ස්කූටර්(ලේඩීස් නොවේ)

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    වර්තමානයේ ස්කූටර් කාරයන් දෑකීමෙන් අධික රැධිර පීඩනය හැදෙනවා උන් හිතාගෙන ඉන්නේ CBR පදිවනවා කියලා . මම නම් ඇගටම තියල ඇරල යන්නේ ජියර් බයිසිකලේ ආතල් එක දන්නෝ දනිති

    :yes::yes::yes:
    ow ban , owaye apita onewata yanna bahane ban ,
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මට ස්කුටර් එපා උනා බන්ස් ප්ලේෂර් එකක් පැදලා
    ප්ලේෂර් කෙල්ලන්ට පදින්ඩ හදපු ඔටෝ ගියර් එවනෙ. මේ ජතියෙ එකක පැද්දනම් උබ ඔහොම කියන්නෙ නෑ