ මොනව හරි දාගෙන යන්න වෙනව හැමදාම:( අනික ගෙදරින් බර බරේ.ඒත් අවුලක් නෑ .කෙල්ලෙක් පස්ස පැත්තෙ දාගෙන යනව නම් ඔන්න පට්ටම භාන්ඩෙ. :lol:බට් බයික් එක ගැන නම් සැටිස්.:rolleyes:කවද හරි ඒත් ඩුකාටියක් බස්සනව අනිවා.
    4.gif
    තව අවුරුදු 8ක් ඇතුලත
    එළ එළ සෙට් වෙන්නම් බං ;)
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    එළකිරි කොල්ලෙක්;16494577 said:
    :lol::lol:
    මමත් අපේ උන්ගෙන් පට්ට චා කෑව බං ස්කූටි වලට බෑන බැන ඉඳල එකපාරට ඩියෝ එකක් ගත්තම. කලින් තිබුනෙ සුවල්ප උණක්යැ .හිතන් හිටියෙ CB4 එකක් හරි Hornet එකක් හරි:( ඒ දවස් වල වැඩත් එක්ක සෙට් උනේම ස්කූටියක් තමයි බං.ඒ නිසා ඇ@ දෙක උකසට තියල වැඩේට බැස්සා.:dull:ඉස්සරහ මොනව හරි දාගෙන යන්න වෙනව හැමදාම:( අනික ගෙදරින් බර බරේ.ඒත් අවුලක් නෑ .කෙල්ලෙක් පස්ස පැත්තෙ දාගෙන යනව නම් ඔන්න පට්ටම භාන්ඩෙ. :lol:බට් බයික් එක ගැන නම් සැටිස්.:rolleyes:කවද හරි ඒත් ඩුකාටියක් බස්සනව අනිවා.
    4.gif
    තව අවුරුදු 8ක් ඇතුලත
    එළ එළ සෙට් වෙන්නම් බං ;)

    අවුලක් නැ මට ගෙදරින් bike අරන් දෙන්නේ නැ කිව්වා, කොහොම හරි pulsar එකක් ගත්හා, ටික කාලයක් මේක පැදලා xr,hornt එකක් අරන් නියම සිංහලයෙක් වෙනවා
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අවුලක් නැ මට ගෙදරින් bike අරන් දෙන්නේ නැ කිව්වා, කොහොම හරි pulsar එකක් ගත්හා, ටික කාලයක් මේක පැදලා xr,hornt එකක් අරන් නියම සිංහලයෙක් වෙනවා
    මටත් ඕකම කිව්වා. අන්තිමට අඬල අඬල තමයි මේක ගත්තෙ. හ්ම්බ කරන දවසක අපිට ඕන එක ගන්නව මිසක් නැත්නම් හම්බෙන්නෙ නෑ බං:dull: