ස්කොට්ලන්ත තරුණිය

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ස්කොට්ලන්ත තරුණිය

    කොල්ලකරුවන් පලායද්දී ස්කොට්ලන්ත තරුණිය ගත් ඡායාරූපයෙන් සියළු දෙනාම කොටුකරගනී​
    :yes::yes:

    සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු පාලම නැරඹීම සඳහා පසුගිය 16 වනදා පැමිණි ස්කෝට්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකුගේ මුදල් සහ ඔවුන් රැගෙන ආ රුපියල් 56,000 ක් පමණ වටිනා කැමරාවක් කොල්ලකා තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්තාවේදී ඔවුන් කොල්ල කා පලායන ආකාරය එක් තරුණියක් විසින් ඡායාරූප ගතකර පොලීසියට බාරදී තිබෙනවා.

    එම ජායාරූප ඔස්සේ සිදුකරන ලද විමර්ශන අනුව සැකකරුවන් 4 දෙනෙක් එදිනම අත්අඩංගුව‍ට ගත් අතර කොල්ලකෑ මුදලින් රුපියල් දස දහසක් සමග කොල්ලකන ලද රුපියල් 56000 ක් වටිනා කැමරාව ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

    මේ අතර එක් සැකකරුවෙක් පලාගොස් තිබු අතර ඔහුද ඊයේ (18) ඇල්ල පොලිසියට පැමිණ බාරවු බව පොලිසිය සදහන් කරයි .

    ස්කොට්ලන්ත ජාතික තරුණිය විසින් ලබාගත් ඡායාරූප විමර්ශන කටයුතු සඳහා ඉතා වැදගත් වූ බව පොලීසය ප්‍රකාශ කලා.​

    sd-02.jpg

    sd-01.jpg

    sd-03.jpg
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හපෝයි.. ඕකුන්ව උල තියන්‍න ‍ඕනා... රටේ නම කනවා...
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ආයි ඉතින් ඔය සුද්ද්යෝ දන්න එකෙක් වත් ලංකාවට එවයිද ?

    අත පය හතර ලස්සනට තියෙන උන් නේ මේ හොරකමේ යන්නේ :no::no:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ආයි ඉතින් ඔය සුද්ද්යෝ දන්න එකෙක් වත් ලංකාවට එවයිද ?

    අත පය හතර ලස්සනට තියෙන උන් නේ මේ හොරකමේ යන්නේ :no::no:


    ගොඩක් එවුන් කුඩු ගහන එවුන් ... දවසකට 1000 ක් වත් නිකන් ඉඳල හම්බ කරන්නයි උන් ට්‍රයි කරන්නෙ ... කුඩු බොන්න ඔය 56000 කැමරා එක රුපියල් 3000 ට විකුණයි ... කුඩු තමයි බන් මූලිකම ප්‍රශ්නෙ ...
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ගොඩක් එවුන් කුඩු ගහන එවුන් ... දවසකට 1000 ක් වත් නිකන් ඉඳල හම්බ කරන්නයි උන් ට්‍රයි කරන්නෙ ... කුඩු බොන්න ඔය 56000 කැමරා එක රුපියල් 3000 ට විකුණයි ...

    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩක් එවුන් කුඩු ගහන එවුන් ... දවසකට 1000 ක් වත් නිකන් ඉඳල හම්බ කරන්නයි උන් ට්‍රයි කරන්නෙ ... කුඩු බොන්න ඔය 56000 කැමරා එක රුපියල් 3000 ට විකුණයි ...

    :yes::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ශික්... මහ පාහර යක්කු... අර අහිංසක කෙල්ලොදෙන්නගෙ අහිංසක මූණ දිහා බලාගෙන කොහොමෙයි මේ වගේ අසික්කිත වැඩක් කරන්නෙ...
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ශික්... මහ පාහර යක්කු... අර අහිංසක කෙල්ලොදෙන්නගෙ අහිංසක මූණ දිහා බලාගෙන කොහොමෙයි මේ වගේ අසික්කිත වැඩක් කරන්නෙ...

    ඔව් නේ බන් :(:(