ස්කූටරේ පිටුපස රෝදය

AnuradhaRa

Well-known member
  • ස්කූටරේ පිටුපස රෝදය

    කරකවද්දි නිකං හෝ ගාල වගේ සද්දයක් එනව. හැබැයි රෝදෙ හෙල්ලෙන්නෙ නෑ. රේසර් කේස් එකක් නෙමේලු ක්ලච් එකේ අවුලක්ලු.. මොකක්ද මේ සීන් එක