ස්කොල පරීක්ෂක - Amdan

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    ස්කොල පරීක්ෂක - Amdan

    ඔන්න ඉතිං අපේ ඇම්ඩ මේ ලගදි හම්බ වෙලා පොඩි කාලෙ ස්කෝලෙ යද්දි වෙච්ච එකක් කීව
    කතාව මෙහෙමයි.

    අපේ ඇම්ඩ පන්තියේ හොදම ඇම්ඩන්

    ඔන්න ස්කොලෙට පරීක්ෂකල එනව කියල කලින්ම ආරංචියක් ආව
    ඇම්ඩන්ලගෙ පංති භාර සර් ඇවිත් පංතියට නිව්ස් එක දුන්න, ඒ එක්කම
    ඇම්ඩන්ට කීව ඇම්ඩ උඹ පරිස්සමෙන් හිටපන් පැනල දීල වන කරන්නනම් එපා කියල අපේ පොරත් හා සර් කියල හිටිය

    ඔන්න 10 - 11 විතර ටයි පොල්ලක් දාල කලු බෑග් එකකුත් අරන් පොරක් පන්තියට ඇඩ්මීට් උනා පොරත් එක්ක පන්තියේ සරුත් පැත්තකින් ඇවිත් වාඩි උනා

    ඔන්න පරීක්ෂක වැඩේ පටන් ගත්ත ටික වෙලාවකින්
    "හරි පුතාල කාටද පුලුවන් ලස්සන කතාවක් කියන්න".... පරීක්ෂක කීව අපේ ඇම්ඩ පැනපු ගමන් අත ඉස්සුවා

    "හරි පුතා කියන්න බලන්න".....
    පන්තිභාර සර් කලබල උනා පරීක්ෂකට හොරෙන් ඇම්ඩන් වාඩිවෙයන් කියල අතින් කීව
    කොහෙද අපේ පොර "සර් ටිකක් ඉන්නකො"..... කියල කතාව පටන් ගත්ත

    "ඔන්න එකෝමත් එක රටක හිටිය හාවෙකුයි හාවියෙකුයි"..... ඇම්ඩ එහෙම පටන් ගද්දි සර් දැන ගත්ත ස්ත්‍රී ලිංග පුරැෂ ලිංග දෙකක් ගත්තෙ ගම කන්න කියල සර් අයෙත් අතින් ඇම්ඩන් වාඩිවෙයන් කීව

    "සර් ඉන්නකො....." කියල ඇම්ඩ අය පටන්ගත්ත

    "ඉතිං ඔය හාව දවසක් හාවි ලගට කිට්ටු උනා......"

    සර්ට හීන් දාඩිය දැම්ම "ඇම්ඩන් වාඩි වෙයන්....." අයෙත් අතින් කීව

    "සර් ඉන්නකො "....." ඔන්න ඔය හාව තව ටිකක් හාවිට කිට්ටු උනා".....

    සර්ට දැන් කකුලුත් වෙවුලනව "ඇම්ඩන් වාඩිවෙයන් ".....

    ඇම්ඩට මල පැන්න ඔන්න ඉතිං හාව හු... න්න කලින් සර් මෙතන හු.... ව නෙ කීව

    :lol::lol::lol::lol::lol::lol:
    ඔන්න ඉතිං ස්කෝලෙම කාඩ් කුඩ
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    :lol::lol:
    11.gif
    3.gif